English ඉගෙන ගන්න ඔනේ උන් එන්න​

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    Good thread machan, I also need to improve my English. what is the best way and how can I improve it...please don't stop thread en route :)
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    සුදු පුතා;21983335 said:
    I'd like to thank you for your courage. because I'm also thought to develop english speaking ability with my self.

    I'm = I am shorted form

    I am also thought to develop english..... as you can see it doesn't fit together.

    so the appropriate word is I

    I also thought to develop english speaking ability....

    and also not with myself

    it doesn't fit correctly to the sentence.

    Try fixing it like this

    I also thought to develop my English speaking ability

    see? Easy!!!

    if you need I can explain in sinhala.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ගොඩක් හොද වැඩක් ..දිගටම මේ ක කරගෙන යමු...

    මට තියෙන අවුල ස්පෙලින් වරදින එක කවුරු හරි වචනයක් කිව්වොත් එක ලියා ගන්න අමාරුයි ස්පෙලින් වැරදි මේක හදා ගන්නේ කොහොමද
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Good thread machan, I also need to improve my English. what is the best way and how can I improve it...please don't stop thread en route :)

    Well, I learned from reading english story books. Not those huge ass ones. Just the normal ones. Famous Five,Secret Seven Etc.

    Best books to learn spoken english? I'd recommend you TinTin comic series.Yeah! that! Simple but We can learn a lot.

    Also watch TV series and movies with English Subtitles. Check for unknown words,phrases etc. Keep going
     
    • Like
    Reactions: Dilzzzz

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ගොඩක් හොද වැඩක් ..දිගටම මේ ක කරගෙන යමු...

    මට තියෙන අවුල ස්පෙලින් වරදින එක කවුරු හරි වචනයක් කිව්වොත් එක ලියා ගන්න අමාරුයි ස්පෙලින් වැරදි මේක හදා ගන්නේ කොහොමද

    *Read English Books
    *Watch movies/tv series with englsih subs
    *write essays etc on word or some software and check for underlined words in RED! රතු පාටින් ඉරි ඇදිල කියන්නෙ වචනෙ වැරදි කියලනෙ.එවෙලම right click කරල වැරද්ද හදපන්.හදන ගමන් බලපන් මොකද්ද අවුල කියල​.
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.

    I'm = I am shorted form

    I am also thought to develop english..... as you can see it doesn't fit together.

    so the appropriate word is I

    I also thought to develop english speaking ability....

    and also not with myself

    it doesn't fit correctly to the sentence.

    Try fixing it like this

    I also thought to develop my English speaking ability

    see? Easy!!!

    if you need I can explain in sinhala.

    wow. got it. you have clearly explain that. thank you.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගොඩක් හොද වැඩක් ..දිගටම මේ ක කරගෙන යමු...

    මට තියෙන අවුල ස්පෙලින් වරදින එක කවුරු හරි වචනයක් කිව්වොත් එක ලියා ගන්න අමාරුයි ස්පෙලින් වැරදි මේක හදා ගන්නේ කොහොමද

    මුලින්ම ඇහෙන විදියට ලියපන්
    ඊට පස්සේ බලපන් කම්පෙයා කරලා වචනේ අඩුපාඩු.
    හරි වචනේ 10 සැරයක් විතර ස්පෙලින්ග් පාඩම් කරපන්.
    ඉන්ග්ලිෂ් ෆිල්ම්ස් එහෙම බලද්දී පුළුවන් තරම් සිංහල සබ් නැතුව බලන්ඩ පුරුදුවෙයල්ල.
    ඉන්ග්ලිෂ් සබ් කමක් නෑ.
    හොදට ඉංග්‍රීසි හදාගන්ඩ පුළුවන්.
    ක්‍රිකට් මැච් යද්දී ඉංග්‍රීසියෙන් අහපන් කියන ඒවා හොදට කල්පනාවෙන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ;);)

    උබෙ තියෙන ලොකුම අවුල මචන් උබ වර්ථමාන කාලෙන් තමා උත්තර දීල තියෙන්නෙ.දැන් බලපන් I study at dskadhsakdas...
    Study කියන්නෙ ඉගෙන ගන්නවා කියන එකනෙ.තෝ කොහොමද තාම ඉගෙන ගන්නෙ.උබට දැන් වයස 40ත් පැනලනේ. ඉතින් අතීත කාල එවට දාපන් ed අන්තිමට​.ගොඩක් වචනවල ed දාල තමා අතීත කාල ක්‍රියාපදේ හදාගන්නෙ.

    Example - I studied , I completed , I joined , I started etc

    check this site for examples

    Click Here

    ඊට පස්සෙ බලපන් later have to resign කියල එකක් උබ දාල තියෙනව​.කවුද resign වෙන්නෙ කියන එක උබ අමතක කරල​..

    Later I have to resign

    අහල තියෙන්නෙ උබට තියෙන ලොකුම දුර්වලකම මොකද්ද කියල​.තෝ කියල තියෙන්නෙ මත සුවර් මට ගොඩක් දුර්වලකම් නැ කියල​

    එහෙම නැත්තන් ඒ වාක්‍යෙ many වෙනුවට​ any කියල දාන්න ඔනෙ.එතකොට මට කිසි දුර්වලතාවයක් නැ.එහෙම නැත්තන් මට දුර්වලතාවයන් කිසිවක් නැ.එහෙම මිනිස්සු නැනෙ යකො.
    Jason statham නම් එහෙම වෙන්න ඇති.උබ තොප්පි ච්මින්ද හින් දා තොට තියෙන එකක් කියපන්.ඉන්ට්වීව් එකේදි නැ කියන්න එපා.මොකක් හරි ඔය පොඩි එක හරි කියපන්

    last one.

    එවාට එහෙම උත්තර දෙන්න එපා මචන්

    In five years I would have completed my Degree and Within five years I would like to be recognized as an expert in IT Industry

    Thanks brother much appreciated :cool::cool::):)

    the reason i did answer like that in 2 nd question
    i do not have any idea whatsoever.

    noted macho

    keep asking questions and i will answer them.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    සුදු පුතා;21983501 said:
    wow. got it. you have clearly explain that. thank you.

    explained

    doesn't matter how small the thing you type in this thread. check it and try to avoid mistakes ;);););)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    Well, I learned from reading english story books. Not those huge ass ones. Just the normal ones. Famous Five,Secret Seven Etc.

    Best books to learn spoken english? I'd recommend you TinTin comic series.Yeah! that! Simple but We can learn a lot.

    Also watch TV series and movies with English Subtitles. Check for unknown words,phrases etc. Keep going

    Ok machan. I'll do as you said :)
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    *Read English Books
    *Watch movies/tv series with englsih subs
    *write essays etc on word or some software and check for underlined words in RED! රතු පාටින් ඉරි ඇදිල කියන්නෙ වචනෙ වැරදි කියලනෙ.එවෙලම right click කරල වැරද්ද හදපන්.හදන ගමන් බලපන් මොකද්ද අවුල කියල​.

    මුලින්ම ඇහෙන විදියට ලියපන්
    ඊට පස්සේ බලපන් කම්පෙයා කරලා වචනේ අඩුපාඩු.
    හරි වචනේ 10 සැරයක් විතර ස්පෙලින්ග් පාඩම් කරපන්.
    ඉන්ග්ලිෂ් ෆිල්ම්ස් එහෙම බලද්දී පුළුවන් තරම් සිංහල සබ් නැතුව බලන්ඩ පුරුදුවෙයල්ල.
    ඉන්ග්ලිෂ් සබ් කමක් නෑ.
    හොදට ඉංග්‍රීසි හදාගන්ඩ පුළුවන්.
    ක්‍රිකට් මැච් යද්දී ඉංග්‍රීසියෙන් අහපන් කියන ඒවා හොදට කල්පනාවෙන්.

    11.gif
    11.gif
    11.gif
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    1)Tell me about yourself.

    iam helo1,my faverist is game,film sports
    that is a my life

    2)What do you think is your greatest weakness?
    i dont no thing

    3)Where do you see yourself in 5 years?

    life is not sure but today enjoy life
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    1)Tell me about yourself.

    iam helo1,my faverist is game,film sports
    that is a my life

    2)What do you think is your greatest weakness?
    i dont no thing

    3)Where do you see yourself in 5 years?

    life is not sure but today enjoy life

    මචන් පලවෙනි ප්‍රශ්නෙන් පටන් ගමුකො.

    ඔබ ගැන විස්තරයක් අහන්නෙ.ජොබ් එකක වගෙ සීරියස් තැනකදී එහෙම එකක් ඇහුවම උන් ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නෙ පවුල ගැන පොඩි හැදින්විමකුයි තමන් ගැන ලොකු දේකුයි.ඒ කියන්නෙ තමන්ට තමන් ගැන කොච්චර විස්වාසයක් එහෙම තියෙනවද​,තමන්ත තමන්ව කොච්චර වටිනවද වගේ දේවල්.

    දෙක
    තමන්ගේ දුර්වලතා.එ කියන්නෙ උදාහරනයක් විදිහට මල පනිනව පොඩි දේටත්.අන්න ඒ වගේ ඒවා තමා දුර්වලතා.එහෙම ඒවා නැති වෙන්න බැනේ.මිනිහෙක් නම් අනිවා තියෙන්න ඔනේතුන​.

    3

    තමන් තව අවුරුදු 5කින් ජීවිතේ කොතනද ඉන්නෙ? කොතනද ඉන්න ප්ලැන් කරන්නෙ? එ කියන්නෙ තමන්ගේ රස්සවේ ඉහලට යන්නද​,එහෙම නැත්තන් ඩිග්‍රියක් ගන්නද​,නැත්තන් පට්ට සල්ලිකාරයෙක් වෙන්නද​
    අන්න ඒ වගේ දෙවල්