English ඉගෙන ගන්න ඔනේ උන් එන්න
ගොන්නු වගෙ අදාල නැති මගුල් මේකෙ දාල thread එකට ටහුකන්න එපා හරිය
.බැනගන්නවනම් ඒකත් කඩ්ඩෙන් බැනපන්.
මුල අකුරු එහෙම කියල දෙන්න ඕනෙ නැනේ.පටන් ගමු Job Interview එකකට ගිහින් අහන ප්‍රධාන ප්‍රශ්න සෙට් එකෙන් 3කින්.
ප්‍රශ්නෙ තේරෙන්නෙ නැති උනාත කමක් නැ.තේරෙන විදිහට Reply එක දාපන්.
දවස් 3-4කට වගේ පස්සෙ මන් උබලගෙ වැරදි එහෙම හදලා එහෙම ප්‍රශ්න් ඇහුවම දෙන්න පුලුවන් හොදම උත්තර ටික දාන්නම්.ඒ විදිහට දිගටම කරගෙන යමු.
අදහස්,උදහස්,යෝජනා චෝදනා වලට open.ඒවත් දාපන්.කඩ්ඩෙන්.
ඉස්සෙල්ලම කියන්න ඔනෙ මන් මහා ලොකු ඉංග්‍රීසි ගුරෙක් නොවන බව.මාත් උබලවගේම සාමන්‍ය මිනිහෙක්.මංනම් ඉංග්‍ර්‍රීසි ඉගෙන ගත්තේ මගේම ඔනකමින් & මගේ ඉස්කොලේ ගුරුවරුන්ගේ උදව්වෙන්.6 ඉදන් English Medium කරපු පිහිටෙන් තමා.දැන් ඉතින් කියපන් ඒක ලොකු කමක් කියල.එහෙම රෙද්දක් නැ යකො.එවගෙ ඉන්නෙත් ලමයි.හිටියෙත් ලමයි. .එ කියන්නෙ මැරීගෙන Tutorial/lessons කියවල එහෙම නෙවයි.ඔය දෙන වැඩ ටික කරලයි
TV Series/Films
බලලයි.
TV Series/Films
බලලයි.ඉතින් මන් දන්න දෙවල් දන්නෙ නැති උන් එක බෙදාගන්න හිතුවා..මුලින්ම කියන්න ඔනෙ මේ thread එකේ පුලුවන් තරන් English වලින් විතරක් පොස්ට් දාපන්.වැරදි වැරදි තමා හැම එකාම ඉගෙන ගන්නෙ.ඔය පොශ් වෙලා ඉන්න පරයොත්
ඒ කාලෙ ඔහොම තමා දැන් කීවෙ නැති උනාට
.
ඒ කාලෙ ඔහොම තමා දැන් කීවෙ නැති උනාට
.මේක මන් පටන් ගත්තට මේක මගේ thread එකක් නෙවෙයි.
කැමති කෙනෙක්ට කැමති දෙයක් කියල දෙන්න,වැරදි හදන්න පුලුවන්.මගෙ වැරද්දක් දැක්කත් එවත් හදපන්.මටත් අකුරු වරදී
...
කැමති කෙනෙක්ට කැමති දෙයක් කියල දෙන්න,වැරදි හදන්න පුලුවන්.මගෙ වැරද්දක් දැක්කත් එවත් හදපන්.මටත් අකුරු වරදී
...
ගොන්නු වගෙ අදාල නැති මගුල් මේකෙ දාල thread එකට ටහුකන්න එපා හරිය
.බැනගන්නවනම් ඒකත් කඩ්ඩෙන් බැනපන්.මුල අකුරු එහෙම කියල දෙන්න ඕනෙ නැනේ.පටන් ගමු Job Interview එකකට ගිහින් අහන ප්‍රධාන ප්‍රශ්න සෙට් එකෙන් 3කින්.
ප්‍රශ්නෙ තේරෙන්නෙ නැති උනාත කමක් නැ.තේරෙන විදිහට Reply එක දාපන්.
දවස් 3-4කට වගේ පස්සෙ මන් උබලගෙ වැරදි එහෙම හදලා එහෙම ප්‍රශ්න් ඇහුවම දෙන්න පුලුවන් හොදම උත්තර ටික දාන්නම්.ඒ විදිහට දිගටම කරගෙන යමු.
අදහස්,උදහස්,යෝජනා චෝදනා වලට open.ඒවත් දාපන්.කඩ්ඩෙන්.
1)Tell me about yourself.
2)What do you think is your greatest weakness?
3)Where do you see yourself in 5 years?
2)What do you think is your greatest weakness?
3)Where do you see yourself in 5 years?