ඒවා කලින් වෙච්ච දේවල් නෙ, පටන් ගන්නකොට ජෝන් ඇරින් මැරිලා.එහෙම බැලුවොත් රොබට් කාරය කැරැල්ලක් ගැහුවේ නැත්තන් මේ මොකුත් නෑ, කලීසි අක්කට එහෙම පැනල යන්න වෙන්නෙත් නෑ නෙ.
Ne ban ewwaa wela iwara wela robert marry karala sahena kaalayak innawane. Jhon Aryan marichcha eken tamai Robert Ned wa hoyan Winterfel enne kings hand karanna hoyagena.
එහෙම බැලුවොත් රොබට් කාරය කැරැල්ලක් ගැහුවේ නැත්තන් මේ මොකුත් නෑ, කලීසි අක්කට එහෙම පැනල යන්න වෙන්නෙත් නෑ නෙ.




