Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒවා කලින් වෙච්ච දේවල් නෙ, පටන් ගන්නකොට ජෝන් ඇරින් මැරිලා. :yes: එහෙම බැලුවොත් රොබට් කාරය කැරැල්ලක් ගැහුවේ නැත්තන් මේ මොකුත් නෑ, කලීසි අක්කට එහෙම පැනල යන්න වෙන්නෙත් නෑ නෙ.

    Ne ban ewwaa wela iwara wela robert marry karala sahena kaalayak innawane. Jhon Aryan marichcha eken tamai Robert Ned wa hoyan Winterfel enne kings hand karanna hoyagena.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එතන throne එකට game එකක් තිබුනෙ නෑ නෙ නේද, නෙඩ් කට වහන් හිටියනං රොබට් මැරුණට පස්සේ ජොෆ්රි රජ වෙයි, අනික් උනුත් උන්ගේ පාඩුවේ ඉඳියි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතන throne එකට game එකක් තිබුනෙ නෑ නෙ නේද, නෙඩ් කට වහන් හිටියනං රොබට් මැරුණට පස්සේ ජොෆ්රි රජ වෙයි, අනික් උනුත් උන්ගේ පාඩුවේ ඉඳියි.

    Ne bn Bran Stark ge konda kadichcha seen eke taraha tibbane bn Nedge hithe. Eken u kata piyan kohomath inne na ne. Nathnam Ned ta tibba Ranly kingdom eka illapu wele denna Stannis enakan inne nathuwa. Mokada e wele Ranly awanam Tyrel and Baratheon army dekenma Lanisters la kanawa.

    Throne ekata gema patan gaththa kuwwe ban Little Finger nikan John Aryanwa Lysata maranna kiwwe na ne. Everything is planned. Anika Ned wa allala dunneth oya pakayane.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ehema wenne na neda ban hand of the king pattamata neda denne rajakama:dull:
     
    ned wa marana eka red wedding eka serama oka thama plan kale:growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema wenne na neda ban hand of the king pattamata neda denne rajakama:dull:
    රොබට් කාරය එහෙම කිව නේද මැරෙන්න යද්දී, එහෙම උනානං නෙඩ් සද්ද නැතුව හිටියත් උට ෂොට් එක දෙනව අරුන් එකතුවෙලා :yes: එක එක විදිහට බලන්න පුළුවන් ඉතින් කොහෙන් ගියත් නෙඩ් මැරෙන සීන් එකක් තමා තියෙන්නෙ.

    ඇයි නෙඩ් ට ඉන්න එකා මොන ෆිල්ම් එකේ හිටියත් ටීවී සිරිස් එකක හිටියත් මගදී මැරෙනව කියල ප්‍රසිද්ද විහිළුවක් තියෙන්නෙ :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ned wa marana eka red wedding eka serama oka thama plan kale:growl:

    Ow oka Iron Thrones eke wadi wevi kiyalamai mata hithenne. King Landing wala nikanma nikan brothel house ekak karan hitapu kenek Vale wala Aryan army eka control karana thanata apu ekenma hithahanko.

    Tawa Jofry ta gema dunneth okane,Harinam Ramsy ta kela kaleth oka. E wele Aryan army eka awe nathnam baba hambuwenawa Jon and co ekata.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    uwa maruwa ekanam patta dukai thama
    ethanin thama kathawa hadenne ban
    nathinam mekath normal tv show ekak wewi

    eeka aththa :yes:

    when the sword cut into his neck

    that moment that moment

    i decide continue to watch this TV series till it ends

    :D:D

    :no::no: Little Finger pons thamai Game of Thrones patan ganne. Robert ge kings hand hitapu John Aryan wa poison karala maranna Lysa Aryan ta kiyanne u. John Aryan maruchcha nisai okkoma patan ganne :growl:

    Onna oya nisamai mata amuthu bayak tiyenne Iron Throne eke at last wadi wenne Little Finger pons kiyala.

    mu iron throne eka diha kanna wage balan innawa keepa sarayakma pennuwa. ooka hamoma kotawala marala daala kawada hari throne eka gani ban.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ne bn Bran Stark ge konda kadichcha seen eke taraha tibbane bn Nedge hithe. Eken u kata piyan kohomath inne na ne. Nathnam Ned ta tibba Ranly kingdom eka illapu wele denna Stannis enakan inne nathuwa. Mokada e wele Ranly awanam Tyrel and Baratheon army dekenma Lanisters la kanawa.

    Throne ekata gema patan gaththa kuwwe ban Little Finger nikan John Aryanwa Lysata maranna kiwwe na ne. Everything is planned. Anika Ned wa allala dunneth oya pakayane.
    ආ ඔව් බ්‍රැන් පණ්ඩිතකමට අහුමුලු අස්සෙ රිංගන්න ගිය ඒකත් හේතුවක් නෙ :D නෙඩ් ගෙ ගෑනි එකට ටිරියන්ව අල්ලං පිස්සු නටපු ඒකත් අවුල් ගියා නෙ.

    ඔක්කොම නූල් බෝලේ වගේ සම්බන්ධයි තමා, උඹ කිව වගේ නෙඩ් ව පාවල දුන්නෙත් ලිට්ල්ෆින්ගර් කාරයනේ නැත්තන් ඌ ඒ වෙලේ සපෝට් කරා නං නෙඩ් ට මැරෙන්න වෙන්නෙ නෑ. මහා ජරා හිපාටුවෙක් තමා ඌ නං.

    අර අනික් තට්ටයත් මට ෂුවර් නෑ මොකක් හරි යටිකුට්ටු ගේමක් ගහනව ඌත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ ඔව් බ්‍රැන් පණ්ඩිතකමට අහුමුලු අස්සෙ රිංගන්න ගිය ඒකත් හේතුවක් නෙ :D නෙඩ් ගෙ ගෑනි එකට ටිරියන්ව අල්ලං පිස්සු නටපු ඒකත් අවුල් ගියා නෙ.

    ඔක්කොම නූල් බෝලේ වගේ සම්බන්ධයි තමා, උඹ කිව වගේ නෙඩ් ව පාවල දුන්නෙත් ලිට්ල්ෆින්ගර් කාරයනේ නැත්තන් ඌ ඒ වෙලේ සපෝට් කරා නං නෙඩ් ට මැරෙන්න වෙන්නෙ නෑ. මහා ජරා හිපාටුවෙක් තමා ඌ නං.

    අර අනික් තට්ටයත් මට ෂුවර් නෑ මොකක් හරි යටිකුට්ටු ගේමක් ගහනව ඌත්.

    Thattaya nam wasi pila balala hoyiyane. Varys ow Cersi ge gemakda kiyannath be thamai.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Thattaya nam wasi pila balala hoyiyane. Varys ow Cersi ge gemakda kiyannath be thamai.
    අර තට්ටයයි ලිට්ල්ෆින්ගර් කාරයයි සිංහාසනේ දිහා බලාගෙන කතාවක් ගියේ උන් දෙන්නම ඒකෙ ඉඳගන්න ප්ලෑන් කරනව වගේ පෙනුනේ. බලන් ගියාම නියම ගේම් එක උන් දෙන්න අතරේද දන්නේ නෑ තියෙන්නෙ :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර තට්ටයයි ලිට්ල්ෆින්ගර් කාරයයි සිංහාසනේ දිහා බලාගෙන කතාවක් ගියේ උන් දෙන්නම ඒකෙ ඉඳගන්න ප්ලෑන් කරනව වගේ පෙනුනේ. බලන් ගියාම නියම ගේම් එක උන් දෙන්න අතරේද දන්නේ නෑ තියෙන්නෙ :D

    2019 wenakan iwasanna wenawane ban.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අර රෙඩිට් ත්‍ර්ඩ් එකේ තිබ්බ ස්පොයිලස්, සිංහලට පරිවර්තනය කරල ත්‍ර්ඩ් එකක් දාන්න හිතුනේ මට විතරද?

    වන්ඩිය සර්විස් කරන්න ඉරිදා ගියේ නැත්නම්, නිදහස් ඉරිදා ගෙදර ඉන්න කම්මැලිකමට ඒක කරන්න හිතුනේ මට විතරද?