මටනම් නෝලන්ගෙ හොදම ෆිල්ම් එක ඉන්සෙප්ශන්.ඔය ලිස්ට් එක මොකද්ද?
IMDB TOP 250වලට ඕක දැම්ම එන්න විදියක් නෑ
මටනම් පොරගේ හොදම ෆිල්ම් එක ඩාර්ක් නයිට් .
හැබැයි ඩාර්ක් නයිට් රයිසස්,ඉන්ටර්ස්ටෙලර් ටිකක් චොර
ඒ වගේම මැන් ඔෆ් සිල් එකෙ කතාව ලිව්වේ පොර. පොර බැට්මැන්ගේ නො කිල් නිතිය ආරක්ෂා කලාට සුපර්මෑන්ගේ චරිතේ විනාශ කලා
මටනම් නෝලන්ගෙ හොදම ෆිල්ම් එක ඉන්සෙප්ශන්.
ඉන්ස්ටර්ස්ටෙලර් එකත් හොදයි මචං හැබැයි ඒක වාරගානක් බැලුවම තමයි තෙරෙන්නෙ කතාව.
මමත් බලපු පලවෙනි දෙවෙනිපාර අපෝ හරි නෑ කිව්ව, පස්සෙ කීප පාරක් බැලුවම තමා හොදට තේරුනේ.
Man of Steel එකේ ස්ක්‍රිප්ට් එක ලිව්වෙ නෝලන් නෙමේ. නෝලන් එකේ Executive Producer. David S. Goyer තමයි ස්ක්‍රිප්ට් එක ලිව්වෙ.
නෝලන් තමා Man of Steel එකට Goyerගෙ අදහස කරමු කියල Warner Bros එකට යෝජනා කරන්නෙ.
කතාව ගොයර්ගෙත් නෝලන්ගෙත් අදහස් වල එකතුවක්.
කොහොමහරි මමනං හිතන විදියට Man of Steel තමයි දැනට හැදුන හොදම Superman ෆිල්ම් එක.
BvS එකේ තමා Superman, Batman දෙන්නවම කෑවෙ කියලයි මම හිතන්නෙ.
)
inception,prestige,memento ,following ඔක්කොම පට්ට ෆිල්ම්ස්
ඉන්ස්ටර්ස්ටෙලර් එකේ තර්කානුකුල නොවන තැන් ගොඩක් තියෙනවා ඒක නිසා ඒක අර මට්ටමටම දාන්න අමාරුයි
මැන් ඔෆ් ස්ටිල් එකේ රයිටර් කෙනෙක් විදියටත් නෝලන් වැඩ කලා.ඒකේ ක්ලාර්ක් කෙන්ට් ටිකක් පලිගන්න සුලු එක්කෙනෙක්.අනික ක්ලාර්ක් කෙන්ට්ගේ තියෙන චරිත් ස්වාභාවය එකේ නෑ .අනික සුපර්මෑන්ගේ නොකිල් නිතියත් එකේ නෑ .ඒක නිසා මම නම් ඒ ෆිල්ම් එකා කැමති නෑ.විශේෂයෙන්ම බැට්මැන්ගේ චරිතයට උපරිම සාධාරණය කරපු නොලනුත් හවුල්වුන ෆිල්ම් එකක් එහෙම වෙයි කියලා මම හිතුවේ නෑ .BvS එකේත් ඒ දෙන්නගෙම චරිත කාලා දාලා තිබ්බා.දැන් අනාගතයේ එන ෆිල්ම්වලිනුත් ඒ චරිතවල ප්‍රහිපත්හිවලට සාධාරණයක් වෙයි කියලා හිහන්න අමාරුයි
ithin e nisa wennaathiඔව් ඉන්ස්ටර්ස්ටෙලර් එකේ සමහර දේවල් තර්කානුකූල නෑ තමා, ඒ සීන් කරල තියෙනෙ කතාව පොඩ්ඩක් ඉන්ටරෙස්ටින් කරගන්න.inception,prestige,memento ,following ඔක්කොම පට්ට ෆිල්ම්ස්
ඉන්ස්ටර්ස්ටෙලර් එකේ තර්කානුකුල නොවන තැන් ගොඩක් තියෙනවා ඒක නිසා ඒක අර මට්ටමටම දාන්න අමාරුයි
මැන් ඔෆ් ස්ටිල් එකේ රයිටර් කෙනෙක් විදියටත් නෝලන් වැඩ කලා.ඒකේ ක්ලාර්ක් කෙන්ට් ටිකක් පලිගන්න සුලු එක්කෙනෙක්.අනික ක්ලාර්ක් කෙන්ට්ගේ තියෙන චරිත් ස්වාභාවය එකේ නෑ .අනික සුපර්මෑන්ගේ නොකිල් නිතියත් එකේ නෑ .ඒක නිසා මම නම් ඒ ෆිල්ම් එකා කැමති නෑ.විශේෂයෙන්ම බැට්මැන්ගේ චරිතයට උපරිම සාධාරණය කරපු නොලනුත් හවුල්වුන ෆිල්ම් එකක් එහෙම වෙයි කියලා මම හිතුවේ නෑ .BvS එකේත් ඒ දෙන්නගෙම චරිත කාලා දාලා තිබ්බා.දැන් අනාගතයේ එන ෆිල්ම්වලිනුත් ඒ චරිතවල ප්‍රහිපත්හිවලට සාධාරණයක් වෙයි කියලා හිහන්න අමාරුයි
නෑ, නෝලන් තමයි බැට්මෑන්ට ආයෙ පන දුන්නෙ. පරන ඩිරෙක්ටර්ස්ල ඔක්කොම බැට්මෑන්ව කාල විනාශ කරල තිබ්බෙ. නෝලන් නිසා තමා දැන් ඉන්න අයට කන්න හරි බැට්මෑන්ව අයෙ ගෙනාවෙ.නෝලන් Batman චරිතෙත් කාපු එක තමා කලේ,
Batman ව මැට්ටෙක් ගෙ තත්වෙට ඇදල දාල තිබ්බෙ.
Batman ගෙ Detective සයිඩ් එක නෑ,
ඌ දන්නෙ එක එකාට තඩි බබා අරක කොහෙද මේක කොහෙද අරූ කොහෙද අහන්න විතරයි.
අනික නෝලන්ට Hand to Hand Combat සීන් Direct කරන්නත් බෑ හරියට, ඒක නිසා Action සීන් එහෙමත් ටිකක් අජූතයි.
(Batman v Superman : Batman Warehouse Scene අන්න Action සීන්)
මොනා උනත් අර අන්තිමට බැට් මෑන් / සුපර් මාන් මික්ස් කරල කල මගුලෙන් මට බැට් මෑන් බලන්න එපා උනා.
මගේ ආසම ඩාක් නයිට් සීරීස් එක. ඒකේ උන්ට අමුතු සුපර් පවස් නෑ. එක එක මානසික මට්ටම් වල අයගේ මානසික තත්වයං, තාක්ෂණයෙන් ඇචීව් කර ගන්න පුලුවන් දේවල් තියෙන්නේ.
ඒත් බැට් මෑන් ගේ චරිතේ දූෂණය උනා සුපර් මෑන් කෙනෙක් මැදට දාල.

keri ponnayek okage stories wala end ekak okawat danne ne boruwata minissunge mind eka fuck up karanawa gon keriya

ඔය ලිස්ට් එක මොකද්ද?