යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
LOL SEEN Ekanam

මාව ෆේම්ස් කරන්න ගන්න අවංක උත්සාහය ගැන මම අවංකවම සතුටු වෙනවා!!!:yes:

මං නොමැති ගොඩක් ත්‍ර්ඩ් වලදි උනත්, උඹ දාන පෝස්ට් වල මාව මතක් වෙලා තිබීම ගැන මට දැනෙන්නේ නිහතමානී සතුටක්!!!

ඒ ඇයි දන්නවද? මං නැති තැන් වලද උනත් ලොල්_සීන් කියන නම, ඒ ස්ලෝගන් එක, මතක් වෙලා පෝස්ට් දාන්න තරම් උඹව පුක්ෂණය වෙලා තියනබව මට පේන හින්දා!!!

ස්තූති සහෝදරයා!!!
විප්ලවයට ජය!!!

:rofl:
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,531
    5,407
    113

    Sorry, if it's heart anyway you are more than a LOL SEEN as implies your ස්ලෝගන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Sorry, if it's heart anyway you are more than a LOL SEEN as implies your ස්ලෝගන්.

    විප්ලවයට ජය සහෝදරයා!!!
    උඹව පුක්ෂණය කල ලොල්_සීන්ට ජය!!!
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113

    දැන් උබේ වගකීම ඉටුකරලද, අයිතිවාසිකම් ගැන එලකිරි මෙම්බර් එකෙනෙක් විදිහට ත්‍ර්ඩ් දාන්නේ? නෑ නෑ උබට ඕන දෙයක් ගැන ත්‍ර්ඩ් දන්න පුලුවන්. ඒත් සමාජීය ව්අගකීම කියල දෙයක් තියනවනේ?

    උඹ එලකිරි එකට මොනවද කරල තියෙන්නේ? උබේ ඉදන් රෑ වෙනකම් අයිතිවාසිකම් විතරයි!!! උබේ අන්තිම ත්‍ර්ඩ් 500න් ත්‍ර්ඩ් කීයක් උබේ වුතීය සමාජ වග? 10%ක් වත්? අඩුම ගානේ:confused:

    උබේ වුතීය අයිතිවාසිකම් ත්‍ර්ඩ්? 99.99%ක්ම.

    සමාජ වගකීම ගැන කතා කරපං.

    මිනිස්සු ලෙඩක් දුකක් හැදුනහම අඩාගෙන එන්නේ උඹල ලගට. උබේ අවතාරේ දාගෙන ඉන්නේ පොඩි දරුවෙක් නේද? අද එහෙම ලමයි කී දෙනෙක් මැරෙනවද උගුරේ එක එක දේවල් හිරවෙලා?
    ගෙඩ්ගරදි ඔහොම දෙයක් උනහම කීයෙන් කී දෙනාද දන්නේ හරියට ප්‍රතමාඬ්ආර දෙන්න? අයි උබට බැරි ඒවගේ දෙයක් එලකිරි මෙම්බස්ලට කියල දීලා තේරෙන සිංහලෙන්, ඊට පස්සේ උබේ අයිතිවාසිකම් ගැන කතා කරන්න. ?

    උබ අයිතිවාසිකම් ගැන කතා කරනවා නම්, මුලින් උබේ ප්‍රතිරුපේ හදා ගන්න බලපං.

    උබේ ෆේස්බුක් කොපි පේස්ට් වලින් ගොං ජෝක් ත්‍ර්ඩ් වලින් කතා කරන පිරිසයි අහසට පොළව වගේ බං!!

    බලන එවුන් බලයි බන්

    උඹ වටිනා කාලය නස්තිකරගන්න එපා මගේ tread කියවලා

    ignor list කියල එකක් තියනවා elakiri එකේ උඹ තාම ඒක දන්නේ නැතුව ඇති
    මාව ඒකට add කරපං

    අපරාදේ නේ නැත්තං මම දාන දාන නූලට ඇවිල්ල උඹ හොටුපෙරගෙන අඬනකොට උඹේ ප්‍රතිරූපෙට හරි නෑ නේ ;)

    බුප්

    LOL_SEEN :rofl::rofl::rofl::rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    බලන එවුන් බලයි බන්

    උඹ වටිනා කාලය නස්තිකරගන්න එපා මගේ tread කියවලා

    ignor list කියල එකක් තියනවා elakiri එකේ උඹ තාම ඒක දන්නේ නැතුව ඇති
    මාව ඒකට add කරපං

    අපරාදේ නේ නැත්තං මම දාන දාන නූලට ඇවිල්ල උඹ හොටුපෙරගෙන අඬනකොට උඹේ ප්‍රතිරූපෙට හරි නෑ නේ ;)

    LOL_SEEN :rofl::rofl::rofl::rofl:

    Font size 7 :confused:
    එච්චර රිදුන ද? එහෙනම් මම හිත්න්නේ මම සාර්ථකයි කියල.!!
    විප්ලවයට ජය!!!
    මගේ වි‍ය්‍යායමය එසේනම් ඉදිරියටම!!!
    විප්ලවයට ජය සහෝදරයා!!!
    ලොල්_සීන් ට ජය!!!
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,531
    5,407
    113
    විප්ලවයට ජය සහෝදරයා!!!
    උඹව පුක්ෂණය කල ලොල්_සීන්ට ජය!!!

    LOLLO Kohomath පුක්ෂණය Asaine :rofl::rofl::rofl:

    Go find Someone who interested in LOL SEENS,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    පොලිස් කාරයන්ට කවද්ද බන් රණවුරුවෙ කියුවෙ ??? හත්පොලේ ගාන් ඉන්න පාන්ඩුවෙ * හෝදන්ඩ සෑගෙන උස්සහයක් ගන්නව නේද???

    මම නම් උබ වාගේ කවදාවත් ආණ්ඩුවලට කඩේ ගිහිල්ලා නෑ. උබ නම් ඉතින් මහින්දගේ ලොවනව කියන එක කවුරුත් දන්න්වනේ. ඔය මහින්දගේ කාලේ එලෝ එලෝ ගහපු රණවිරු පොලිසියම තමා. රොශේන් චානකට වෙඩි තියල, ලේ ගිහිල්ලා මෑරෙනකම් එලියට ගෙනියන්න නොදීපු බලු පොලිසියම තමා ඔය. මහින්ද හදල පුරුදු කරල තිබ්බා සෙට් එක දෑන් මුන් පාවිච්චි කරනව වගේ. කොහොම වුනත් අතුරුදහන් පනත් එන එක හොදයි කියල හිතෙනව මේවා දෑක්කම. ඒක අතීතයට බලපානව නම් 88-89 දක්වාම ගෙනියන්න පුලුවන් වෙයිනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකද බන් රැණවිරු පොලිසියෙ කතාව කවුද කවදද පොලිසියට රණැවිරුවො කියුවෙ???? යහපාලන බැල්ලියො කරන ඒවට රණවිරු නම දාල අපහාස කරන්ඩ නේද උස්සහය නොදකින් බන් උබල...අතුරුදහන් පනත ගෙනල්ල පාවල දීපල්ල උබල වගේ නිවට ගොබ්බ මීහරක් රැලට එදාටවත් නින්ද යන්නෙ නැතැයි...රටක් ජාතියක් නැති &න්න හැත්ත...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබ දොස්තර කෙනෙක් නේ?
    උඹ දොස්තර කෙනෙක් වගේම එලකිරි මෙම්බර් කෙනෙක් නේ?
    දැන් උබේ වගකීම ඉටුකරලද, අයිතිවාසිකම් ගැන එලකිරි මෙම්බර් එකෙනෙක් විදිහට ත්‍ර්ඩ් දාන්නේ? නෑ නෑ උබට ඕන දෙයක් ගැන ත්‍ර්ඩ් දන්න පුලුවන්. ඒත් සමාජීය ව්අගකීම කියල දෙයක් තියනවනේ?

    උඹට මතකද මේකේ ඉදල තියනව ලකීලූක්111 දත් කිඹුලා වගේ අය. උනුත් එළකිරි මෙම්බර් වගේම දොස්තරවරු.

    උන් කොච්චර දෙයක් එළකිරි එකට දීලා තියනවද? උන් අද උඹ දාන අයිතිවාසිකම් ත්‍ර්ඩ් වගේ ත්‍ර්ඩ් දැම්ම නම්, ඒ උන් කියන දේ පිළිගන්න මෙම්බර්ස් ලා ගොඩක් ඉදී.

    ඒත් උඹ එලකිරි එකට මොනවද කරල තියෙන්නේ? උබේ ඉදන් රෑ වෙනකම් අයිතිවාසිකම් විතරයි!!! උබේ අන්තිම ත්‍ර්ඩ් 500න් ත්‍ර්ඩ් කීයක් උබේ වුතීය සමාජ වගකීමට ගැලපෙන ත්ඩ් ද දාල තියෙන්නේ? 10%ක් වත්? අඩුම ගානේ:confused:

    උබේ වුතීය අයිතිවාසිකම් ත්‍ර්ඩ්? 99.99%ක්ම.

    උඹ හිනා වෙන්නේ උඹටමයි බං!!! උඹ වුත්තීය අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින් උබේම සමාජ වගකීම ගැන කතා කරපං. මිනිස්සු ලෙඩක් දුකක් හැදුනහම අඩාගෙන එන්නේ උඹල ලගට. උබේ අවතාරේ දාගෙන ඉන්නේ පොඩි දරුවෙක් නේද? අද එහෙම ලමයි කී දෙනෙක් මැරෙනවද උගුරේ එක එක දේවල් හිරවෙලා?
    ගෙඩ්ගරදි ඔහොම දෙයක් උනහම කීයෙන් කී දෙනාද දන්නේ හරියට ප්‍රතමාඬ්ආර දෙන්න? අයි උබට බැරි ඒවගේ දෙයක් එලකිරි මෙම්බස්ලට කියල දීලා තේරෙන සිංහලෙන්, ඊට පස්සේ උබේ අයිතිවාසිකම් ගැන කතා කරන්න. ?

    උබ අයිතිවාසිකම් ගැන කතා කරනවා නම්, මුලින් උබේ ප්‍රතිරුපේ හදා ගන්න බලපං. මිනිස්සුන්ට උබේ තියන දැනුමෙන් ටිකක් දීපං. උන්ට ඉස්පිලිතාලෙට එන්න කලින් එක එක ලෙඩ වලට දෙන්න ඕන ප්‍රථමාධාර කියල දීපං. උන්ගේ ජීවිත මැරෙන්න යන එකෙන් ගලවගනින්. ඊට පස්සේ එලකිරි එකේ ත්‍ර්ඩ් දාල අයිතිවාසිකම් ගැන කතා කරන්න.

    නැත්නම් උබේ ත්ඩ් නිකන් හිස් ත්ඩ් විතරයිඃඃ උබ් ත්‍ර්ඩ් වලින් ගන්න කිසිම දෙයක් නෑ. මොකද මේකේ උන් උබේ ත්‍ර්ඩ් බලල ගන්න එකම දෙයයි, මේ ත්‍ර්ඩ් එක ආන්ඩුවට විරුද්දයි, මේකේ කමෙන්ට් දාල ආන්ඩුවට කපන්න ඕනේ. කෝ එතන උබ් වුත්තීය ආයිතිවාසිම වෙනුවෙන් එන සපෝට් එක? උඹට එහෙම දෙයක් මේකේ දාන ත්‍ර්ඩ් වලින් පේන්න තියනවද

    thanujaka ඌ ලෝයර් කෙනෙක් විදිහට කොච්චර දේවල් එළකිරි එකට දීලා තියනවද? අද ඌ එන්නේ නැති උනත් ඌ ගැන නිතරම කතා කරනවා. ඇයි ඒ? ඒ උන් එලකිරි මෙම්බර් කෙනෙක් විදිහට උබේ වුත්තීය සමාජ ව්අගකීම කරල තියන හින්දා!! ඌ ගැන තියන පිලීගැනීම බලප්ං. ඌ උගේ වුත්තීය අයිතිවාසිකම් ගැන ත්ඩ් දැම්මොත්, ඒ හඩට කන්දෙන පිරිසයි!! උබේ ෆේස්බුක් කොපි පේස්ට් වලින් ගොං ජෝක් ත්‍ර්ඩ් වලින් කතා කරන පිරිසයි අහසට පොළව වගේ බං!!

    pissuda yako mu japure nurse kennek :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    මොකද බන් රැණවිරු පොලිසියෙ කතාව කවුද කවදද පොලිසියට රණැවිරුවො කියුවෙ???? යහපාලන බැල්ලියො කරන ඒවට රණවිරු නම දාල අපහාස කරන්ඩ නේද උස්සහය නොදකින් බන් උබල...අතුරුදහන් පනත ගෙනල්ල පාවල දීපල්ල උබල වගේ නිවට ගොබ්බ මීහරක් රැලට එදාටවත් නින්ද යන්නෙ නැතැයි...රටක් ජාතියක් නැති &න්න හැත්ත...

    පර බල්ලා තොට අමතකද යකෝ පොලොසියෙ ත්‍රස්ත විමර්ශන ඒකකය කියල එකක් තිබ්බා. නෑගෙනහිර හිටපු පොලිස් නිලදාරීන්ට කොටි කරපු දේවල්. තොපි වගේ එක එක දේශපාලන බල්ලන්ට කඩේ යන එවුන් හින්දා තමා මේ රටට කෙල වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පර බල්ලා තොට අමතකද යකෝ පොලොසියෙ ත්‍රස්ත විමර්ශන ඒකකය කියල එකක් තිබ්බා. නෑගෙනහිර හිටපු පොලිස් නිලදාරීන්ට කොටි කරපු දේවල්. තොපි වගේ එක එක දේශපාලන බල්ලන්ට කඩේ යන එවුන් හින්දා තමා මේ රටට කෙල වෙන්නේ.

    ත්‍රස්ත විමශන කම්ටු ග්‍රාම ආරක්ශයො ගාවත් තිබ්බ බන්...පොලිසිය විතටක් නෙමේ යුද්දෙන් මැරුනෙ...කියද්දි පදනමක් ඇති දෙයක් කියපන්...හිතේ තියෙන කුණු කමෙන්ට් වලින් එලියට එනව...සුදු වෑන් වලින් මහ දවල් කොල්ලො උස්සනව තවත් තොපි පස්ස උස්සනව නොදකින්..ඒ මදිනවට පාන්ඩුවෙ බලු වැඩ වලට රණවිරුව කියන නමත් අදිනව...තොපේ නිවට කම් බලට සිමාවක් නැ...unp කියන්නෙ &න්නයොනෙ ඒකයි ඉතින්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ත්‍රස්ත විමශන කම්ටු ග්‍රාම ආරක්ශයො ගාවත් තිබ්බ බන්...පොලිසිය විතටක් නෙමේ යුද්දෙන් මැරුනෙ...කියද්දි පදනමක් ඇති දෙයක් කියපන්...හිතේ තියෙන කුණු කමෙන්ට් වලින් එලියට එනව...සුදු වෑන් වලින් මහ දවල් කොල්ලො උස්සනව තවත් තොපි පස්ස උස්සනව නොදකින්..ඒ මදිනවට පාන්ඩුවෙ බලු වැඩ වලට රණවිරුව කියන නමත් අදිනව...තොපේ නිවට කම් බලට සිමාවක් නැ...unp කියන්නෙ &න්නයොනෙ ඒකයි ඉතින්...

    එතකොට මහින්දගේ කාලේ ඉස්සුවේ මොනවයින්ද? ඒක තමා වෙස බල්ලෝ කිව්වේ මේ ආණ්ඩුව මහින්දගේ කටු කාපු බල්ලෝ ටික පාවිච්චි කරල ඒ වෑඩේම කරනව. මම ඒක කොහෙවත් හොදයි කියල නෑ. උබට වගේ මහින්දයගේ කාලේ හොද වෙලා රනිලගේ කාලේ නරක් වෙන්නේ නෑ අපිට. කොයිකාලේ කලත් වෑරෑද්ද වෑරෑද්දමයි. UNP එවුන් පොන්නයෝ වෙන්න ඈති. උබල වගේ එවුන් පොන්න වේසියෝ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1)මාත් හිතන්නේ පොලිස් බල්ලෝ කියල! මේ තියෙන්නේ බල්ලො පොරකනවා. නෑ නෑ අලුත් ක්‍රමේට ගේට්ටුව අරින්න හදනවා.
    http://static.lankadeepa.lk/assets/uploads/image_9797e3dfb6.jpg

    2)වටේ ගිය අපරාධ පෙන්නලා මගෙන් බයද කියල අහුවහම හරිද!!
    3)ඒකෙන් මේ මැරයෝ කරන දේවල් සාධාරණි කරනය ව්එන්නෙත් නෑ.

    4)පරීක්ෂනයක් තියන්නේ උඹල වගේ බුරන උන් හින්දා!! මැච් එකක උනත් එක ටීම් එකක් රිවීව් ඉල්ලනකොට ඒක දෙන එකේ සාඬ්ආරණයක් තියන හින්දා

    එල එල. රෑ වෙලා සෙට් වෙමු. මටත් මහන්සී. ගෙදර ඉන්න දවසේ බාගේ පොඩ්ඩක් නිදා ගන්න ඔනේ!!

    1) ඔය පොටො එකෙන් නම් පොදු දේපල විනාශ කලා කියන්න බෑ.මිනිස්ට්‍රිය ඇතුලේ සිසිටිවි දර්ශන කෝ
    2)මම ඇහුවේ පොලිසිය බයද කියලා මාස් ගානක් ගිහිල්ලත් ඇක්ෂන් එකක් ගන්න බැරි
    3)කරුනාකර මාගෙ පෙර පොස්ටුව නැවත් කියවන්න
    4)හේතුවක් නැහුව පරික්ෂණ තියෙනවද? විකට් එක කඩන් නැහුව ඇපීල් කලාටග්‍රවුන්ඩ් අම්පයර් තර්ඩ් අම්පයර්ට දාන්නේ නෑ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කිසිම වරදක් නැ..අනිව එක යුනිපෝම් එකක් හරි ඇදගත්ත එකෙක් ඉන්ඩ ඔනෙ...
    කවුද කියන්නේ? සිවිල් පිට යන කොට එකෙක් යුනිෆෝම් එනවා කියන්නෙ අනිත් උන් සිවිල් ඇවිත් වැඩකුත් නැහැ
    නැත්තන් ආත්ම ආර්ක්ශාව පතා පැහැරගෙන යන්ඩ ආව එකා මැරුවත් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැ...ඒක වැටෙන්නෙ ආත්ම ආර්ක්ශාව යටතේ...
    කවුද කියන්නේ? ෆිල්ම් වල එහෙම දුන්නට ගෙට පැනපු හොරෙක්, මිනීමරුවෙක් මැරුවත් උබට දඩුවම ලැබෙනවා. ආත්මාරක්ෂාවද නැද්ද කියන එක විනිසුරුවා තමා තීරණය කරන්නෙ. නඩුව ඉවර වෙන කල් අඩුම අවුරුද්දක් හිරේ ඉන්න ඕන :rofl:
    මේ කැම්පස් කොල්ලෙක් අල්ලන්ඩ සුදු වෑන් එකකින් යුනිපෝම් නැතුව එන්නෙ අහවල් දෙකටද..මොකද ඔය කොල්ලො මිනිමරලද...පාන්ඩුව කරවන පොනිල බටලන්දෙ මිනි මරල පුරුදු මිනි මරුවනෙ...ආයෙ මොනවද කතා කරන්නෙ....
    ඇයි සුදු කියන්නෙ ලංකාවෙ තහනම් පාටක්ද? මරන්න ඕන නම් ඔහොම එළිපිට අරන් යන්න ඕනද බන්?
    තනියම යන වෙලාවක් බලලා උස්සලා මරන්න පුළුවන් නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,879
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    20229257_10210057319965253_6350113516090146042_n.jpg

    මංගලගෙ වාහනයක් වෙන්න ඇති මේක
    SjPqH5.jpg