LOL SEEN Ekanam
මාව ෆේම්ස් කරන්න ගන්න අවංක උත්සාහය ගැන මම අවංකවම සතුටු වෙනවා!!!

මං නොමැති ගොඩක් ත්ර්ඩ් වලදි උනත්, උඹ දාන පෝස්ට් වල මාව මතක් වෙලා තිබීම ගැන මට දැනෙන්නේ නිහතමානී සතුටක්!!!
ඒ ඇයි දන්නවද? මං නැති තැන් වලද උනත් ලොල්_සීන් කියන නම, ඒ ස්ලෝගන් එක, මතක් වෙලා පෝස්ට් දාන්න තරම් උඹව පුක්ෂණය වෙලා තියනබව මට පේන හින්දා!!!
ස්තූති සහෝදරයා!!!
විප්ලවයට ජය!!!



