යාපනයේ මහාදිකරන විනිසුරු

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    යාපනයේ මහාදිකරන විනිසුරු

    යාපනයේ මහාදිකරන විනිසුරු මෙතරම් සංවේදී විම ......මම හිතන විදියට ජජ් ට තියපු වෙඩිල්ලට පොලිස්කාරය පපුව දීලා...පොලිසියෙන් කියන්නෙ විනුසුරුවරයා ඉලක්ක කරගෙන නෙමේලු වෙඩි තියල තියෙන්නෙ....
    මොනව උනත් ජජ්ට දුකයි වගේ පට්ටෙට...
    මොකා කලත් අන්තිමට පහත් තැනින් යයි ගලා ජලේ..... පව් පොලිසියෙ කෙනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    judge wa paththakata karala policeyen wedi thiyanna gihin. ethakota wadila thiyenne. mona unath supiri dial ekak. rajakaariya deewa kariyak widhihata karala thiyenawa. judge unath hoda dial ekak poratath hena upset.

    niwan suwa :(
     
    • Like
    Reactions: NIRNAMIKA

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් ජජ් කෙනෙක්ගෙන් බලාපොරොහ්තු වෙන්න බැරි විදියේ සන්වෙදි පුද්ගලයෙක්

    හැබැයි දැන් උතුරේ පොලිසියට තියෙන නිහිය ආරක්ෂා කිරිමේ හැකියාව නැතිවෙමින් පවහිනවා.
    කලින් පොලිසියේ අය ඝාතනය කරපු සිද්ධිවලට මොඅද වුනේ
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    judge wa paththakata karala policeyen wedi thiyanna gihin. ethakota wadila thiyenne. mona unath supiri dial ekak. rajakaariya deewa kariyak widhihata karala thiyenawa. judge unath hoda dial ekak poratath hena upset.

    niwan suwa :(
    Ow dr....patta අවුල්
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ඔව් ජජ් කෙනෙක්ගෙන් බලාපොරොහ්තු වෙන්න බැරි විදියේ සන්වෙදි පුද්ගලයෙක්

    හැබැයි දැන් උතුරේ පොලිසියට තියෙන නිහිය ආරක්ෂා කිරිමේ හැකියාව නැතිවෙමින් පවහිනවා.
    කලින් පොලිසියේ අය ඝාතනය කරපු සිද්ධිවලට මොඅද වුනේ

    කොහොම වුණත් judge පට්ටම සංවේදී ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාපනේ දැන් තුවක්කු කාරයෝ වැඩි වෙලා වගේ. ඕකුන්ව දැන්ම ඉවරයක් නොකරොත් මහ කරදරයක් වෙනව
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    යාපනේ දැන් තුවක්කු කාරයෝ වැඩි වෙලා වගේ. ඕකුන්ව දැන්ම ඉවරයක් නොකරොත් මහ කරදරයක් වෙනව
    Ow එකනම් ඇත්ත ...පොලිසියෙනුත් wade යට ගහනව
     
    • Like
    Reactions: LazyLizard

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සිද්ධිය වෙලා පොඩි කාලයක් ඇතුලත පොලිසියෙන් කියනවා ඒක ජජ්ව ඉලක්ක කරපු එකක්නෙවේ , වෙන සින් එකක් කියලා.බලන්නකෝ අපේ පොලිසියේ කාර්යස්සමතාවේ නේද :lol:
    පොලිසිය ගේම යට ගහන්න හදන්නේ මට පේන විදිහට.ලොකු ගේමක් යනවා වගේ..... අනික තමා යාපනේ වෙඩිල්ලක් පත්තු උනාම මු ටක්ගාල ඇවිත් මාධ්‍ය ප්‍රකාස දෙනවා එක සාමාන්‍ය දෙයක් වගේ .......

    මොනා උනත් ජජ් කාරයා හොඳ එකෙක් වගේ.මන් දැක්කේ ඒ මරුන පොලිස් නිලධාරියාගේ වයිෆ්ට වඳිනවා සමාව ගන්න :(
    තමන්ගේ රාජකාරිය ඉටු කරන්න ගිහින් ජිවිතේ පුපු ඒ නිලධාරියට නිවන් සුව ලැබේව !!!
     
    • Like
    Reactions: NIRNAMIKA

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පව් සීන් එක දැක්කම හෙන අවුල් පොර අර ඉස්පිරිතාලෙ ඉන්න කෙනාගෙත් ඔලුව අතගගා අඬනව පෙන්නුව..අවුරුදු 15ක් කියන්නෙ යුද්දෙ කාලෙත් ආරක්ෂාවට ඉඳල තියෙනව :(
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    සිද්ධිය වෙලා පොඩි කාලයක් ඇතුලත පොලිසියෙන් කියනවා ඒක ජජ්ව ඉලක්ක කරපු එකක්නෙවේ , වෙන සින් එකක් කියලා.බලන්නකෝ අපේ පොලිසියේ කාර්යස්සමතාවේ නේද :lol:
    පොලිසිය ගේම යට ගහන්න හදන්නේ මට පේන විදිහට.ලොකු ගේමක් යනවා වගේ..... අනික තමා යාපනේ වෙඩිල්ලක් පත්තු උනාම මු ටක්ගාල ඇවිත් මාධ්‍ය ප්‍රකාස දෙනවා එක සාමාන්‍ය දෙයක් වගේ .......

    මොනා උනත් ජජ් කාරයා හොඳ එකෙක් වගේ.මන් දැක්කේ ඒ මරුන පොලිස් නිලධාරියාගේ වයිෆ්ට වඳිනවා සමාව ගන්න :(
    තමන්ගේ රාජකාරිය ඉටු කරන්න ගිහින් ජිවිතේ පුපු ඒ නිලධාරියට නිවන් සුව ලැබේව !!!
    Madya prakashaka pabayek macjan
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    පව් සීන් එක දැක්කම හෙන අවුල් පොර අර ඉස්පිරිතාලෙ ඉන්න කෙනාගෙත් ඔලුව අතගගා අඬනව පෙන්නුව..අවුරුදු 15ක් කියන්නෙ යුද්දෙ කාලෙත් ආරක්ෂාවට ඉඳල තියෙනව :(
    hmmmm