යාපනයේ මහාදිකරන විනිසුරු
යාපනයේ මහාදිකරන විනිසුරු මෙතරම් සංවේදී විම ......මම හිතන විදියට ජජ් ට තියපු වෙඩිල්ලට පොලිස්කාරය පපුව දීලා...පොලිසියෙන් කියන්නෙ විනුසුරුවරයා ඉලක්ක කරගෙන නෙමේලු වෙඩි තියල තියෙන්නෙ....
මොනව උනත් ජජ්ට දුකයි වගේ පට්ටෙට...
මොකා කලත් අන්තිමට පහත් තැනින් යයි ගලා ජලේ..... පව් පොලිසියෙ කෙනා