Kellak Una paliyata Uyanda Danaganda onema da?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මම හිතන්නේ නැහැ කෙල්ලෙක් උන පලියට උයන්න ඉගෙන ගන්න ඕනේ කියල එත් සාමන්යෙන් උයන්නේ ගෙදරක ගැහැණු කෙනා . එහෙම උනා කියල පිරිමි උයන්න නැතුව ඉන්න ඕනේ කියන්නේ නැහැ. එක තීරණය වෙන්නේ එක එක්කෙනාගේ කැමැත්ත මත. මම දන්න ඕන තරම් ගෙවල් තියනවා කාන්තාව උයන වෙලාවට පිරිමියා උදව් වෙන. එත් හැම වෙලාවෙම ඕක කරන්න බැහැ, මොකද ගොඩක් වෙලාවට පිරිමියා තමයි ගෙදර ආර්ථික බර කරට අරගන්නේ.

    මේ හැමදේම තීරණය වෙන්නේ තමන්ගේ කැමැත්ත මත. මම ගත්තොත් මම කැමති නැහැ මගේ අනාගත බිරිඳ විවාහයෙන්වැ පසු වැඩට යනවට. ගෙදර වැඩ කරන්න කැමති , වැඩට යන්න අකමැති උයන්න කැමති කෙල්ලෝ ඕන තරම් ලංකාවේ ඉන්නවා. මම කරන්න ඕනේ එහෙම කෙනෙක්ව හොයාගන්න එක මිසක් දැන් කෙල්ලෝ ගෙදර වැඩ කරන්න කැමති නැහැ කියල. කෑගහන එක නෙමෙයි

    එකේ අනිත් පැත්ත තමයි ඔයාට ඕනේ . ඔයා උයන්න කැමති නැත්නම් ගෙදර ඉදන් උයන කොල්ලෙක් හරි , මෙහෙකරුවන් ඉන්න ගෙදරක කොල්ලෙක් හරි හොයාගන්න.

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    dan inna kello loku phone ekak aran eke wada dada innawa.gewal wala kisima wadak karagana ba. Ammath ekkai lamai kama kanna kamathi. Gedara ganita uyanna bai nam pawul pitin asaneepa wenawa.
    danata uyanna puluwan pirimi okkoma ganunta wada hodta uyanawa .uyanna bari primintath igannuwoth un hodata uyanawa.habai uyanna bari ganita uyanna uganna hena gemak denna wenawa.
    pawule Arakshawa primiya athinuth
    pawule Poshanaya gahaniya athinuth siduwema samabara jeewithayak geniyanna natural kramayai.
    :yes::yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mang love ehema nathi hinda uyana eka kiwe naha.. Love love kiyala lifetime ekata slave wage uyala denna da kiyanne? ei eyalata bari apita love karana gaman uyala denda..

    I think you also support Male dominated..

    Mind your language mean? I never told anything for you.. If someone raise against .. I too raise my voice too.. we no need to be under Male dominates.. Think bit widely akki.. Hope you know about multi-quotes
    rljseyhb.c5c.jpg
    oya pirimiyekva marry karala puluvannam meke thread ekak danna:yes::yes::yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Mang love ehema nathi hinda uyana eka kiwe naha.. Love love kiyala lifetime ekata slave wage uyala denna da kiyanne? ei eyalata bari apita love karana gaman uyala denda..

    I think you also support Male dominated..

    Mind your language mean? I never told anything for you.. If someone raise against .. I too raise my voice too.. we no need to be under Male dominates.. Think bit widely akki.. Hope you know about multi-quotes
    rljseyhb.c5c.jpg

    Yes i support bit. Man kochchara hambakarath monawa karath gedara gruhamulikaya mage husband. Eya mata wada wadimal athdakim thiyenawa. Apiwa araksha karanawa. E wagema i respect him. Enisa eka wenas wen na.
    Uyana eka gana kiwot eka thanikarama couple eka matha thama thirane wenne. Mata asanipa unahama wada wadi dawasata eyat mata help karanawa. Eka wenai. Paul jiwithayak jiwitha kalema radila thiyene adare nisa thamai. Api iwe naththam prashnayak na ekko eya uyay nattam kaden gey. Prashnayak nane. Eth hamadama oya thel kama kala eya leda wey. Ehema wenawata akamathi nisai uyanne. Anika iwahama eya witarak newe apit kanawane.

    Mind your language kiwe minissu apita mona tharam naraka dewal kiwat kochchara tharaha giyat ape hadichchakama penne kathabaha karana hasirena widihen. Kata unat thamsnge adahasa hodin kiyana. Hamoma oyata respect karai.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උයන්න බැරි ගෑණියෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද.නෙදකින් දැන් ඉන්න ලංකාවේ ගෑණු.බලන්න ඕන වෙන රටවල් වල ගෑණු.උයන්න දන්නේ නැති උනත් පොතක් බලල හරි උයන්න ඉගෙන ගන්නවා.ලංකාවේ ගෑණු දන්නේ පස්ස උඩ දාගෙන ඉන්දියන් ජරාව බලන්නයි,මූනේ මේකප් උලන්නයි විතරයි.අර ශර්මා කියන එක සහතික ඇත්ත කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට.:rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    යකෝ කොල්ලොත් ගොඩක් උන්ට හොඳට උයන්ඩ පුළුවං. තොපි ගෑණු වෙලත් උයාගන්ඩ බැරිනං තොපෙ අම්ම තමයි තනිකරම වැරැදි. උඹල වාගෙ උං දීග අරං යන අමනයො ඉන්නකං බයවෙන්ඩ දෙයක් නෑ. ගෙවල් වල උං තොපිව දවස් දෙකක් බඩිගින්නෙ තියල පුළුවන්නං උයං කාපං බැරිනං මැරියන් කියල හිටියනං අගේට උයාන කනව. අපිනං ඔය කටු කාල තියෙනව. ලැජ්ජ වෙයං ගෑණියේ අවුරුදු 16ක් 18ක් හරි ඊට වැඩි වයසක් වෙලත්හරි තවම බතක් තම්බල මාලුපිනි දෙකක් තුනක් හදාගන්ඩ බැරිනං.
     
    :yes::yes:
     
    :rofl::rofl::rofl:කියලා වැඩක් නැහැ බන් මුන් ගැන.තවත් ලැජ්ජ් නැතුව මේවට ඇවිත් අහන හැටි බලපන්කො:rofl:.මුන් වගේ ගෑණු හොදයි මේකප් ටිකක් උලලා කැබිනෙට් එකක දාලා බල බල ඉන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :rofl::rofl::rofl:කියලා වැඩක් නැහැ බන් මුන් ගැන.තවත් ලැජ්ජ් නැතුව මේවට ඇවිත් අහන හැටි බලපන්කො:rofl:.මුන් වගේ ගෑණු හොදයි මේකප් ටිකක් උලලා කැබිනෙට් එකක දාලා බල බල ඉන්න.

    Ay redda ussala kakul deka palal karaganna.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙකිව බදින එකාට නම් උකේ ඇගිල්ල ගහගෙනහ් උඩ බලාගෙනහ් තමා ඉන්නහ් වෙන්නෙහ් ...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    :rofl::rofl::rofl:කියලා වැඩක් නැහැ බන් මුන් ගැන.තවත් ලැජ්ජ් නැතුව මේවට ඇවිත් අහන හැටි බලපන්කො:rofl:.මුන් වගේ ගෑණු හොදයි මේකප් ටිකක් උලලා කැබිනෙට් එකක දාලා බල බල ඉන්න.

    :rofl: ඔකුංට කරන්න ඕන අරෙහෙම සීන් එකක් බං. එලවලු හාල් පොල් තුනපහ ටික ගෙනල්ල තියල කනවනං උයං කාපං. බැරිනං මැරිල පල කියල හාමත් වෙනකම් තියන්න ඕන. අනුමානයක් නෑ එලෝලු තම්බං හරි කන්ඩ පුරුදු වෙනව. ඕනට වඩා තොදොල් කරන්න ගියාම මිනිහා ගෑණි වෙලා ගෑණි මිනිහා වෙනව.

    මම දන්න කෙල්ලෙක් ඉන්නව ඒකිට පොල්ගස්, පුවක්ගස් යන්නත් පුළුවන්. තාත්ත නැතිවුනා එකි 12 වසරෙ ඉද්දි. අපි එක පන්තියෙ. වගා කරන වැඩ කලේ තාත්ත. ඒව මේ කෙල්ල කලා ඉන් පස්සෙ ඉගෙනගන්න ගමන්. නංගිල දෙන්නෙක් ඉන්න තව. මේකි පවුලෙම බර කොහොමහරි තනියම ඇද්ද. අද හොඳ තැනක ඉන්නව හැමෝම.

    එහෙව් සමාජෙක බතක් උයාගන්ඩ බැරි කෙල්ලො ඉන්නව කියන්නෙ ඉතිං. මොන නින්දාවක්ද.
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ehema ekak na ban. dan kale nam hema kollatama hodata uyanna puluwan danna taramata. itin kella ekka haul wela iwwama hari. kema uyana eka wadayak karannepa kellata.
     
    Sharma02

    Member
    Jul 21, 2017
    11
    4
    0
    Uyanna bari lankawe gu katha wesila bandina mokatda oi Sudddiyek wa bandaganwane thopilata uyanna barinan ati wade mokakda

    සිරාම කතාව මචන්. ලංකාවෙ තරම් ලොන්ත ගෑනු ඉන්න රටක් මේ ලෝකෙ මම දැකලම නෑ.

    උයන්න බැරි ගෑණියෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද.නෙදකින් දැන් ඉන්න ලංකාවේ ගෑණු.බලන්න ඕන වෙන රටවල් වල ගෑණු.උයන්න දන්නේ නැති උනත් පොතක් බලල හරි උයන්න ඉගෙන ගන්නවා.ලංකාවේ ගෑණු දන්නේ පස්ස උඩ දාගෙන ඉන්දියන් ජරාව බලන්නයි,මූනේ මේකප් උලන්නයි විතරයි.අර ශර්මා කියන එක සහතික ඇත්ත කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට.:rofl:

    ලංකාවෙ ගෑනුන්ගෙ ඒව ගැන ඉතින් අහන්න දෙයක් නෑ. කොහොමත් ලංකාවෙනම් අවුල තියෙන්නෙ ගෑනුන්ගෙ. එහෙම නැතුව අපේ පිරිමින්ගෙ නෙමේ.

    මම පැත්ත ගියත් ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්.මම වගේ හිතන අය ඉන්නව කියල හිතට දැනෙද්දි ආඩම්බරයි.
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025