Kellak Una paliyata Uyanda Danaganda onema da?

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    යකෝ කොල්ලොත් ගොඩක් උන්ට හොඳට උයන්ඩ පුළුවං. තොපි ගෑණු වෙලත් උයාගන්ඩ බැරිනං තොපෙ අම්ම තමයි තනිකරම වැරැදි. උඹල වාගෙ උං දීග අරං යන අමනයො ඉන්නකං බයවෙන්ඩ දෙයක් නෑ. ගෙවල් වල උං තොපිව දවස් දෙකක් බඩිගින්නෙ තියල පුළුවන්නං උයං කාපං බැරිනං මැරියන් කියල හිටියනං අගේට උයාන කනව. අපිනං ඔය කටු කාල තියෙනව. ලැජ්ජ වෙයං ගෑණියේ අවුරුදු 16ක් 18ක් හරි ඊට වැඩි වයසක් වෙලත්හරි තවම බතක් තම්බල මාලුපිනි දෙකක් තුනක් හදාගන්ඩ බැරිනං.
    ai bn mekema e paththata katha karapu ostharla innavane bn :D ithin koheda bn
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    සිරාම කතාව මචන්. ලංකාවෙ තරම් ලොන්ත ගෑනු ඉන්න රටක් මේ ලෝකෙ මම දැකලම නෑ.



    ලංකාවෙ ගෑනුන්ගෙ ඒව ගැන ඉතින් අහන්න දෙයක් නෑ. කොහොමත් ලංකාවෙනම් අවුල තියෙන්නෙ ගෑනුන්ගෙ. එහෙම නැතුව අපේ පිරිමින්ගෙ නෙමේ.

    මම පැත්ත ගියත් ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්.මම වගේ හිතන අය ඉන්නව කියල හිතට දැනෙද්දි ආඩම්බරයි.
    :D :D
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මේකනම් බොරු :angry::angry::angry:

    ගොඩක් ගෙවල් වල නෝනා උදේ 5ට නැගිටලා උයනවන්ම් මහත්තත් අනිවාර්යෙන් නැගිටලා පොල් ටික හරි ගාල දෙනවා . නෝනා උදේට තනියෙන් උයද්දී මහත්තය ගොරෝ ගොරෝ බුදියන ගෙවල් අඩුයි
    Ohoma gewal naththe na. Eth wadipura thiyenne nagitala wash dala, ude kama kanna balagena ena gewaluyi, the hadala aharawanakan nidiyan inna gewaluyi.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ekak kiyannam daruwo oya mentality eken nam maasa 6k paul kanne ne. Uyanna berida puluwanda kiyana eka wenama deyak.




     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ගෑනිට උයන්න පිහන්න ගෙදර වැඩ අස් පස් කරන්න පුලුවන්නම් වැඩ ලේසී බන්...ලස්සනට මේකප් උලාගන ඉන්න උන් නම් වැඩ කරන්නෙ නෑ මලාට කිව්ටෙක්ස් යනව අරව මේව වෙනව කියල එතකොට ඉතින් උඹට තමයි හරක වගේ බර අදින්න වෙන්නෙ....වැඩ කරල මහන්සි වෙලා ගෙදර එනකොට ගෙදර අස් කරල නැත්තම් කෑම ටිකක් කන්න නැත්තම් මල පනිනව බන්....කහල ගොඩක වගේ ජීවත් වෙන්න බෑනෙ...මගෙ ගෑනිට නම් සුපිරියට වැඩ පුලුවන්...මටත් සුපිරියට කෑම උයන්න පුලුවන්....මාරුවෙන් මාරුවට උයනව බියර් එකක් ගහගන....අපේ අය්ය බැන්ද පොස් පාරක් ඒකිට උයන්න බෑ මේ ලෝකෙ ලබ්බක්...උන් දෙන්න නම් සතුටින් ඉන්නව ඒත් ඌ තමයි උයන්නෙ ගෙවල් අස් කරන්නෙත්....ලස්සනට වහ වැටිල බැන්දට සෙක්ස් වලට ඇම්ම යනව බන් මාස 3කින් විතර....ඊට පස්සෙ ජීවත් වීම තමයි....ඉතින් හරි එකා හම්බුනෙ නැත්තම් අනාතයි....බෝඩිමක් ගත්තත් බන් ඉඳල හිටල හරි වලි යනවනෙ උන් උන් අතරෙ එහෙම තියෙද්දි ජීවිත කාලෙම එක ගෑනියෙක් එක්ක එක කාමරේක ඉද්දි කොහොමත් වලි යනව...හරි ගෑනියෙක් එක්කනම් ඒව කෑම වේල එනකන් විතරයි....
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    This is not a simple answer question. depends on lots of things.

    1) if the girl is doing a job

    both should be doing the house chores including cooking. we cannot ask one person to do all. either both work together or you can split the work. I have some friends where husband cooks for three days and wife cooks for another three and goes out on the other day. make sense right?

    2) if wife does not do a day job

    2.1) doesn't have kids
    then it is better wife do the cooking and cleaning at least. we should share the load and if the wife expectes the husband to do house works after coming home from office... that doesn't seems right right?

    2.2) does have kids and she is taking care of them
    this is the hardest job in the world and husband must help her in all works possible. I' in this category and I help my wife anyway I can. techniclly I'm not cooking but I do the support tasks of cutting, cleaning, etc.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    මේක දාපු එකා උයන්න පුරුදු වෙනවද කොහෙද... ආතල් කොමෙන්ට්ස් ටික....:lol::lol::lol::lol: