PayPal Withdraw ERROR

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ekane ban liit wena eka nawatthanna ba loweth. kohoma unath kawada hari limit wenawa. uba unta call kalath un balanawa uba lankawe idan call karanne kohomada kiyala.

    lankawe apita kohoma kalath paypal kelawenawa ban. redda mun withdraw facility dunna nam iwaraine apita hora wada nokara kelinma api gannawane ban local bank hari US bank hari.


    ඔව් බන් එකනේ.. දැන් ලිමිට් උනත් එක එක මගුල් ඉල්ලනවා ලිමිට් එකෙන් පස්සේ withdraw කරන්නත්
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    incognito kiwe?

    incognito කියන්නේ මොක්කද කියලා ගුගල් එකේ සර්ච් කරලා බන්න. හිස්ට්‍රි නැතුව google chrome යුස් කරන විදියක්.

    උඹ vpn දාලා එකවුන්ට් එකට log වුනාද.
    එහෙනම් කොල් කරලම verify කරගන්න වෙනවා.
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Machann paypal salli thiyannawanm mata dankko mn ube bank akata dannm salli.0779066401 call me..ona tharamak paypal salli ganmawa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    incognito කියන්නේ මොක්කද කියලා ගුගල් එකේ සර්ච් කරලා බන්න. හිස්ට්‍රි නැතුව google chrome යුස් කරන විදියක්.

    උඹ vpn දාලා එකවුන්ට් එකට log වුනාද.
    එහෙනම් කොල් කරලම verify කරගන්න වෙනවා.


    එහෙම ලොග් උනෙත් නෑ මචන්. incognito එක සින් එක බලන්නම්
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Oyage visthara tika okkoma yavanna wenva. oyage Address eka ID card ekata galapenavada kiyala account eka check karala verify karannama wenava dan :( Good Luck bro. aparade salli