KFC 20 PC Hot Drumlets Rs.990

JokerFan

Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    Owa wala panuwo athi, kfc eka pahu giya kale ambanakata maattu una panu scene, amu mas scne walata :rofl: Refrigerator eke thoga awasan kireeme maha sale :lol:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,086
    113
    මටනම් හරි හිරිකිතයි බන් මේවා කන්ඩ... :sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක නම් කන්න එපා මල ජරාවක් මම ඔයිට කලින් ඕක ගෙනාව පෙරෙතකමට අපේ බල්ලවත් කැවෙ නැ යකො
    මුන් මොකද දන්නවද කරල තියෙන්නේ පොඩි චිකන් අඩුවක් අරන් ඒක වටේට හෙන ලොකුවට වාටිය හිටින විදිහට බැදල ..වටෙ තියන වාටිය කැවම හෙන පොඩි චිකන් අඩුවක් තියෙනෙන ඒකත් හෙන කල් බැදපු එකක් වගේ පරන පාටයි
    මම හිත්න්නේ මුන් ගොඩ ගැහිච්ච අඩු ලොට් එකක් ඉවර කරගන්න පරන එක උඩින් ආයේ පාරක් බැදල දෙනව

    උබ වෙන රටකට ගියොත් කාලා බලපන් KCF,PIZZA HUT එකකින් එහෙම කොහොමද රස කියලා.අනික KFC වල මෙනියු එකට දෙන ලොකු චිකන් කෑලි දෙකෙන් එකක් කෑවහම බඩ පිරෙනවා.ලංකාවේ KFC වලට චිකන් ගෙන්නන්නේ සෝමලියාවෙන්ද මන්දා.:rofl:ලංකාවේ PIZZA HUT එකත් එහෙමයි.රොටියක් හදන් කනවා ඊට වඩා හොදයි.අනික ඔක්කොම එකම රසක් එන්නේ.PIZZA වල රසය එන්නේ සෝස් එකෙන්.අපේ උන්ගේ සෝස් එක නිකන්ම නිකන් කිචප් රහක් එන්නේ.වෙන රටවල් වල සෝස් දෙකක් එනවා.එකක් thousand island sauce එක.අනික tomato සෝස් එක.කැමති කෙනෙක්ට ඕන එක තෝරලා ගන්න පුළුවන්.ලංකාවේ උන්ගේ තියෙන්නේ තනිකරම බොරුව.මිනිස්සුන්ට ජරාව කවනවා offer දීලා රවට්ටලා.කාලකන්නි.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    උබ වෙන රටකට ගියොත් කාලා බලපන් KCF,PIZZA HUT එකකින් එහෙම කොහොමද රස කියලා.අනික KFC වල මෙනියු එකට දෙන ලොකු චිකන් කෑලි දෙකෙන් එකක් කෑවහම බඩ පිරෙනවා.ලංකාවේ KFC වලට චිකන් ගෙන්නන්නේ සෝමලියාවෙන්ද මන්දා.:rofl:ලංකාවේ PIZZA HUT එකත් එහෙමයි.රොටියක් හදන් කනවා ඊට වඩා හොදයි.අනික ඔක්කොම එකම රසක් එන්නේ.PIZZA වල රසය එන්නේ සෝස් එකෙන්.අපේ උන්ගේ සෝස් එක නිකන්ම නිකන් කිචප් රහක් එන්නේ.වෙන රටවල් වල සෝස් දෙකක් එනවා.එකක් thousand island sauce එක.අනික tomato සෝස් එක.කැමති කෙනෙක්ට ඕන එක තෝරලා ගන්න පුළුවන්.ලංකාවේ උන්ගේ තියෙන්නේ තනිකරම බොරුව.මිනිස්සුන්ට ජරාව කවනවා offer දීලා රවට්ටලා.කාලකන්නි.

    සිරා කතාව බන් පිසා කන එකත් නැවත්තුවේ වේලිච්ච රොටි කන්න බැරි නිසා
    පිසා හට් තව හොදයි ඩොමිනෝස් නම් මලම ජරාවක්
    පිසා හට් හොදයි එක්ස්ට්‍රා චීස් ලෙයර්ස් දාල සොසෙජස් ලේයර්ස් දාල ගත්තොත් ටිකක් පිරියට කන්න පුලුවන්
    ඔෆර්ස් වලින් දෙන ඒව නම් කන්නම බෑ
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY
    sira kathawa machan. dan KFC pizzahut bahina kalaawa thamai.
    Mac eke chicken ekanam rahai ban
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඕක නම් කන්න එපා මල ජරාවක් මම ඔයිට කලින් ඕක ගෙනාව පෙරෙතකමට අපේ බල්ලවත් කැවෙ නැ යකො
    මුන් මොකද දන්නවද කරල තියෙන්නේ පොඩි චිකන් අඩුවක් අරන් ඒක වටේට හෙන ලොකුවට වාටිය හිටින විදිහට බැදල ..වටෙ තියන වාටිය කැවම හෙන පොඩි චිකන් අඩුවක් තියෙනෙන ඒකත් හෙන කල් බැදපු එකක් වගේ පරන පාටයි
    මම හිත්න්නේ මුන් ගොඩ ගැහිච්ච අඩු ලොට් එකක් ඉවර කරගන්න පරන එක උඩින් ආයේ පාරක් බැදල දෙනව

    Adu newei yako:baffled: thatu thatu:P
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඕක නම් කන්න එපා මල ජරාවක් මම ඔයිට කලින් ඕක ගෙනාව පෙරෙතකමට අපේ බල්ලවත් කැවෙ නැ යකො
    මුන් මොකද දන්නවද කරල තියෙන්නේ පොඩි චිකන් අඩුවක් අරන් ඒක වටේට හෙන ලොකුවට වාටිය හිටින විදිහට බැදල ..වටෙ තියන වාටිය කැවම හෙන පොඩි චිකන් අඩුවක් තියෙනෙන ඒකත් හෙන කල් බැදපු එකක් වගේ පරන පාටයි
    මම හිත්න්නේ මුන් ගොඩ ගැහිච්ච අඩු ලොට් එකක් ඉවර කරගන්න පරන එක උඩින් ආයේ පාරක් බැදල දෙනව

    ටිපිකල් සින්හලු