unge hodakata thiyenne Ice Cream eka vitharai.
Chicken vikinenne nathuwa stock unama offers denawa. Moda sinhaluth ithin gihin kanawa.
ow bun aye nam kanne na kiyala hitha gatta okunge utte chiken

Refrigerator eke thoga awasan kireeme maha sale 
ඕක නම් කන්න එපා මල ජරාවක් මම ඔයිට කලින් ඕක ගෙනාව පෙරෙතකමට අපේ බල්ලවත් කැවෙ නැ යකො
මුන් මොකද දන්නවද කරල තියෙන්නේ පොඩි චිකන් අඩුවක් අරන් ඒක වටේට හෙන ලොකුවට වාටිය හිටින විදිහට බැදල ..වටෙ තියන වාටිය කැවම හෙන පොඩි චිකන් අඩුවක් තියෙනෙන ඒකත් හෙන කල් බැදපු එකක් වගේ පරන පාටයි
මම හිත්න්නේ මුන් ගොඩ ගැහිච්ච අඩු ලොට් එකක් ඉවර කරගන්න පරන එක උඩින් ආයේ පාරක් බැදල දෙනව
ලංකාවේ PIZZA HUT එකත් එහෙමයි.රොටියක් හදන් කනවා ඊට වඩා හොදයි.අනික ඔක්කොම එකම රසක් එන්නේ.PIZZA වල රසය එන්නේ සෝස් එකෙන්.අපේ උන්ගේ සෝස් එක නිකන්ම නිකන් කිචප් රහක් එන්නේ.වෙන රටවල් වල සෝස් දෙකක් එනවා.එකක් thousand island sauce එක.අනික tomato සෝස් එක.කැමති කෙනෙක්ට ඕන එක තෝරලා ගන්න පුළුවන්.ලංකාවේ උන්ගේ තියෙන්නේ තනිකරම බොරුව.මිනිස්සුන්ට ජරාව කවනවා offer දීලා රවට්ටලා.කාලකන්නි.Owa wala panuwo athi, kfc eka pahu giya kale ambanakata maattu una panu scene, amu mas scne walataRefrigerator eke thoga awasan kireeme maha sale
![]()
වෙන රටක උනානම් පට්ට ගාණක දඩයක් ගහනවා.ලංකාවේ ඉතින් දන්නවනේ.

උබ වෙන රටකට ගියොත් කාලා බලපන් KCF,PIZZA HUT එකකින් එහෙම කොහොමද රස කියලා.අනික KFC වල මෙනියු එකට දෙන ලොකු චිකන් කෑලි දෙකෙන් එකක් කෑවහම බඩ පිරෙනවා.ලංකාවේ KFC වලට චිකන් ගෙන්නන්නේ සෝමලියාවෙන්ද මන්දා.ලංකාවේ PIZZA HUT එකත් එහෙමයි.රොටියක් හදන් කනවා ඊට වඩා හොදයි.අනික ඔක්කොම එකම රසක් එන්නේ.PIZZA වල රසය එන්නේ සෝස් එකෙන්.අපේ උන්ගේ සෝස් එක නිකන්ම නිකන් කිචප් රහක් එන්නේ.වෙන රටවල් වල සෝස් දෙකක් එනවා.එකක් thousand island sauce එක.අනික tomato සෝස් එක.කැමති කෙනෙක්ට ඕන එක තෝරලා ගන්න පුළුවන්.ලංකාවේ උන්ගේ තියෙන්නේ තනිකරම බොරුව.මිනිස්සුන්ට ජරාව කවනවා offer දීලා රවට්ටලා.කාලකන්නි.
ඕක නම් කන්න එපා මල ජරාවක් මම ඔයිට කලින් ඕක ගෙනාව පෙරෙතකමට අපේ බල්ලවත් කැවෙ නැ යකො
මුන් මොකද දන්නවද කරල තියෙන්නේ පොඩි චිකන් අඩුවක් අරන් ඒක වටේට හෙන ලොකුවට වාටිය හිටින විදිහට බැදල ..වටෙ තියන වාටිය කැවම හෙන පොඩි චිකන් අඩුවක් තියෙනෙන ඒකත් හෙන කල් බැදපු එකක් වගේ පරන පාටයි
මම හිත්න්නේ මුන් ගොඩ ගැහිච්ච අඩු ලොට් එකක් ඉවර කරගන්න පරන එක උඩින් ආයේ පාරක් බැදල දෙනව
thatu thatu

5kg හල් ගෝනියක් එක්ක එළවලු ටිකක් අරන් ගිහින් සතියක් විතර බත් කන්න ඇති නේ බන්. 990LKR

KFC dan chater bn rice chicken serma aul issara waga rasak na bn issara chicken buriyai eka patta dan ballatwath kanna ba