Retail Genius eken gaththa aya?

jasz

Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    සත පහකට sure කරන්න එපා ඔය යක්කු. වැඩි විස්තර දැනගන්න ගිහින් බලපං link එකට.

    http://www.elakiri.com/forum/showthread.php?t=1763044&highlight=Retailgenius
    cash on delivery විතරක් ගන්න, මම mouse එකක් online pay කරලා ගන්න ගිහින් හෙන කට්ටක් කැවා. උන් අන්තිමේ phone එක උස්සනත් නෑ. පස්සේ බලද්දී උනුයි , බඩු sell කරන shop එකේ එවුනුයි case.සති 2ක් ගිහිනුත් බඩු ආවේ නැති නිසා refund කර ගත්තා. refund වෙන්නත් 14 days යනවා කිව්වා. කොහොමහරි මාසයක් විතර වැඩේ ගියා
     

    Raj.Dam

    Junior member
  • Jun 6, 2014
    51
    5
    8
    mama aragena tiyanawa machannn awlak neaaaaa...
    kelinma seller wa contact karaata ubata oya offer eaka labenne neaa.. mama eahemath baluwaa :lol::lol::P
     
    Last edited:
    Aug 17, 2014
    1,670
    131
    0
    math phone 2k gatta, awulak na

    Ela bro. Thanks.

    ගන්න එපා කිවයනවා නෙවේ. උබ කෙලින්ම sellerව contact කර ගනින්.

    Ah ehemath balannam.

    mama aragena tiyanawa machannn awlak neaaaaa...
    kelinma seller wa contact karaata ubata oya offer eaka labenne neaa.. mama eahemath baluwaa :lol::lol::P

    Thanks bro.