සිරාම පෝන් එක බන්. මගේ යාලුවෙක් ගාවත් තියෙනවා මගේ කෙල්ලටත් මන් අරන් දුන්නා. 35ක් යන්නේ නෑ. මන් නම් ගත්තෙ 33යි. ඒත් 30ට වගේත් හොයාගන්න පුලුවන් වෙයි. බැටරි ලයිෆ් එකත් සුපිරි අතේ තියෙන ගානේ හැටියට ඉතාම වටින පෝන් එකක්. ඕකේ අනිත් වර්ශන් එකගැන නම් මම දන්නේ නෑ. බලපන් එකේයි මේකෙයි වෙනස්කමුයි ගානයි බලල දෙකෙන් එකක් ගනින්.
දැනට නම් කිසිම අව්ලක් අවිල්ලා නෑ මගේ කෙල්ලට අරන් දීලා මාස දෙකක් වගේ වෙනවා මගේ යාලුවා නම් ගත්තේ ආපු කාලෙමයි ඒකත් නියමෙටම වැඩ.
දැනට නම් කිසිම අව්ලක් අවිල්ලා නෑ මගේ කෙල්ලට අරන් දීලා මාස දෙකක් වගේ වෙනවා මගේ යාලුවා නම් ගත්තේ ආපු කාලෙමයි ඒකත් නියමෙටම වැඩ.
tempared eka ebay eken genath gahuwe mallige ekata
mehe eka fit wenne ne 

Note 4X 4GB 64GB Snapdragon 625 බැලුවේ.... මෙහේ ගිනි ගණන් නේ.... 

බොරුවෙන්මයි පටන්ගත්තේ ෂොප් එක..