HUAWEI GR5 2017 ???

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    සිරාම පෝන් එක බන්. මගේ යාලුවෙක් ගාවත් තියෙනවා මගේ කෙල්ලටත් මන් අරන් දුන්නා. 35ක් යන්නේ නෑ. මන් නම් ගත්තෙ 33යි. ඒත් 30ට වගේත් හොයාගන්න පුලුවන් වෙයි. බැටරි ලයිෆ් එකත් සුපිරි අතේ තියෙන ගානේ හැටියට ඉතාම වටින පෝන් එකක්. ඕකේ අනිත් වර්ශන් එකගැන නම් මම දන්නේ නෑ. බලපන් එකේයි මේකෙයි වෙනස්කමුයි ගානයි බලල දෙකෙන් එකක් ගනින්.
    දැනට නම් කිසිම අව්ලක් අවිල්ලා නෑ මගේ කෙල්ලට අරන් දීලා මාස දෙකක් වගේ වෙනවා මගේ යාලුවා නම් ගත්තේ ආපු කාලෙමයි ඒකත් නියමෙටම වැඩ.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,182
    113
    Chilaw
    සිරාම පෝන් එක බන්. මගේ යාලුවෙක් ගාවත් තියෙනවා මගේ කෙල්ලටත් මන් අරන් දුන්නා. 35ක් යන්නේ නෑ. මන් නම් ගත්තෙ 33යි. ඒත් 30ට වගේත් හොයාගන්න පුලුවන් වෙයි. බැටරි ලයිෆ් එකත් සුපිරි අතේ තියෙන ගානේ හැටියට ඉතාම වටින පෝන් එකක්. ඕකේ අනිත් වර්ශන් එකගැන නම් මම දන්නේ නෑ. බලපන් එකේයි මේකෙයි වෙනස්කමුයි ගානයි බලල දෙකෙන් එකක් ගනින්.
    දැනට නම් කිසිම අව්ලක් අවිල්ලා නෑ මගේ කෙල්ලට අරන් දීලා මාස දෙකක් වගේ වෙනවා මගේ යාලුවා නම් ගත්තේ ආපු කාලෙමයි ඒකත් නියමෙටම වැඩ.

    camera quality ekath hodai bn :D tempared eka ebay eken genath gahuwe mallige ekata :sorry: mehe eka fit wenne ne :(
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    iGLw1eCLv.jpg

    Tempered eke edges screen ekata stick wenne na edges curved nisa. Podi drop ekakin unath konak wadunoth pic eke wage cracks ei :confused:

    oya dala tiyena cover eka anuwanam tempered eka hodatama squeeze wela.. e kianne tikak hari wadunath crack wenawa.. hebei itin hoda tempered glass ekak wage.. hema ekama cover wena hinda.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    oya dala tiyena cover eka anuwanam tempered eka hodatama squeeze wela.. e kianne tikak hari wadunath crack wenawa.. hebei itin hoda tempered glass ekak wage.. hema ekama cover wena hinda.

    ow ban eka tama scene eka... Ebay eke tiyenawalu edges walin kapapu ekak:confused:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    mamath aragena dan masa 5k withara wenawa .. thama lag welawath kisima prashanayak nethiwa phone eka run wenawa, kochchara app open karath thama poddak wath over heat wela na.. anika cam ekanm e price ekata mawa worth . this is not the best mobile out there but, when we comparing with the price, there is no other device to beat GR 5 2017 at that price range.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Math dasa athe kalpana karala.oya price ekata thiyena phones okkoma ekka wage compare karala balala,youtube eke thiyena reviews ehemath balala,danna kiyana hema ekagenmath ahala,Elakiri ekema thread dala kattiyagen ahala ehemath,Android wedakarayo kiyala FB page ekak thiyenawa,eke inna unge phone eka gena thiyena ideas ehemath ahala okak gatta.Ekenma phone eka gewana ganata uparimetama watinawa.baya nathuwa ganin.
    oya budget ekata oya phone eke thiyena option tikata gahanna thama phone ekak na :P
    man gatte a dawas wala 33/=.dan nam 30/= withara wenne

    :cool::cool:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,978
    4,659
    113
    Loading...
    මාත් එකක් ගන්න කියලා බැලුවෙ. GR5 with Company warranty අඩුම කීයකට විතර ගන්න පුලුවන් ද? හොඳ Shop එකක් දන්න එකෙක් කියපන්කො.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,040
    3,490
    113
    Inside Your Laptop ;)
    මාත් එකක් ගන්න කියලා බැලුවෙ. GR5 with Company warranty අඩුම කීයකට විතර ගන්න පුලුවන් ද? හොඳ Shop එකක් දන්න එකෙක් කියපන්කො.

    Code:
    https://www.mystore.lk/huawei-gr5-2017-premium-4g-lte-4gb-ram-64gb-rom/

    Code:
    https://www.mystore.lk/huawei-gr5-2017/

    Singer ලට වඩා අඩුයි මුන්ගෙ කාඩ් එකෙන් ගන්නකොට. :rolleyes:
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,978
    4,659
    113
    Loading...
    Code:
    https://www.mystore.lk/huawei-gr5-2017-premium-4g-lte-4gb-ram-64gb-rom/

    Code:
    https://www.mystore.lk/huawei-gr5-2017/

    Singer ලට වඩා අඩුයි මුන්ගෙ කාඩ් එකෙන් ගන්නකොට. :rolleyes:

    Thanks. REP +
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :oo::oo: මෙහෙන් ගන්න ගිනි ගණන් නේ බං.... :dull: Note 4X 4GB 64GB Snapdragon 625 බැලුවේ.... මෙහේ ගිනි ගණන් නේ.... :(

    අපෝ මෙහෙන් ගන්න එපා :no:

    මෙහෙ වොරන්ටි කියලත් මහා දෙයක් නැහැනේ..ඔයා ලැප්ටොප් repair කරන නිසා ෆෝන් ඒකත් teardown video එකක් බලලා repair කරගන්න පුළුවන් නේ :yes:

    ඒ නිසා ෆෝන් එක ඔන්ලයින් ගන්න අඩුවට..අරගෙන අවුලක් උනොත් ඔන්ලයින්ම බඩු ගෙන්නලා හදාගන්න :yes:

    මෙහෙ ඉන්න එවුන් කම්බ හොරු :angry:

    Boswin එක එහෙම පටන්ගත්තේම හෙන බොරුවකින් නේ :dull:

    ඔය කොහොම උනත් phone එකට අවුරුද්දක් යනකන් මුකුත් වෙන්නෙත් නැහැ :yes:

    Xiaomi Redmi 5 or Redmi Note 5 ඒකට rumours තියෙනවා..ඒවා එනකන් හිටිය නං හොඳයි..හැබැයි මාස දෙකක්වත් යයි..Redmi Note 4 (Mediatek) එක ගිය අවුරුද්දේ release කරේ August 25th..ඒ නිසා මේ ළඟදීම Redmi Note 5 එක එන්න ඕනේ..ඒකෙ තියෙන්නේ Snapdragon 630 or 660 කියල තමයි දැන් rumour එක තියෙන්නේ :yes:
     
    :shocked::shocked: බොස්වින් කාරයෝ හොරුද....?? මම ඊයේ කෝල් කරා...... උන්ගේ දහ පහලොස් දාහක් වැඩි..... වොරන්ටි නිසා තමා ඉතින් බය ඔන්ලයින් ගේන්න.... :dull:

    මම මේ කල්පනා කරේ..... නොදන්න Xiaomi ගන්නවද නැත්නම් දන්න හුවාවේ ගන්නවද කියලා.....?? :oo::oo:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :shocked::shocked: බොස්වින් කාරයෝ හොරුද....?? මම ඊයේ කෝල් කරා...... උන්ගේ දහ පහලොස් දාහක් වැඩි..... වොරන්ටි නිසා තමා ඉතින් බය ඔන්ලයින් ගේන්න.... :dull:

    මම මේ කල්පනා කරේ..... නොදන්න Xiaomi ගන්නවද නැත්නම් දන්න හුවාවේ ගන්නවද කියලා.....?? :oo::oo:

    උන් බොරුවට agent වගේ හැසිරෙන්න දැඟලුවා මුල ඉඳන්ම..සයිට් එකේ english වැරදි ගොඩයි...එහෙම්පිටින්ම Xiaomi original site එකේ script එක කොපි කරලා උන්ගේ එක හැදුවා.. :frown: බොරුවෙන්මයි පටන්ගත්තේ ෂොප් එක..

    ගන්න එකක් තීරණය කරාද? :baffled: