කවුද කියන්නේ? සිවිල් පිට යන කොට එකෙක් යුනිෆෝම් එනවා කියන්නෙ අනිත් උන් සිවිල් ඇවිත් වැඩකුත් නැහැ
කවුද කියන්නේ? ෆිල්ම් වල එහෙම දුන්නට ගෙට පැනපු හොරෙක්, මිනීමරුවෙක් මැරුවත් උබට දඩුවම ලැබෙනවා. ආත්මාරක්ෂාවද නැද්ද කියන එක විනිසුරුවා තමා තීරණය කරන්නෙ. නඩුව ඉවර වෙන කල් අඩුම අවුරුද්දක් හිරේ ඉන්න ඕන
ඇයි සුදු කියන්නෙ ලංකාවෙ තහනම් පාටක්ද? මරන්න ඕන නම් ඔහොම එළිපිට අරන් යන්න ඕනද බන්?
තනියම යන වෙලාවක් බලලා උස්සලා මරන්න පුළුවන් නෙ
සිවිල් පිට යන අය කොහොමාවත් පොලිසියේ කියලා නොහිතෙන්න කරාබු දාලා ගියාම තවත් එෆෙක්ටිව් වැඩියි






