මේ Exercise මැශින් තුනෙන් හොදම එක මොකක්ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    easy and cost effective method

    buy Raleigh cycle

    it will cost 2500-16000

    do cycling at least 1 hour for a day.

    වැහි දවසට අමාරුයි, ඉස්සරහින් කළු දුම් දාගෙන යන වාහන සෙට් වෙන හැටියට කෙට්ටු වෙන්නෙ පිළිකාවක් හැදිල :lol:

    හැබැයි බල්ලෙක් එහෙම පන්නන්න සෙට් වුනොත් එක දවසින් රාත්තලක් විතර බර අඩු කරගන්න පුලාන් වෙයි :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මන් ගන්න ඉන්නේ මේ මාසේ. ඔය දෙවෙනි ඒක.. එකේ සීට් එකක් නැති ඒක.. යකෝ එක්සර්සයිස්
    කරන්න මැෂිමක් ගන්නවා නම්. ඉගෙන ඉන්න ඕනි ඇයි.. දුවපන්. ඉතින් සීට් ඒක නැති ඒක ගනින්.

    මාත් ගත්ත සීට් තියෙන එකක්. මොකක්හරි ටීවී සීරිස් එකක පැයේ එපිසෝඩ් එකක් බල බල ඉඳගෙන දුවන්න බැලුවේ :lol: ඉඳගෙන ඒක බලනවා විතරයි දුවන්නෙ නෑ :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    owa wadak na puthi. hoda runnning shoes dekak aran udema nagitala wahtura tikak beela duwapan. sathiyen sathiya wage distance eka wadi karapan. owa aragena redi wannanna hodai.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැහි දවසට අමාරුයි, ඉස්සරහින් කළු දුම් දාගෙන යන වාහන සෙට් වෙන හැටියට කෙට්ටු වෙන්නෙ පිළිකාවක් හැදිල :lol:

    හැබැයි බල්ලෙක් එහෙම පන්නන්න සෙට් වුනොත් එක දවසින් රාත්තලක් විතර බර අඩු කරගන්න පුලාන් වෙයි :D

    dura palathaka inna hinda
    senaga adu parwal athi kiyala hthuwe :sorry::sorry:
    nithara wahina paththakta nam hari naha
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මාත් ගත්ත සීට් තියෙන එකක්. මොකක්හරි ටීවී සීරිස් එකක පැයේ එපිසෝඩ් එකක් බල බල ඉඳගෙන දුවන්න බැලුවේ
    11.gif
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    dura palathaka inna hinda
    senaga adu parwal athi kiyala hthuwe :sorry::sorry:
    nithara wahina paththakta nam hari naha

    තාර පාරෙ bicycle පදිනකොට කිසිම resistance එකක් නෑ. කදු තියෙන පලාතක් නම් කමක් නෑ. අනිත් එක, වහින කාලෙට bicycle පදින එක අතැරිලා යනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තාර පාරෙ bicycle පදිනකොට කිසිම resistance එකක් නෑ. කදු තියෙන පලාතක් නම් කමක් නෑ. අනිත් එක, වහින කාලෙට bicycle පදින එක අතැරිලා යනවා.

    how do yo get resistance

    tell your fat wife to hop on
    then you have considerable amount of resistance:P:P

    not all days are rainy
    but when that times you can figure other good exercises.

    And you get enough Resistance when you ride bicycle about 5-10Kms.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    meka nam sira kathawa,., danna machine thunak tiyenawa satiyai use kare den kelith na ewage..

    ita wada hodai

    tallboyagain1.jpg

    :yes::yes:

    රෙදි වනන්න යන්නේ !
    අපරාදේ සල්ලි !
    බයිසිකල් පදින එක තමා සුපිරි.
    එහෙමටම ගැම්මක් තියනවා නං හැමදාම exercise කරනවා කියලා..
    gym යමන් දවසට පැය 1ක් 2ක්.
    වෙනස තේරෙයි !

    Paparich

    Junior member
  • Feb 21, 2017
    57
    6
    18
    වැහි දවසට අමාරුයි, ඉස්සරහින් කළු දුම් දාගෙන යන වාහන සෙට් වෙන හැටියට කෙට්ටු වෙන්නෙ පිළිකාවක් හැදිල :lol:

    හැබැයි බල්ලෙක් එහෙම පන්නන්න සෙට් වුනොත් එක දවසින් රාත්තලක් විතර බර අඩු කරගන්න පුලාන් වෙයි :D

    wessa/duma prashnayak nam me wage ekak use karanna puluwan - Indoor Bicycle trainer

    s-l1600.jpg
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    02. Elliptical Cross Trainer (Orbitrek)

    මෙකෙන් මාස 6ක් අැතුලත කිලෝ 20ක් අඩු කරගත්තා. හැබැයි ලොකුවට බඩ අඩු වුනේ නැහැ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    02. Elliptical Cross Trainer (Orbitrek)

    මෙකෙන් මාස 6ක් අැතුලත කිලෝ 20ක් අඩු කරගත්තා. හැබැයි ලොකුවට බඩ අඩු වුනේ නැහැ.

    ඒ මොකද බන් එහෙම වුනේ? fat එක අඩු වෙන්නේ % එකක් විදියට නේ. එතකොට අනිවා බඩත් අඩු වෙන්නම එපැයි. :confused:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕව සිරාම අරගන්නවා හැම එකාම සතියයි
    රෙදි වනාන්නේ ඔකේ

    time works FX එක තමා රෙදි වනන්න හොදම එක :yes::yes::yes:

    shirt කෑලි 30-40 හැන්ගර් වල දාල එල්ලුවොත් කරදරයක් නැතිව එල්ල ගන්න පුළුවන් ;););)

    seat එකට තෙත තුවය දාන්නත් පුළුවන් :yes::yes::yes::yes: