Game of Thrones Fans

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඒකනේ බන්, මහ කැත වැඩ ඕව. :( අපිට නං කියල තියෙන්නෙ සතෙක් උනත් කන බොන වෙලාවට කරදර කරන්න හොඳ නෑ කියල :yes:

    පලවෙනි සීන් එකත් ආප්ප සීන් එකක් නේ:rolleyes:. අළු-පණුවාට හරිගියා, වැලි සර්පයෝ කෙල කරගත්තා.

    :yes::yes::yes::yes: ඌ නම් පව් බන්..සමහරවිට පොර ආයේ ජෝන් ස්නොව් එක්ක ඉස්සරහට සෙට් වෙයි..
    theon නම් දැන් බයගුල්ලෙක්, කොයි පැත්තේ හිටියත් වැඩක් වෙන එකක් නෑ වගෙයි.
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Game.of.Thrones.S07E02.720p.HEVC.x265-MeGusta

    General Information

    Duration : 00:57:58
    Release size : 221 MB
    Video Bitrate : n/a
    Frame rate : 23.976 Fps
    MP3 2ch CBR : 128kbps
    Video resolution : 1280x718 (16:9)


    Extra infos
    Format: Matroska / WebM
    Encoder: Lavf57.67.100

    Video info

    Frame rate: 24000/1001
    Codec name: H.265 / HEVC (High Efficiency Video Coding)
    Codec type: video
    Codec height: 720
    Codec width: 1280
    Display ratio: 640:359
    Pixel format: yuv420p
    Profile: Main
    Language: English

    Audio info

    Channel layout: stereo
    Codec name: aac
    Codec type: audio
    Sample rate: 48000

    Screen​

    [img]http://lookpic.com/O/i2/1017/4SenzENf.png[/img]
    [img]http://lookpic.com/O/i2/238/UjfikMoM.png[/img]
    [img]http://lookpic.com/O/i2/1863/T4lPmg8R.png[/img]
    [img]http://lookpic.com/O/i2/374/uqwDVOtu.png[/img]

    >>>Game of Thrones S07E02 720p HEVC x265-MeGusta - 221MB [Direct Download]<<<

    Thanks. :)
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Theon panapu eka cowardly move ekak widiyata penunata ethanadi uta wena choice ekak naha. Kohomat uta e welawe yarawa beraganna baha. Ehema karanna giya nam utath marennai wenne. But dn u beruna nisa adu gane he can avenge her. Mage adahasa nam eyai.

    Jona little finger karayata dipu warning eka nam patta. Age mail kelin una. :D
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    :yes::yes::yes::yes: ඌ නම් පව් බන්..සමහරවිට පොර ආයේ ජෝන් ස්නොව් එක්ක ඉස්සරහට සෙට් වෙයි..

    පොර හරි වැඩේ කලේ. Fight කරන්න ගියානම් අරූ theon & yara දෙන්නවම මරනවා.

    ඒත් දැන් උගේ Reek mode active :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆුහ්......
    වැරිස් කාරයා පට්ට කීමක් නේහ් කියන්නේ.....
    මගේ පස රජු හෝ රජිණිය නොවේ...
    මගේ පස මහජනතාවය......

    මාර රාජත්‍රාන්ත්‍රික ටෝකක් ඒක ඈ!
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    little finger jon wa maranna yanawa nathnam lannisters kiyala marawanna hadanwa dragonstone yanakota harri enakota

    Theon yara wa beragannawa
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado payya kotai kiyala adana un balahan paka nethath diwa dala hari sepa denna puluwannam echcharai :lol: