Yamaha Ray-ZR scooter 2016

උබල මේ ස්කූටර් එක ගැන දන්නවද ? හොදයි ද

yamaha-ray-zr-front-side-view.jpg
 
Last edited:

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ලඟදි මාත් THread එකක් දැම්ම ඔය bike එක ගැන . මට ගන්න . මන් ගත්ත . ඔය පාටම disk Break එක . එකේ ලංකාවට stock බොහොම අඩුවෙන් එන්නේ . දැනුත් නැ. මොකද ඉන්දියාවේ Demand එක වැඩි . මන් Advance කරලා සති 3ක් වගේ ඉඳල ගත්තේ . DIsk නැති එකනම් තියෙනවා

    මන් තාම 300 km දිව්වේ. මොකද තාම no එක නැ .

    bike එක හිතුවට හොඳයි . look එකනම් මරු . හොඳට ඉඩ තියෙනවා Seat එකේ Under Seat . එතකොට ඉස්සරහ cabin 2ක් තියෙනවා. ගොඩක් වටිනවා එක . තෙල් මට හිතෙන්නේ 40 ක් වගේ තමා කරන්නේ කියල. Full tank රුපියල් 420 යි වදින්නේ . 95 ගහන්නේ . එක තමා අවුල. සැරෙන් සැරේ ගහන්න එපයි . එත් මන් දවසට උපරිම Km වගේ දුවන්නේ . එනිසා ලොකු අවුලකුත් නැ .හොඳ Pickup . තාම යන්නේ 40 ට . එනිසා speed එක ගැන දන්නේ නැ .

    දැන් කියන්නම් මන් දැනට අකමැති ටික

    Meter එක basic . speedo and odometer විතරයි . එකනම් ඉතින් කරන්න දෙයක් නැ . රෑට නම් ලස්සනයි light එකටයි පොඩ් 3d look එකක් තියෙනවා

    ආසම නැති එක AHO ( AUto head light on ) මේකනම් මහා එපාවෙන එකක්. මන් Xenon හොඳ bulb එකක් දැම්ම . SUpport කරන්නේ නැ

    මොකද මේක bike එකේ idle එකට තාම එලිය වැඩිවෙන්නේ . එනිසා නොර්මල් xenon එකක් ආයිත් දාගත්ත .

    horn එකෙත් ඒ කතන්දරේ තමා . එකටනම් Relay එකක් දාගන්න පුළුවන් . දැනට ඕවා තමා . overall bike එක ගොඩක් හොඳයි අනිත් scooty වලට වඩා . හැබැයි ගැන වැඩි . 271,500 . මේ ගානට වටින්නේ නැ ලොවෙත් . එත් ඉතින් මන් හැමතිස්සෙම කියනවා වගේ ඉන්දියාවේ ගිහින් අරන් එන්න බැනේ . ලංකාවේ ගානට එපයි ගන්න .

    මොනා හරි දැනගන්න ඕනෙනම් අහන්න
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර

    දැන් කියන්නම් මන් දැනට අකමැති ටික

    ආසම නැති එක AHO ( AUto head light on ) මේකනම් මහා එපාවෙන එකක්. මන් Xenon හොඳ bulb එකක් දැම්ම . SUpport කරන්නේ නැ

    මොකද මේක bike එකේ idle එකට තාම එලිය වැඩිවෙන්නේ . එනිසා නොර්මල් xenon එකක් ආයිත් දාගත්ත .

    horn එකෙත් ඒ කතන්දරේ තමා . එකටනම් Relay එකක් දාගන්න පුළුවන් .
    thanks
    කරුණාකර තව ටිකක් පැහැදිලි කරන්න.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thanks
    කරුණාකර තව ටිකක් පැහැදිලි කරන්න.

    headlight එක bike එක Start කරපු වෙලාවේ ඉඳන් on . OFF කරන්න බැ .
    අපි ACcelarate කරන ගානට තමා light එකේ එලිය වැඩිවෙන්නේ . එක රෑට තමා පෙන්නේ . ඔය System එකට මොකක්ද නමක් කියනවා මට මතක නැ . ඒ system එකට ගොඩක් Headlight Support කරන්නේ නැ . මන් 1150 කට led Xenon එකක් දැම්ම . එක වැඩ කරන්නේ නැ . ඊට පස්සේ 450 කට නොර්මල් bulb ( Xenon ) එකක් දැම්මා එක තමා වැඩ කරන්නේ .

    horn එකත් මන් මාරු කළා. එකෙත් සද්දේ ගොඩක් වැඩි වෙන්නේ Accelarate කරද්දී තමා . එකටනම් horn එක හයි කරපු එකා කිව්වා වෙනම Relay එකක් දාල සෙට් කරොත් හරි යයි කියල .
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාතර ළමයා;20478278 said:
    Parts thiyeda ? thel kohomada ? comfortable da

    පාර්ට්ස් thiyenawa . යමහා නේ . ගානනම් ටිකක් වැඩි ඇති . එත් හැමතිස්සෙම කැලි දාන්න වෙන්නේ නැනේ . තෙල්නම් හිතෙන විදියට 40 ක් හරි 45 ක් හරි තමා . Comfortable . seat එකත් ගොඩක් හොන්දයි . Shocks උත් ගොඩක් හොඳයි .
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    headlight එක bike එක Start කරපු වෙලාවේ ඉඳන් on . OFF කරන්න බැ .
    අපි ACcelarate කරන ගානට තමා light එකේ එලිය වැඩිවෙන්නේ . එක රෑට තමා පෙන්නේ . ඔය System එකට මොකක්ද නමක් කියනවා මට මතක නැ . ඒ system එකට ගොඩක් Headlight Support කරන්නේ නැ . මන් 1150 කට led Xenon එකක් දැම්ම . එක වැඩ කරන්නේ නැ . ඊට පස්සේ 450 කට නොර්මල් bulb ( Xenon ) එකක් දැම්මා එක තමා වැඩ කරන්නේ .

    horn එකත් මන් මාරු කළා. එකෙත් සද්දේ ගොඩක් වැඩි වෙන්නේ Accelarate කරද්දී තමා . එකටනම් horn එක හයි කරපු එකා කිව්වා වෙනම Relay එකක් දාල සෙට් කරොත් හරි යයි කියල .
    thanks again ,
    එතකොට රෑට එලිය මදි වගේද? අඩු speed එකකින් යනකොට වගේ එලිය ඇතිද?
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thanks again ,
    එතකොට රෑට එලිය මදි වගේද? අඩු speed එකකින් යනකොට වගේ එලිය ඇතිද?

    අපෝ ඇති මචන් . පොඩ්ඩක් Accelarate කරපු ගමන් එනවා . එත් neutral වෙන ගානට ගියෝත්නම් මදි . එකනම් ලොකු අවුලක් නෙමේ මටනම්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    අපෝ ඇති මචන් . පොඩ්ඩක් Accelarate කරපු ගමන් එනවා . එත් neutral වෙන ගානට ගියෝත්නම් මදි . එකනම් ලොකු අවුලක් නෙමේ මටනම්
    11.gif
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Gana nam wadi ban dio ekka baladdi nam

    ඔව් මචන් . ගැන වැඩි . Dio එකත් එක්ක බලද්දී එක ගන්න හිතුනේ . ඉස්සරහ තියෙන්නේ Muscle look එකක් . Scooty එකක් කියල කියපු ගමන් හිතෙන්නේ ගෑනු පදින එකක් කියලනේ . මේකේ එහෙම නැ . අනිත් එක Disk break එක . Under carriage space , front cabins . එනිසා තමා . අනිත් එක මේ Version එක අඩුයි තාම ලංකාවේ .

    මන් කලින් පැද්දේ pulser එකක් . ඉතින් යාළුවො හැමෝම නොන්ඩි කළා Scooty එකක් ගන්නවා කිව්වම:no: . හැබැයි bike එක දැක්කම උන් කිව්වා අවුලක් නැ බන් මේක . හොඳ look එකක් තියෙනවා කියල. උන් කිව්වම ඉතින් ඒ ඇති මට :):lol:. නැත්තම් උන් නිකන් හිටියත් මරන් කන එවුන් ටිකක් .
    :rofl::rofl::rofl: