Subscribed Threads වල මේ Thread එක තියනව දැකල තමා මටත් සිද්දියක් මතක් උනේ, අවුරුදු 4ට විතර කලින්, නැවතිලා හිටපු අපාර්ට්මන්ට් එකේ උන වැඩක්, මායි යාලුවෙකුයි වෙඩිමකට ගිහින් එන්න රෑ උනා (2 පෙ.ව ) ආවට පස්සෙ මතක් උනේ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් යතුර අරන් යන්න අමතක වෙලා, අපි හිටියෙ අපාර්ට්මන්ට් එකේ 3 වෙනි තට්ටුවෙ.අපාට්මෙන්ට් එක එහා පැත්තෙ තාප්පෙට නැගල තාප්පෙ දිගේ ගිහින් අපේ අපාට්මන්ට් එකෙ දෙවනි තට්ටුවෙ පැසේජ් එකට ගිහින් 3 තට්ටුවට යන්න පුලුවන්, දැන් තමා හොඳම හරිය මායි යාලුවයි තාප්පෙට ගොඩ වෙලා ශේප් එකේ ඉස්සරහට යනව තාප්පෙන් එහා පැත්තෙ තිබුනෙ තට්ටු දෙකේ ගෙයක් , ඒක නිතර වහල තිබුනෙ, කලාතුරකින් තමා කවුරුහරි ඉන්නව දැකල තියන්නෙත්, හැබැයි එදා ඒ ගෙදර එක කාබරේක ලයිට් දාල තිබුනෙ, තාප්පෙ මැද හරියට යනකොට තාප්පෙට කිට්ටුවෙන්ම තමා එ රූම් එකෙ ජනේලෙ තිබුනෙ...
තාප්පෙ දිගේ සීරුවට යද්දි එලිය වැටිල තිබුම්න ජනේලෙ දිහා නිකමට වගේ බැලුනෙ...! කෙල්ලෙක් ඉන්නව , පෙනුම හරියට Shraddha Kapoor
කියන නිලිය වගේ තලෙලලු පාටයි හිටියෙ හිටගෙන මෙසෙකට හේත්තු වෙලා , එක අතක් මේසිට තියාගෙන , අනිත් අතේ ඇගිල්ලක් කටේ ගහගෙන, හැබැයි ඇගේ නූල් පොටක්වත් නෑ.... ඇත්තටම මාරම ලස්සනයි, අපිට තත්පර ගානකට උන් හිටි තැන් අමතක උනා, කෙල්ල මේසෙට හේත්තු වෙලා කකුලක් පිට කකුලක් තියාගෙන හිටියෙ , ඒකෙන් ත්වත් ඒ කෙල්ලගෙ ශේප් එක තවත් කැපිල පෙනුන , එතන ඉස්සරහ ඇඳක් තිබුන ඒකෙ කොල්ලෙක් දුබුරු පාට ටවල් එකක් ඇදන් වාඩිවෙලා හිටියි අපි හිටපු පැත්ත්ට පිටුපාල කෙල්ල පැත්ත හැරිල උන් දෙන්න කතා කර කර හිටියෙ දැක්ක විදියට, ... අපි වැඩි වෙලාවක් හිටියෙ නෑ මාට්ටු උනොත් මලකෙලියයිනි... හැබැයි කවදාවත අමතක වෙන එකක් නෑ ඒ දර්ශනේ නං...

Last edited: