යකෝ දැන් හිටන්ට චන්දේ දුන්න එකෙක්වත් නැද්ද? ඒ කාලේ හිටන්ට නැතිව මොකාට දෙන්නද? මම හිටියනම් මාත් දෙන්නේ හිටන්ට.
මොනවා වුනත් අන්තිමට වුනේ රජකාලේ වගේ ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වැඩක්. පෝස්ට් එක දාපු එකා ළිදේ දාන්න ඉස්සෙල්ල මහින්ද අන්තිම කාලේ නටපු නාඩගම්ටික මතක්කරගත්තනම් වටිනවා. කොච්චර පජාත වුනත් ජෙප්පෝ හිටං ගැන තිබුන අවිශ්වසෙට ඒකාලේ කවමදාවත්
කිව්වේ නෑ unp එකට චන්දෙ දෙන්න කියලා. උන් කිව්වේ මහින්ද ගෙදර යවන්න කියලා විතරයි.
මේ පෝස්ට් එකේ මුල් කමෙන්ට් ටිකෙන් ඒකාලේ රටේ තත්වේ හිතාගන්න පුළුවන්. දැන් උබල රගන්නේ නිකං අද ඊයේ ඉපදුනඋන් වගේ. හිටං සොකඩය වගේ හිටියට, රනිල් නපුන්සක පාට් දැම්මට ඕකුන් බැටළු හම් පොරවන් ඉන්න හිවල්ලු. ඉස්සරහට අසුගනන්වල වගේ හොදින් නැත්නම් නරකින් ගේම් දෙනකොට තමයි තරු පේන්නේ.
මහින්දගේ වැරදි. ඌ හොදට රට කරානම් ම්නිස්සුන්ට මෙහෙම කරුමයක් විදින්න වෙන් නෑ.
පුළුවන් උන් රට පැනපල්ලා, ගිලෙන නැවේ ඉදල වැඩක් නෑ, ඉතිරි උන්ට බුදු සරණයි දෙවි පිහිටයි