ara okkoma karanna kalin diagnosis kare nedda?![]()
ඒ ඔක්කොම කලේ ඒ ඒ අදාල දේවල් වලට බන්
ඒවගේ අතුරු ප්‍රතිපලයක් විදිහට මේක හරි යයි කියල හිතාගෙන ඒවා කලේ
ara okkoma karanna kalin diagnosis kare nedda?![]()
ඒ ඔක්කොම කලේ ඒ ඒ අදාල දේවල් වලට බන්
ඒවගේ අතුරු ප්‍රතිපලයක් විදිහට මේක හරි යයි කියල හිතාගෙන ඒවා කලේ

ela ela.. oka CVT da? fuel kohomada![]()


AT. ට්‍රැෆික් එකේ නම් කරන්නෙ නෑ පුතී.
7ක් 8ක් වගේ තමා බත්තරමුල්ලෙ ඉදන් කොල්ලුපිටිය ට්‍රැෆික් එකේ.![]()
Same here.. Sylphy CVT 2000CC. Dura yanakota 12, 13 wage karanawa neh?

ඔව් බන්![]()

Ela ela.. efi tune up ekak karala balanna.. math karanna one.. pothe hetiyata nam meeta wada karanna one![]()

ඇයි බන් මේ ත්‍රෙඩ් එකේ මුලින්ම දාල තියෙන්නෙ ටියුන් අප් කොලා කියල![]()
oya traffic eke mona tuneup kalath ochchara thama thel karanne. podi car unath 9-11 athara yanne Alto,Nano wage ewa ara.

ඒක ඇත්ත බන්. සදා අනාතයි ඔය ට්‍රැෆික් එකේ යද්දී![]()
oya hondai mageth 10k wage thamai karanne 
ado ban patan gaddima mama baluwe tel keruwawa na kiyanne komada kiyala oka 10-16 athara kohomath thel karanwa. ape mama unregister gatta 2007 twamath 40000km diuwe mama thama wadiyama duwanne.. lesatama thel wada patta bande.. ubet tune up eka kalama dan e ganan thel karanwane. wahane nam supiri patta comfort ekkama patta handling. hariyata 6 month man gihin oil change karala service karanwa machan.. gaddi 6000km nw 48000wage..42000withara diuwa.parisamata use karanwa ithin kisima ledak dila na. break pad damma echarai. hariyata maintain unoth wena kici aulak na patta car ekak machan..



40000n mona maintainance da bn...probably tge only vehicle ur ever driven huh!!!! Lol![]()


ඇයි බන් මේ ත්‍රෙඩ් එකේ මුලින්ම දාල තියෙන්නෙ ටියුන් අප් කොලා කියල![]()
ඇයි බන් මේ ත්‍රෙඩ් එකේ මුලින්ම දාල තියෙන්නෙ ටියුන් අප් කොලා කියල![]()


පෙර්මිට් එකට ගෙනාපු එකක් තමා 25000 දුවලා තියෙන්නේ 

ඇලෝ විල් කරලම දුන්නේ 

පට්ට වාහනේ 


රිවස් කැම් එකක් දාගන්න ඕනි