Booking.com

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Booking.com eken book karala CC eken pay wela, aith eka cancel karoth kochcara dawas yanawada refund eka enna?
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    danne nehe. Hebei booking.com eken book karaddi pay karanda one nehe normally. gihilla indala hotel ekata direct cash/card pay karanda puluwan.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    danne nehe. Hebei booking.com eken book karaddi pay karanda one nehe normally. gihilla indala hotel ekata direct cash/card pay karanda puluwan.

    meke mama low rate non refundable ekak book kare ban, ita passe within 24h cancel kara. email ekak nan awa full refund ekak hambenawa kiyala withn 24h cancel karapu nisa. but kawada refund weida dan na
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය සයිට් එකේ කස්ටමර් සපෝර්ට් පේජ් එකක් ඇති. එකෙන් ඊමේල් එකක් ගහල අහන්න . නැත්නම් කෝල් කරන්න. මෙතන ඉන්න අයගෙන් අහනවට වඩා හොඳම වැඩේ ඒක.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මම නම් booking.com එකෙන් book කරද්දි No prepayment ඒව විතරයි book කරන්නෙ. ගිහිල්ල තමයි Pay කරන්නෙ. අපේ උන් එක්ක ට්‍රිප් යද්දි යන දවස වෙනකම් sure කරන්න බෑනෙ.
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තොට ඉතින් ඕක හම්බුනේ නෑ කියලා ගෙදර හාල් පොල් නැති වෙනවද. හම්බෙන දවසක හම්බෙයි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Booking.com eken book karala CC eken pay wela, aith eka cancel karoth kochcara dawas yanawada refund eka enna?

    මම නම් ගන්නේ යන දවස වෙනකන් pay කරන්න ඕනේ නැති ඒවා. CC transaction එකක් නම් 5 business days යනවා refund එක complete වෙන්න. හැබැයි උඹට full refund එකක් දෙයිද දන්නේ නැහැ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    මම නම් ගන්නේ යන දවස වෙනකන් pay කරන්න ඕනේ නැති ඒවා. CC transaction එකක් නම් 5 business days යනවා refund එක complete වෙන්න. හැබැයි උඹට full refund එකක් දෙයිද දන්නේ නැහැ

    ow ban, ada hoda lesson ekak igena gatta. aith nan e wage gon wada karan na. aparade salli refund eka awe nathi unoth.