බයියොත් වරෙන්/ටොයියොත් වරෙන්

මේ ඇත්තද බොරුද

  • ඇත්ත

    Votes: 28 59.6%
  • බොරු

    Votes: 19 40.4%

  • Total voters
    47
  • Poll closed .

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    බයියොත් වරෙන්/ටොයියොත් වරෙන්

    මේ කියන්නේ ඇත්තද.
    ඇත්තනම් කරපු බයියන්ට හෙනම ගහපිය.බොරු නම් ටොයොයන්ට හෙන ගහපිය. :lol:



    ඔක්කොම කැ*යෝ රට කනවා.:angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බයියෙකුත් නෙමේ ටෝයියෙකුත් නෙමේ
    :rolleyes::rolleyes:

    එහෙනම් පකටද ආවේ.... :angry: :angry:

    ඌ කියල තියනවනේ බයියන්ටයි ටෝයියන්ටයි විතරක් එන්න කියල... :D :D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    miniha airport wahanwa kiyala kiylala pas wenida na kiwwa.athurudan una ekata sign kranne na kiyla hamuduwarunta kiyala sign kara:D:D okawa sure karanna ba onna Ranjan ramanayaka kiwwanam sure
     
    • Like
    Reactions: djnick
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහෙනම් පකටද ආවේ.... :angry: :angry:

    ඌ කියල තියනවනේ බයියන්ටයි ටෝයියන්ටයි විතරක් එන්න කියල... :D :D

    මන් හිතුවා ඔය ටික අහගන්න වෙයි කියලා :D:D:rofl::rofl:

    සිරා ට චන්දයක් දුන්නා එත් දන් කලකිරිලා ටිකක් එක හින්දා කලකිරිච්ච ටෝයියෙක් කියල හිතගනිල්ලකෝ :P:P
     
    • Like
    Reactions: Giant

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු ආන්ඩුවෙ මූ කැබිනට් ඇමති කෙනෙක් නෙමේද??? ඒ කියන්නෙ එදා කරපුවට මූත් වග කියන්ඩ ඔනෙ...:yes::yes:
    කොලබ අක්කර 200ක් දුන්නලු...එහෙම එකක් කවුරුවත් දැකල තියෙනද??? මනෝලෝක වල තියෙන ඒවත් මහින්ද විකුනල..:lol::lol::lol:. පස්සෙ මූ ඒක අවුරුදු 99කට බදු දීල:lol::lol::lol: ශැගිලා හෝටලය හදන්ඩ ඉඩම් නොදී ඒක අහසෙද මූ හදන්ඩ කියන්නෙ..සින්නකර හරි අවුරුදු 99 බදු හරි මොකක්ද දෙකේ වෙන්ස...අවුරුදු 99ක් දැන් ඉන්න උන් ජීවත් වෙන්වද මොනාද මේ ගොන් කතා...රටේ ජනාධිපති මේ වගේ ගොන් කතා කියන එකේ....මේ කිරියෙ ඉන්න සදුන් වගේ උන් කියන ගොන් කතා ගනන් ගන්ඩම ඔනෙ නැ...
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් බටොයියෙක්.. සිරාගෙන් වැඩකුත් නැ මරාගෙන් වැඩකුත් නැ රනිල්ගෙන් වැඩකුත් නැ. හැබැයි අම්මපා දෙයක් කෙරෙනවනම් මට ඔය තුන්දෙනාගෙන් මොකා උනත් කමකුත් නැ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,413
    28,096
    113
    මේ කියන්නේ ඇත්තද.

    Menna oppuwa :lol:

    මහජන දේපළ විකිණීම කවුරුන් විසින් සිදු කළ ද එය නොමනා ක්‍රියාවකි. ඊට එරෙහි විය යුතුය. එහෙත් තමන් අත බලය තිබියදී මහජන දේපළ විකුණා බලය නැති දා අනෙකුන්ට ඇඟිලි දිගු කරමින් පෙන්වීම වෙනම ම කතාවකි. ඒ, වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම තක්කඩිකම ය. මේ, එවන් තක්කඩිකමක සාක්ෂි ය.

    හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පසුගිය දින වල දී රට පුරා කිය කියා ගියේ "අපේ කාලෙ නම් අපි ඉඩම් දුන්නේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ විතරයි අපෙ හාමුදුරුවනේ .." යනා දී වශයෙන් කතා ය. එහෙත් පහත දැක්වෙන ඔප්පුවෙහි සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් ෂැංග්‍රි - ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත කොළඹ කොටුව, බාලදක්ෂ මාවතේ ඉඩමක් විකුණා ඇති ආකාරයයි.

    2010 දෙසැම්බර් මස 28 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 75කට මෙම ඉඩම විකුණා දමා තිබේ. එහි සඳහන් වන්නේ "ෂැංග්‍රි - ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ට හා එහි උරුමක්කාරයින්ට හා පොල්මඃකාරයින්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයින්ට හා ලැබුම්කාරයින්ට සදාකාලයටම භුක්ති විඳීම සඳහා මෙයින් පවරා දෙන" බවය. ඉඩම් විකිණීම් සම්බන්ධයෙන් මහින්ද කතා කරන්නේ රෙදිත් ඇඳගෙනදැයි අපට විමසිය හැකි නමුත් මහින්දගේ මෑත කාලීන ක්‍රියා සහ රෙදි අතර සම්බන්ධයක් නොමැති තරම් වන බැවින් අපට මහින්දගෙන් අසන්නට ඇත්තේ "මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ?" කියා පමණ ය.


    deed1.png

    deed2.png

    deek3.png

    deed5.png


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/9893-2017-07-22-13-09-42

    shangriladeed.jpg


    http://online.fliphtml5.com/fuqf/gpwa/#p=5

    මහින්ද පිටරටට ඉඩම් සින්නක්කර විකුණලා

    22 July 2017

    Sinnakkara-idam.jpg




    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ දී විදේශීය සමාගම්වලට සින්නක්කරව ඉඩම් පැවරූ බව සාක්ෂි සහිතව තහවුරු වී තිබේ.2010 දෙසැම්බර් 28 වන දා ෂැංග්රි ලා හෝටල් සමාගමට කොළඹ, කොටුවේ පිහිටි හෙක්ටයාර් 2.4361 ක ඉඩමක් ලබා දී ඇත්තේ සින්නක්කරව ය.

    එහෙත් පසුගිය ආණ්ඩුව දිගින් දිගටම පැවසුවේ එය බදු පදනම යටතේ ලබා දුන් බවයි. මෙරට පුරවැසියන්ට හිමි සියලු හිමිකම් සහිතව අදාළ ඉඩම පවරා ඇති බවත්, එය සින්නක්කර බවත් අදාළ ඔප්පුවේ පැහැදිලිව සඳහන් ය. ඒ අනුව එම ඉඩමේ ඇති ඛනිජ, ජලය ඇතුළු සියලු සම්පත්වල අයිතිය අදාළ හෝටල් සමාගමට ලැබේ. රුපියල් මිලියන 8,250 කට මෙසේ අදාළ ඉඩම විකුණා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ අත්සනින් යුතුව ය.


    - http://sathhanda.lk/4905-2017-07-22-08-43-35

    Port city agreement:

     
    Last edited:

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    හිටපු ආන්ඩුවෙ මූ කැබිනට් ඇමති කෙනෙක් නෙමේද??? ඒ කියන්නෙ එදා කරපුවට මූත් වග කියන්ඩ ඔනෙ...:yes::yes:
    කොලබ අක්කර 200ක් දුන්නලු...එහෙම එකක් කවුරුවත් දැකල තියෙනද??? මනෝලෝක වල තියෙන ඒවත් මහින්ද විකුනල..:lol::lol::lol:. පස්සෙ මූ ඒක අවුරුදු 99කට බදු දීල:lol::lol::lol: ශැගිලා හෝටලය හදන්ඩ ඉඩම් නොදී ඒක අහසෙද මූ හදන්ඩ කියන්නෙ..සින්නකර හරි අවුරුදු 99 බදු හරි මොකක්ද දෙකේ වෙන්ස...අවුරුදු 99ක් දැන් ඉන්න උන් ජීවත් වෙන්වද මොනාද මේ ගොන් කතා...රටේ ජනාධිපති මේ වගේ ගොන් කතා කියන එකේ....මේ කිරියෙ ඉන්න සදුන් වගේ උන් කියන ගොන් කතා ගනන් ගන්ඩම ඔනෙ නැ...

    E kiyanne uba meka eththa kiyala piligannawa kiyana eka neda.
    issara kata ariyanam muwath marala ban.ekath uba piligannawa neda.
    99 kata hari badu dila meka bera gaththa eka loku deyak.ape lamai,munupurala hari mewa pavichchi karavi dawasaka.
    mewa hadala iwara wenna kalin agreement wenas karap eka hodai.nethnam mewa unta sinnakara aithi wenawa.
    peththa giyath eththa katha karapan.hebei kata boru kiwwath diwa boru kiyanne nee kiyala ubage me kathawen therenawa.


    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    E kiyanne uba meka eththa kiyala piligannawa kiyana eka neda.
    issara kata ariyanam muwath marala ban.ekath uba piligannawa neda.
    99 kata hari badu dila meka bera gaththa eka loku deyak.ape lamai,munupurala hari mewa pavichchi karavi dawasaka.
    mewa hadala iwara wenna kalin agreement wenas karap eka hodai.nethnam mewa unta sinnakara aithi wenawa.
    peththa giyath eththa katha karapan.hebei kata boru kiwwath diwa boru kiyanne nee kiyala ubage me kathawen therenawa.


    :yes:

    දැන් කෝකද අවුරුදු 99 බදු දීල බේර ගත්තෙ...පොට් සිටියද??? දැන් කෝ පෝට් සිටිය??? :rolleyes::rolleyes::rolleyes: කොහෙද ඕක තියෙන්නෙ??? මට ඕක තියෙන තැන කියපන්කො මුලිනම..:dull: හම්බ්තොට වරාය අවුරුදු 99 බදු දෙනව...එතකොට හොදයි එහෙමද කියන්නෙ...අපේ ජීවිත කාලෙටම රට ගොඩ යන්නෙ නැනෙ...හොදයිද එහෙම...99 පස්සෙ චීන දෙයි මේන් කියල නේද??? පුදුම ධනාත්මක චින්තනයක්නෙ..:lol::lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේ යකත් හිටියනේ ඒ ආණ්ඩුවේ
    ඒ කාලේ සටන්කරේ නැති නිසා දැනුත් කටයි පු*යි වහගෙන ඉන්නද කියන්නේ මුන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,413
    28,096
    113
    දැන් කෝ පෝට් සිටිය??? :rolleyes::rolleyes::rolleyes: කොහෙද ඕක තියෙන්නෙ??? මට ඕක තියෙන තැන කියපන්කො මුලිනම..:dull: .:lol::lol:

    Peneida manda:lol::lol::lol:

    2017051610455872202.jpg

    19535405_244474016067730_1056641012279017472_n.jpg

    20245858_1631164830268609_4498226580954304072_n.jpg

    june-02-zoom.jpg

    20245699_10155459420099326_5188018933327846892_n.jpg

    19399213_10213847166319195_4885455333797894503_n.jpg
     
    Last edited:

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    මේ යකත් හිටියනේ ඒ ආණ්ඩුවේ
    ඒ කාලේ සටන්කරේ නැති නිසා දැනුත් කටයි පු*යි වහගෙන ඉන්නද කියන්නේ මුන්
    :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,413
    28,096
    113
    හමුදා ඉඩම ශැන්ග්‍රිලාට විකිණුවේ
    ඉඩම් ලේකම්ටත් නොදන්වා
    - හිටපු ඉඩම් ලේකම් අශෝක පීරිස්‌


    ප්‍රියදර්ශන ලියනගේ

    ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට සින්නක්‌කරව විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තමාටත් හොරෙන් යෑයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස්‌ මහතා 'දිවයින' ට ඊයේ (27 දා) පැවැසීය.

    මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව කිසිම දෙයක්‌ මම දන්නේ නැහැ. ඉඩම් කොමසාරිස්‌ ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉඩමට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමෙන් පසු ඉදිරි කටයුතු සඳහා ඉඩමට අදාළ සියලු ලිපි ලේඛන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදිය යුතු යෑයි ද හෙතෙම පැවැසීය.

    ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ ලිපි ලේඛන අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා ලබා නොදී රජයේ අභිමතය පරිදි මෙම ඉඩම විකුණා ඇතැයි ද හිටපු ලේකම්වරයා අවධාරණය කළේය.


    - http://www.divaina.com/2017/07/28/news16.html
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    දා [FONT=&quot]අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ[/FONT] ක්‍රියාකාරී කොල්ලො දෙන්නෙක් මැරුවා.
    ඌන් බයික් එකේ යනකොට,උස්සන් ගිහින්, පොලුවලින් ගහලා, ඔලුවට යක පොලු බස්සලා මැරුවා.පස්සෙ ඇක්සිඩන්ට් එකක් විදියට මිඩියා වලට දුන්නා.
    (හොදටම දන්න නිසා මේ කෙටියෙන් කිව්වේ.මුලු කාතාවම මේකට ගිහින් බලන්න.)
    Code:
    http://heesarayalk.blogspot.com/2015/07/blog-post_9.html
    Code:
    http://heesarayalk.blogspot.com/2016/02/blog-post.html

    මහින්ද කල හොද වැඩ නිසා ඔහු වැජබුනා. නරක වැඩ නිසා ඔහු බලු වුනා.
    නැවත වැජබෙන්න වෙර දැරුවාට එය කවදාවත් ඉටු නොවනු ඇත.
    (
    හොදටම දන්න නිසා මේ කෙටියෙන් කිව්වේ.මුලු කාතාවම යම් දිනක බලාපොරොත්තුවන්න.)
    -උඩ පනින බයියන්ගේ අවදානය පිණිසයි-

    :yes:
     
    Last edited:
    • Like
    Reactions: ruchira55