ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් 'ඇමසන්' සමාගමේ (Amason) නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණෙයි.
'ෆොර්බ්ස්' සඟරාවේ සඳහන් වන පරිදි ජෙෆ් බේසොස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4කි. (ස්ටර්ලින් පවුම් බිලියන 70)'ඇමසන්' සමාගමේ කොටස් මිල පසුගිය දා ඉහළ යාමත් සමඟ ජෙෆ් බේසොස් ගේ වත්කම බිල් ගේට්ස් ට වඩා ඩොලර් බිලියන 1.4කින් ඉහළ ගියේය.එම සමාගමේ කොටසක මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ
BBC





ලංකාවේ ලොකුම පොහොසතා කවුද?

