
ඕවයින් වැඩක් නෑ. මේක කියපන්කො.. සිරිසෙනයි- රනිලයි යහපාලනය ගෙනාවේ මහින්ද කරපු වැරදි කරන්නද? මහින්ද අවරුදු 10ක් හිටිය. මුන් අව්රුදු 2ක් යනකොට රටේ සේරම දේවල් නැත්තටම නැති කළා![]()

බලන් ඉදපන්කෝ ලගදීම උබට අඩන්නයි වෙන්නේ![]()
හිටපු ආන්ඩුවෙ මූ කැබිනට් ඇමති කෙනෙක් නෙමේද??? ඒ කියන්නෙ එදා කරපුවට මූත් වග කියන්ඩ ඔනෙ...
කොලබ අක්කර 200ක් දුන්නලු...එහෙම එකක් කවුරුවත් දැකල තියෙනද??? මනෝලෝක වල තියෙන ඒවත් මහින්ද විකුනල... පස්සෙ මූ ඒක අවුරුදු 99කට බදු දීල
ශැගිලා හෝටලය හදන්ඩ ඉඩම් නොදී ඒක අහසෙද මූ හදන්ඩ කියන්නෙ..සින්නකර හරි අවුරුදු 99 බදු හරි මොකක්ද දෙකේ වෙන්ස...අවුරුදු 99ක් දැන් ඉන්න උන් ජීවත් වෙන්වද මොනාද මේ ගොන් කතා...රටේ ජනාධිපති මේ වගේ ගොන් කතා කියන එකේ....මේ කිරියෙ ඉන්න සදුන් වගේ උන් කියන ගොන් කතා ගනන් ගන්ඩම ඔනෙ නැ...
එදා [FONT="]අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ[/FONT] ක්‍රියාකාරී කොල්ලො දෙන්නෙක් මැරුවා.
ඌන් බයික් එකේ යනකොට,උස්සන් ගිහින්, පොලුවලින් ගහලා, ඔලුවට යකඩ පොලු බස්සලා මැරුවා.පස්සෙ ඇක්සිඩන්ට් එකක් විදියට මිඩියා වලට දුන්නා.
(හොදටම දන්න නිසා මේ කෙටියෙන් කිව්වේ.මුලු කාතාවම මේකට ගිහින් බලන්න.)
Code:http://heesarayalk.blogspot.com/2015/07/blog-post_9.htmlCode:http://heesarayalk.blogspot.com/2016/02/blog-post.html
මහින්ද කල හොද වැඩ නිසා ඔහු වැජබුනා. නරක වැඩ නිසා ඔහු බලු වුනා.
නැවත වැජබෙන්න වෙර දැරුවාට එය කවදාවත් ඉටු නොවනු ඇත.
(හොදටම දන්න නිසා මේ කෙටියෙන් කිව්වේ.මුලු කාතාවම යම් දිනක බලාපොරොත්තුවන්න.)
-උඩ පනින බයියන්ගේ අවදානය පිණිසයි-


උබටත් අඩන්න වෙනව . මේ ආන්ඩුව කරන දේවල් වැරදියි තමයි .ඒත් ආපහු ඊට වැඩිය මිනිස්සුන්ට ඇරපු පුද්ගලයෙක් ගේන්න දගලන්න එපා . දැන් ඉන්න එකාට වැඩිය හොද බුද්දිමත් ජෙප්පො වගේ ගොබ්බ නොවන එකෙක්ව ගේන දගලපන්

දැන් කෝකද අවුරුදු 99 බදු දීල බේර ගත්තෙ...පොට් සිටියද??? දැන් කෝ පෝට් සිටිය???කොහෙද ඕක තියෙන්නෙ??? මට ඕක තියෙන තැන කියපන්කො මුලිනම..
හම්බ්තොට වරාය අවුරුදු 99 බදු දෙනව...එතකොට හොදයි එහෙමද කියන්නෙ...අපේ ජීවිත කාලෙටම රට ගොඩ යන්නෙ නැනෙ...හොදයිද එහෙම...99 පස්සෙ චීන දෙයි මේන් කියල නේද??? පුදුම ධනාත්මක චින්තනයක්නෙ..
![]()
ඇයි එහෙනම් වැරදි කියල දැන දැනත් උබල ඇස් කන් පියාගෙන ඉන්නේ? කොන්දක් නැද්ද වැරැද්ද වැරැද්ද විදියට දකින්න. මන් කොහෙද කිව්වේ කියපන් මහින්දව ආයිත් ගෙන්න ඕනේ කියල? යකෝ මාත් සිරිසේනට චන්දෙ දීපු එකෙක්. ඒත් යහපාලනේ මුවාවෙන් රට විනාස කරනකොට ඔහේ බලාගෙන නිකන් ඉන්නෙත් නෑ. ඕනෙනම් බලපන් මගේ පරණ ත්‍රෙඩ්. මට කාටවත් කඩේ යන්න ඕනේ නෑ.![]()
Ranilge batalanda gana tikak meken ahapalla..okawa ula thiyala maranna oona karapuwata...
https://www.youtube.com/watch?v=z1B2VPm-uV0
මගේ රිප්ලයිත් බලපන් මචන් .වැරැද්දට වැරැද්ද කියල තියනව .හැබැයි එතනදි එකෙක් හරි මහින්ද හොදයි කියනවනම් ඒක නෑ කියන්න තමා මේ ආන්ඩුවෙ හොද දේවල් පෙන්නන්නෙ .
අවුරුද්දට කෝටි 80 ක් ලාබ ලබපු ශ්‍රී ලන්කන් එක පවරගෙන කෝටි 4500ක් ණයකරල තියෙද්දි මහින්ද ඔක්කොම රජයට පවරගත්ත විකිණුවෙ නෑ කියනව වගේ මෝඩ තර්ක දානකොට මන් විරුද්ද වෙනව .
ඒ වගේම මහබැන්කුව මහදවල් කොල්ල කාල තියෙද්දි මේ ආණ්ඩුවෙ හොරු නෑ කියනවනම් ඒකටත් මන් විරුද්ද වෙනව .මොකද රන්ජන්ට ආණ්ඩුවෙන් යන්න කියපු කටින් රවියට පලයන් කිව්වෙ නෑනෙ .
මගේ රිප්ලයිත් බලපන් මචන් .වැරැද්දට වැරැද්ද කියල තියනව .හැබැයි එතනදි එකෙක් හරි මහින්ද හොදයි කියනවනම් ඒක නෑ කියන්න තමා මේ ආන්ඩුවෙ හොද දේවල් පෙන්නන්නෙ .
අවුරුද්දට කෝටි 80 ක් ලාබ ලබපු ශ්‍රී ලන්කන් එක පවරගෙන කෝටි 4500ක් ණයකරල තියෙද්දි මහින්ද ඔක්කොම රජයට පවරගත්ත විකිණුවෙ නෑ කියනව වගේ මෝඩ තර්ක දානකොට මන් විරුද්ද වෙනව .
ඒ වගේම මහබැන්කුව මහදවල් කොල්ල කාල තියෙද්දි මේ ආණ්ඩුවෙ හොරු නෑ කියනවනම් ඒකටත් මන් විරුද්ද වෙනව .මොකද රන්ජන්ට ආණ්ඩුවෙන් යන්න කියපු කටින් රවියට පලයන් කිව්වෙ නෑනෙ .

man nan e kale hitiye na mata uba kiyanawada kohoma e karalla mada pawath wanne ehema nokara. e kale minissu JVP eka hodai kiyan ekek hoyala diyan. amma issara puthage oluwata wedi thiyenawa, miniha marala goni ureka dala genihin gagata dana kiyanawa ahema karallak mada pawathanne kohomada kiyahan nathan. bahutharayak tharuna lamai depathenma marune JVP Karallata smabanda bahutharayak tharunayoo. ekai ehema karanna une. Udedi ltte eka marenawa wagema saminiya demala janathwath marenawa mu ltte da mu samaniya kenekda kiyala hoyanna minum dandak nane. e wagema thama batalande seen ekai. samaniya aya marenna athi. jvp kale jiwath una minisu kawadak wath JVP Ekata support na.

Ewata ewa patan gannakotama piliyam yodanna thibuna.rivira article eketh thiyenawa rs 50 000 dunnama gedara ewanawalu maranna kalin.ara video eke kiyanne hamudawe kenage id aran giya kiyala 20k withara class gihin ena aya aran gihin rape karala marala damma kiyala..oya wage thawa kochchara wenna athida..oona oona widiyata minssu maranna puluwanda.ponil danuth eka thama karanna hadanne hamudawa and plice dala..chandi damala gassawanawa,ussan yanna hadawa..marana ewa,ussana ewa uge DNA walinma enawa mama hithanne