බයියොත් වරෙන්/ටොයියොත් වරෙන්

මේ ඇත්තද බොරුද

  • ඇත්ත

    Votes: 28 59.6%
  • බොරු

    Votes: 19 40.4%

  • Total voters
    47
  • Poll closed .

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවයින් වැඩක් නෑ. මේක කියපන්කො.. සිරිසෙනයි- රනිලයි යහපාලනය ගෙනාවේ මහින්ද කරපු වැරදි කරන්නද? මහින්ද අවරුදු 10ක් හිටිය. මුන් අව්රුදු 2ක් යනකොට රටේ සේරම දේවල් නැත්තටම නැති කළා :angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,413
    28,096
    113
    ඕවයින් වැඩක් නෑ. මේක කියපන්කො.. සිරිසෙනයි- රනිලයි යහපාලනය ගෙනාවේ මහින්ද කරපු වැරදි කරන්නද? මහින්ද අවරුදු 10ක් හිටිය. මුන් අව්රුදු 2ක් යනකොට රටේ සේරම දේවල් නැත්තටම නැති කළා :angry:

    Oh really? :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බලන් ඉදපන්කෝ ලගදීම උබට අඩන්නයි වෙන්නේ :angry:

    උබටත් අඩන්න වෙනව . මේ ආන්ඩුව කරන දේවල් වැරදියි තමයි .ඒත් ආපහු ඊට වැඩිය මිනිස්සුන්ට ඇරපු පුද්ගලයෙක් ගේන්න දගලන්න එපා . දැන් ඉන්න එකාට වැඩිය හොද බුද්දිමත් ජෙප්පො වගේ ගොබ්බ නොවන එකෙක්ව ගේන දගලපන්
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    හිටපු ආන්ඩුවෙ මූ කැබිනට් ඇමති කෙනෙක් නෙමේද??? ඒ කියන්නෙ එදා කරපුවට මූත් වග කියන්ඩ ඔනෙ...:yes::yes:
    කොලබ අක්කර 200ක් දුන්නලු...එහෙම එකක් කවුරුවත් දැකල තියෙනද??? මනෝලෝක වල තියෙන ඒවත් මහින්ද විකුනල..:lol::lol::lol:. පස්සෙ මූ ඒක අවුරුදු 99කට බදු දීල:lol::lol::lol: ශැගිලා හෝටලය හදන්ඩ ඉඩම් නොදී ඒක අහසෙද මූ හදන්ඩ කියන්නෙ..සින්නකර හරි අවුරුදු 99 බදු හරි මොකක්ද දෙකේ වෙන්ස...අවුරුදු 99ක් දැන් ඉන්න උන් ජීවත් වෙන්වද මොනාද මේ ගොන් කතා...රටේ ජනාධිපති මේ වගේ ගොන් කතා කියන එකේ....මේ කිරියෙ ඉන්න සදුන් වගේ උන් කියන ගොන් කතා ගනන් ගන්ඩම ඔනෙ නැ...

    dan nathi magul kiyawanna epa nate idan goma gagena thiyenne. kiyanna thiyenne meachari unuth munuth ekai. uba hamadama mahindata bath balayek witharai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    දා [FONT=&quot]අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ[/FONT] ක්‍රියාකාරී කොල්ලො දෙන්නෙක් මැරුවා.
    ඌන් බයික් එකේ යනකොට,උස්සන් ගිහින්, පොලුවලින් ගහලා, ඔලුවට යක පොලු බස්සලා මැරුවා.පස්සෙ ඇක්සිඩන්ට් එකක් විදියට මිඩියා වලට දුන්නා.
    (හොදටම දන්න නිසා මේ කෙටියෙන් කිව්වේ.මුලු කාතාවම මේකට ගිහින් බලන්න.)
    Code:
    http://heesarayalk.blogspot.com/2015/07/blog-post_9.html
    Code:
    http://heesarayalk.blogspot.com/2016/02/blog-post.html

    මහින්ද කල හොද වැඩ නිසා ඔහු වැජබුනා. නරක වැඩ නිසා ඔහු බලු වුනා.
    නැවත වැජබෙන්න වෙර දැරුවාට එය කවදාවත් ඉටු නොවනු ඇත.
    (
    හොදටම දන්න නිසා මේ කෙටියෙන් කිව්වේ.මුලු කාතාවම යම් දිනක බලාපොරොත්තුවන්න.)
    -උඩ පනින බයියන්ගේ අවදානය පිණිසයි-

    :yes:

    නැවත වැජබෙන්න වෙර දැරුවාට එය කවදාවත් ඉටු නොවනු ඇත. :yes::yes:

    දෙපාරක්ම වැජඹෙන්න ඡන්දය දුන් අපි, ආයි ඔළුව උස්සන්නවත් ඉඩ දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: SLCRI

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    උබටත් අඩන්න වෙනව . මේ ආන්ඩුව කරන දේවල් වැරදියි තමයි .ඒත් ආපහු ඊට වැඩිය මිනිස්සුන්ට ඇරපු පුද්ගලයෙක් ගේන්න දගලන්න එපා . දැන් ඉන්න එකාට වැඩිය හොද බුද්දිමත් ජෙප්පො වගේ ගොබ්බ නොවන එකෙක්ව ගේන දගලපන්

    ඇයි එහෙනම් වැරදි කියල දැන දැනත් උබල ඇස් කන් පියාගෙන ඉන්නේ? කොන්දක් නැද්ද වැරැද්ද වැරැද්ද විදියට දකින්න. මන් කොහෙද කිව්වේ කියපන් මහින්දව ආයිත් ගෙන්න ඕනේ කියල? යකෝ මාත් සිරිසේනට චන්දෙ දීපු එකෙක්. ඒත් යහපාලනේ මුවාවෙන් රට විනාස කරනකොට ඔහේ බලාගෙන නිකන් ඉන්නෙත් නෑ. ඕනෙනම් බලපන් මගේ පරණ ත්‍රෙඩ්. මට කාටවත් කඩේ යන්න ඕනේ නෑ. :angry:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    දැන් කෝකද අවුරුදු 99 බදු දීල බේර ගත්තෙ...පොට් සිටියද??? දැන් කෝ පෝට් සිටිය??? :rolleyes::rolleyes::rolleyes: කොහෙද ඕක තියෙන්නෙ??? මට ඕක තියෙන තැන කියපන්කො මුලිනම..:dull: හම්බ්තොට වරාය අවුරුදු 99 බදු දෙනව...එතකොට හොදයි එහෙමද කියන්නෙ...අපේ ජීවිත කාලෙටම රට ගොඩ යන්නෙ නැනෙ...හොදයිද එහෙම...99 පස්සෙ චීන දෙයි මේන් කියල නේද??? පුදුම ධනාත්මක චින්තනයක්නෙ..:lol::lol:

    Ithi kauda ewa athi karea dan inna anduwada. thama hithumatheta project patan aran dan widawanne kauda minisuma nemaida? mona wiyapruthiyada sarthaka kiyahanko highway tika arenna. hambanthota waraya, hambanthota ground eka, hambanthota shrawangaraya, air port eka, uma oya, port city, dan mokakda sarthaka kiyahanko? apita china un nikan hadala dun na ewata api gewanna one gini poliyakuth ekka koheda ewata gewanna salli thiyenne eka wiyapruthiyak wath sarathakada? gewane mahindayage ammage salli walinda? dan nathi labbawal kyawanna enna epa? gewana salli nathan e adala samagam walata badu denna wenawa? monawa deelada salli gewanne nathan. hambanthota waraya thiya Colombo port ekawath karan yanan ba eketa ena naw okkama china warayata yanawa? kolaba waraye dan thiyena loku naw nawathanna ba, gabura madi aye gabura wadi karanath ba parisara hethu thwa thawa ewa thiyenawa. uba mona lokeda bn jiwath wenne uba deshapalanaya katha karanna epa meloo deyak dan nathuwa. nikan kicha wenawa.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලංකා ඉතිහාසයේ රට නැත්තටම නැති කරපු එකම පාලකයා. පර්සි රාජපක්ශ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි එහෙනම් වැරදි කියල දැන දැනත් උබල ඇස් කන් පියාගෙන ඉන්නේ? කොන්දක් නැද්ද වැරැද්ද වැරැද්ද විදියට දකින්න. මන් කොහෙද කිව්වේ කියපන් මහින්දව ආයිත් ගෙන්න ඕනේ කියල? යකෝ මාත් සිරිසේනට චන්දෙ දීපු එකෙක්. ඒත් යහපාලනේ මුවාවෙන් රට විනාස කරනකොට ඔහේ බලාගෙන නිකන් ඉන්නෙත් නෑ. ඕනෙනම් බලපන් මගේ පරණ ත්‍රෙඩ්. මට කාටවත් කඩේ යන්න ඕනේ නෑ. :angry:

    මගේ රිප්ලයිත් බලපන් මචන් .වැරැද්දට වැරැද්ද කියල තියනව .හැබැයි එතනදි එකෙක් හරි මහින්ද හොදයි කියනවනම් ඒක නෑ කියන්න තමා මේ ආන්ඩුවෙ හොද දේවල් පෙන්නන්නෙ .

    අවුරුද්දට කෝටි 80 ක් ලාබ ලබපු ශ්‍රී ලන්කන් එක පවරගෙන කෝටි 4500ක් ණයකරල තියෙද්දි මහින්ද ඔක්කොම රජයට පවරගත්ත විකිණුවෙ නෑ කියනව වගේ මෝඩ තර්ක දානකොට මන් විරුද්ද වෙනව .

    ඒ වගේම මහබැන්කුව මහදවල් කොල්ල කාල තියෙද්දි මේ ආණ්ඩුවෙ හොරු නෑ කියනවනම් ඒකටත් මන් විරුද්ද වෙනව .මොකද රන්ජන්ට ආණ්ඩුවෙන් යන්න කියපු කටින් රවියට පලයන් කිව්වෙ නෑනෙ .
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Ranilge batalanda gana tikak meken ahapalla..okawa ula thiyala maranna oona karapuwata...

    https://www.youtube.com/watch?v=z1B2VPm-uV0

    man nan e kale hitiye na mata uba kiyanawada kohoma e karalla mada pawath wanne ehema nokara. e kale minissu JVP eka hodai kiyan ekek hoyala diyan. amma issara puthage oluwata wedi thiyenawa, miniha marala goni ureka dala genihin gagata dana kiyanawa ahema karallak mada pawathanne kohomada kiyahan nathan. bahutharayak tharuna lamai depathenma marune JVP Karallata smabanda bahutharayak tharunayoo. ekai ehema karanna une. Udedi ltte eka marenawa wagema saminiya demala janathwath marenawa mu ltte da mu samaniya kenekda kiyala hoyanna minum dandak nane. e wagema thama batalande seen ekai. samaniya aya marenna athi. jvp kale jiwath una minisu kawadak wath JVP Ekata support na.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    මගේ රිප්ලයිත් බලපන් මචන් .වැරැද්දට වැරැද්ද කියල තියනව .හැබැයි එතනදි එකෙක් හරි මහින්ද හොදයි කියනවනම් ඒක නෑ කියන්න තමා මේ ආන්ඩුවෙ හොද දේවල් පෙන්නන්නෙ .

    අවුරුද්දට කෝටි 80 ක් ලාබ ලබපු ශ්‍රී ලන්කන් එක පවරගෙන කෝටි 4500ක් ණයකරල තියෙද්දි මහින්ද ඔක්කොම රජයට පවරගත්ත විකිණුවෙ නෑ කියනව වගේ මෝඩ තර්ක දානකොට මන් විරුද්ද වෙනව .

    ඒ වගේම මහබැන්කුව මහදවල් කොල්ල කාල තියෙද්දි මේ ආණ්ඩුවෙ හොරු නෑ කියනවනම් ඒකටත් මන් විරුද්ද වෙනව .මොකද රන්ජන්ට ආණ්ඩුවෙන් යන්න කියපු කටින් රවියට පලයන් කිව්වෙ නෑනෙ .

    අනේ පව්,, ගොන්ජගෙ ලොල්ලෙක් නේද මේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මගේ රිප්ලයිත් බලපන් මචන් .වැරැද්දට වැරැද්ද කියල තියනව .හැබැයි එතනදි එකෙක් හරි මහින්ද හොදයි කියනවනම් ඒක නෑ කියන්න තමා මේ ආන්ඩුවෙ හොද දේවල් පෙන්නන්නෙ .

    අවුරුද්දට කෝටි 80 ක් ලාබ ලබපු ශ්‍රී ලන්කන් එක පවරගෙන කෝටි 4500ක් ණයකරල තියෙද්දි මහින්ද ඔක්කොම රජයට පවරගත්ත විකිණුවෙ නෑ කියනව වගේ මෝඩ තර්ක දානකොට මන් විරුද්ද වෙනව .

    ඒ වගේම මහබැන්කුව මහදවල් කොල්ල කාල තියෙද්දි මේ ආණ්ඩුවෙ හොරු නෑ කියනවනම් ඒකටත් මන් විරුද්ද වෙනව .මොකද රන්ජන්ට ආණ්ඩුවෙන් යන්න කියපු කටින් රවියට පලයන් කිව්වෙ නෑනෙ .

    හරි බන් මහින්දගේ සහ වටේ හිටපු උන්ගේ වැරදි නිසානේ මහින්දව ගෙදර යැව්වේ. තාමත් මහින්දද ආණ්ඩු කරන්නේ? කෝ එහෙනම් අල්ලපු හොරු? ඒකත් බොරුවනේ කලේ. මහින්දගේ හොර අල්ලන්නේ කොහොමද යහපාලනේ කඹ හොරු ඉන්නකොට. මන් කියන්නේ යහපාලනේ කියන්නේ තනිකරම බොරුවක්. නැත්නම් මිනිස්සුන්ට අවරුදු 2ක් යනකොට එපා වෙනවද? :angry:
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    man nan e kale hitiye na mata uba kiyanawada kohoma e karalla mada pawath wanne ehema nokara. e kale minissu JVP eka hodai kiyan ekek hoyala diyan. amma issara puthage oluwata wedi thiyenawa, miniha marala goni ureka dala genihin gagata dana kiyanawa ahema karallak mada pawathanne kohomada kiyahan nathan. bahutharayak tharuna lamai depathenma marune JVP Karallata smabanda bahutharayak tharunayoo. ekai ehema karanna une. Udedi ltte eka marenawa wagema saminiya demala janathwath marenawa mu ltte da mu samaniya kenekda kiyala hoyanna minum dandak nane. e wagema thama batalande seen ekai. samaniya aya marenna athi. jvp kale jiwath una minisu kawadak wath JVP Ekata support na.

    Ewata ewa patan gannakotama piliyam yodanna thibuna.rivira article eketh thiyenawa rs 50 000 dunnama gedara ewanawalu maranna kalin.ara video eke kiyanne hamudawe kenage id aran giya kiyala 20k withara class gihin ena aya aran gihin rape karala marala damma kiyala..oya wage thawa kochchara wenna athida..oona oona widiyata minssu maranna puluwanda.ponil danuth eka thama karanna hadanne hamudawa and plice dala..chandi damala gassawanawa,ussan yanna hadawa..marana ewa,ussana ewa uge DNA walinma enawa mama hithanne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mahinda e kale ehema denawa
    Ranil me kale ehen pitinma maha bankuwe salli denawa
    mun maruwen maruwata apita kela wenawa
    munge weradi pennnaddi mun arunwa pennnawa
    arunge weradi pennaddi arun munwa pennnawa :(
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Ewata ewa patan gannakotama piliyam yodanna thibuna.rivira article eketh thiyenawa rs 50 000 dunnama gedara ewanawalu maranna kalin.ara video eke kiyanne hamudawe kenage id aran giya kiyala 20k withara class gihin ena aya aran gihin rape karala marala damma kiyala..oya wage thawa kochchara wenna athida..oona oona widiyata minssu maranna puluwanda.ponil danuth eka thama karanna hadanne hamudawa and plice dala..chandi damala gassawanawa,ussan yanna hadawa..marana ewa,ussana ewa uge DNA walinma enawa mama hithanne

    mehemai bn hamudawawath hitapu premadaswath sadaranaya karan na bn. eth karallak kiyanne katawath kiyala patan ganna deyak nemai. anika anduwa pathen waradi thiyenna athi ewa sakacha karala nemaida wisada ganna one. pramadasa amathikam 4k denna lasthi una karalla nawathanawanan ekatath ba kiwwalu sakacha giniyanna haduwa ekatath kamathi nathi una. anika eka kala yuthu karalkada nane danawadayata erahiwemai lankawa widesha welada polta yama nawathane e karalla genawe.