Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    20294516_1886084318324691_7405979555552452637_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අඩෝ ඒක මම දැනගන හිටියෙ නෑ....තෑන්ක්ස්....එහෙම බැලුවොත් ගේම දරුනු වෙනවා හිතනවට වැඩිය ඉක්මනට....ඩ්‍රැගනෙක්ට නම් ශොට් එක හම්බෙයි කොහොමත් සමහර විට සර්සි හාපූන් එකෙන් ශොට් එක දෙන එකාව අරූ නැගිට්ටවයි.....අයිස් බ්‍රීතින් ඩ්‍රැගන්......

    මෙන්න මූගෙන් තමයි මාත් දැන ගත්තේ. ඒ වීඩියෝ එක කැමති නම් මුල ඉඳලම බලන්න. මම කියපු කෑල්ල මෙතන ඉඳන් යනවා https://youtu.be/Z6vN0_iyr4o?t=463

    ඔව් එකෙක්ව කොහොමත් මරයි කියලා මටත් හිතෙනව

    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න මූගෙන් තමයි මාත් දැන ගත්තේ. ඒ වීඩියෝ එක කැමති නම් මුල ඉඳලම බලන්න. මම කියපු කෑල්ල මෙතන ඉඳන් යනවා https://youtu.be/Z6vN0_iyr4o?t=463

    ඔව් එකෙක්ව කොහොමත් මරයි කියලා මටත් හිතෙනව

    Tawa Theory ekak yanawa ban ara opening credits wala lake eka balahan. Eka freeze wela. According to theary whights la lake eka cross karala enawa kiyala.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Tawa Theory ekak yanawa ban ara opening credits wala lake eka balahan. Eka freeze wela. According to theary whights la lake eka cross karala enawa kiyala.

    ඔව් මචන් මම ඒක දැක්කා. මේ යන විදිහට වෝල් එකෙන් නැතුව වටෙන් දාලා ඇතුල් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි :yes::yes:

    එතකොට බන් වෝල් එක හදපු බ්‍රෑන් ද බිල්ඩර් රජතුමා කරලා තියෙන්නෙ වැඩක් නැති වැඩක්නෙ. වොර්කස්ලා ඇක්ට්ව් වෙන්නෙ වින්ටර් එකේදිනෙ. වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා, නයිට් කින්ග් සේනාව අරගෙන වටෙන් දාලා එනවා. වෝල් එක තියෙන්නෙ සමර් එකට විතරද. කසාදයක් දරුවෙක් මල්ලෙක් තියා ගෑනියෙක්ට අතක්වත් නොතියා අරුන් අරහෙ වෝල් එක රකින්න දිව්රුම් දෙනවා. කතාව හදන උන් ඒවා ඔක්කෝම අමතක කරලා දාලා "වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා" මොන බාලාංශ දේවල්ද බන් මේ. මෙහෙම නොගැලපීම් එනකොට මට නම් හෙන අවුල් බන්. තියරි තියෙන්න ඕනේ තියරි විදිහට නැතනම් කතාව එපා වෙනවා බන්.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර

    බ්‍රෑන් ද බිල්ඩර් කියන්නේ බ්‍රැන්ඩන් ස්ටාර්ක් ම තමයි කියලත් කියනවා.බ්‍රැන්ඩන් ස්ටාර්ක් wall 1 හැදුවෙ children of forest ලගෙ මැජික් පාවිච්චි කරලා කියලනේ කියන්නේ.බ්‍රැන්ඩන් පොඩි එකාට vision වලින් අතීතෙට යන්න පුලුවන් නිසා ඒ කතාව ඇත්ත වෙන්නත් ඉඩ තියෙනවා.night king වටේ යන එකක් නම් නෑ..මුන් මොනව හරි කරල wall එකෙන්ම එයි.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    issara indala thiyanawa ban direwolves la....dan nam wanda wela gihin....ado ghost wa dakke na ne patta kalekin...uth dan tomba size athi

    සිර්වට උට මොකක් වුනාද දන්නේ නෑ
    උව පෙන්නුඑත් නෑ
    උ දන් වින්ටර්ෆෙල් වල නෙමේදි ඉන්නේ
    රිකොන් ස්ටාර්ක් බාලයා එක්ක තව වොල්ෆ් කෙනෙක් ඉන්නව නේද බන්
    උ උන්නද මලාද දන්නෙත් නෑ

    Tawa Theory ekak yanawa ban ara opening credits wala lake eka balahan. Eka freeze wela. According to theary whights la lake eka cross karala enawa kiyala.

    whitewalkerla emerge වුන වින්ටර් එකේදී එස්සොස් වෙනකන් මුහුද ගල් වෙලා කියල තියෙනවා

    ඔව් මචන් මම ඒක දැක්කා. මේ යන විදිහට වෝල් එකෙන් නැතුව වටෙන් දාලා ඇතුල් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි :yes::yes:

    එතකොට බන් වෝල් එක හදපු බ්‍රෑන් ද බිල්ඩර් රජතුමා කරලා තියෙන්නෙ වැඩක් නැති වැඩක්නෙ. වොර්කස්ලා ඇක්ට්ව් වෙන්නෙ වින්ටර් එකේදිනෙ. වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා, නයිට් කින්ග් සේනාව අරගෙන වටෙන් දාලා එනවා. වෝල් එක තියෙන්නෙ සමර් එකට විතරද. කසාදයක් දරුවෙක් මල්ලෙක් තියා ගෑනියෙක්ට අතක්වත් නොතියා අරුන් අරහෙ වෝල් එක රකින්න දිව්රුම් දෙනවා. කතාව හදන උන් ඒවා ඔක්කෝම අමතක කරලා දාලා "වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා" මොන බාලාංශ දේවල්ද බන් මේ. මෙහෙම නොගැලපීම් එනකොට මට නම් හෙන අවුල් බන්. තියරි තියෙන්න ඕනේ තියරි විදිහට නැතනම් කතාව එපා වෙනවා බන්.

    හිටු යකෝ ඉවසල තව දවස් ට්දෙකතුනක් මොකෝ වෙන්නෙයි කියල බලන්න :rofl::rofl:

    මේ සීසන් එකේදී ice spyder ලා ඉඳියිද බන්
    සුපිරි හිටියොත් :yes::yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    hemalsilva 260
    ŦĦĔ ƦȆƉǾӾ 228
    sdlrs6 222
    LazyLizard 195
    Thilantdm 180
    ruwantheekshana 177
    SSR@ 140
    WhiteWalker 133
    dath kimbula 116
    Ridila™ 113
    Thoppi_Chaminda 112
    hancok 91
    markhaloce 87
    maxboysl 73
    p990i 69
    roxter 69
    JesonRulez 61
    grsena2000 55
    mottaya 53
    Randike Mendis 50
    Rovin 50
    AGSUPUN 49
    ruchira55 41
    yasas bandara 41
    кσяη ησρє 38
    billythekid 37
    Alucard_SxE 35
    chrishanelloyd 35
    NK123 33
    Challenger SRT8 33
    rashee_irosh 31
    Absolute Zero 30
    chami_84 27
    greenthunder 27
    thushana 25
    LOL_SEEN 25
    Satan_at_Hell 24
    tclanki 24
    SHEHAN_GIWANTHA 23
    ncpasan 23
    geethq 22
    Amila llll 22
    The Blacklist 22
    SAN_APIIT 21
    ^Buddhika^ 20
    Lokka Baba 19
    DJU9 19
    DimuthTharindu 18
    හෙළයෙක් 18
    vinura kithmal 17
    W33R3 17
    nuwan741 17
    jungle lion 17
    LalaJ 16
    twisted 16
    Aruna119 15
    gayankuwait 14
    radiax 14
    RottenCOLT 14
    Mayan19 14
    Lalakajee 13
    chamikawp 13
    Spade VII 13
    Akithama 13
    ෴සමනලී෴ 13
    qwee123 12
    Rated_R 12
    Ultron 12
    mmahanama1 12
    Amos 12
    yasiru2k 12
    1118lakmalkumara 12
    jmzsl 11
    D T 11
    ruwanz 11
    Rhaegar Targaryen 11
    PMUB 11
    jhnnwp 10
    nadimal 10
    krizta 10
    BlueBat 9
    asithanj 9
    AnuradhaRa 9
    wamkchathuranga 9
    awjas2621 9
    King GBN 8
    ghtvnath 8
    perv 8
    llrajitha 8
    sachith19920726 8
    Hirushine 8
    maduranga90 8
    chamil32 8
    djprabhath 8
    rooshan2008 8
    Sonique 7
    EnIgma001 7
    Sams.Ryo 7
    ahsk123 7
    erozan 7
    kasun137 7
    RiFTeR 7
    H.O.R.T.O.N 7
    pazzy12 7
    foundation one 7
    Tron-original 7
    Ace Viper 7
    Nishz 7
    RagnarLK 7
    lol.abc 6
    GroundZero1985 6
    DaFuq 6
    ජොනී බට්ට 6
    Chaauwa 6
    Aki992 6
    nipun.max 6
    speedmalli 6
    SHAPE_SHIFTER_007 6
    lalindutj 5
    C h o p p e 5
    hzr27 5
    Kalu_Banda 5
    JohnSnow 5
    f 16 5
    Hiranchandima 5
    ForgottenSand 5
    LKS007 5
    Superman101 5
    Geralt 5
    sahanyugantha 4
    RSmith 4
    Sri_Sampath 4
    Robinhood wage ekek 4
    Nisala88 4
    gaveen5555 4
    Dread pirate robert 4
    ctooi 4
    ggktharu87 4
    baaron 4
    ModelSriLanka 4
    genius,E=mc^2 4
    rochel1977 4
    amilabanuka 4
    wijebahu 4
    Blazkowicz 4
    Onda_AX1 4
    CoolMan88 4
    smother 4
    Throwaway13 4
    Error365! 4
    hacker T 4
    Vladimir Putin 4
    Tyrion_Lannister 4
    XibitZ 4
    CustomerSupport 4
    agdrig 4
    Pinimuva 3
    EMINƎM 3
    Man_Sampath 3
    JohnWick 3
    Fire Five 3
    kalharabest 3
    MihiCherub 3
    මරුසිරා 3
    wall-e 3
    GrandJury 3
    Honest-killer 3
    ASR 3
    rajith123 3
    sat_12 3
    sidathsaumya 3
    blue_in_rio 3
    gangsterz 3
    smad 3
    Dath 3
    theNERD Official 3
    DJCK 3
    sampathrathnayake 3
    Garrus 3
    aru21atnet 3
    කොස්තාපල් 3
    ACHillES_SL 3
    DAMER 3
    EvilEye 3
    shazni2010 2
    UT123 2
    Thunderbolt 2
    ilanganthilaka 2
    Macdady 2
    earthling 2
    DamN DoG 2
    TaskManager 2
    Fire_Bird 2
    nuwa11 2
    iboy 2
    sudokuu 2
    ElakiriPora1111 2
    parker.peter 2
    JINX_XNIJ 2
    YoungWolf 2
    LUCKY.CS 2
    supun_sg 2
    Kalana_65 2
    Anushanga777 2
    ilakookoo 2
    Sleeping Beauty 2
    whiteskull 2
    Dexter Morgan 2
    DonnieBrasco 2
    isuru_feat 2
    gotta. 2
    amilanuwanamara 2
    Peter Quinn 2
    DJ_HarDWelL 2
    Sandun Thiwanka 2
    CM_LK 2
    $H@v!nK@ 2
    rejectzion 2
    Ayeshlive 2
    ashmi 2
    lexieus 2
    ~Hansel~ 2
    choppe 2
    Freezifate 2
    dmtx 2
    Sheenmax 2
    Barbarian 2
    pathumdc 2
    SpinXO 2
    donbos 2
    Mr UNKNOWN 2
    local_kingslayer 2
    SleepingDog 2
    milindasenarath 2
    malaka21 2
    Psych 2
    dilrasan 2
    dildude 2
    Bathiiii 2
    Kasun k 2
    ruchirarsm 2
    Nimeshaya 2
    Miami-Vice 1
    maticat 1
    Amila Erandika Sampath 1
    isuru harsha 1
    හොද පුතා 1
    Yevon1992 1
    lkzombie 1
    KingCM 1
    Chooty_kuku 1
    NEMISIS 1
    lahirukasun 1
    roshan1 1
    shakenshadow 1
    djtwinz 1
    lprj 1
    sudeewa 1
    NaOH 1
    cortana 1
    gsamiru 1
    alanwake 1
    kajja 1
    raveenaj 1
    kokila rathnayake 1
    ican 1
    ipcreation 1
    crhunter 1
    lgaikrish 1
    sampathdrc 1
    Real MAN 1
    realpissa 1
    Protector78 1
    dharklionz 1
    ෂර්ලොක් holmes 1
    pitastharaya 1
    119elakiri 1
    ITJOEWA 1
    Flyboy 1
    smart_dx 1
    nokia4n 1
    Shamil Max 1
    mr dodo 1
    chathu87 1
    ruwanrohitha 1
    dsmaya 1
    Leonardo DiCaprio 1
    Chootiya40 1
    sosamila 1
    N i m 1
    STU26015 1
    jay-shan 1
    ayanthamaxi 1
    LAHIRU 12 1
    cnf271 1
    RaZor_911 1
    isurues1 1
    peter001 1
    Kosalamail 1
    ඇට්ටරයා 1
    cala94 1
    shan 1
    pubudu_dias 1
    Jonnie_Walker 1
    mmaxx 1
    chint 1
    udarazzz 1
    Pentagram 1
    Mister TT 1
    mahagedaralaga 1
    tharindu B 1
    malaka78 1
    ehseres 1
    Thuzanga 1
    lkkanika 1
    sasirox 1
    Sirius Black 1
    SasiSpenzer 1
    kasun119 1
    vee_kurulla 1
    .:|SeMi_GOD|:. 1
    NUWAN BUWA 1
    udinuka 1
    දඩබ්බරයා 1
    sinhalensoft 1
    Utumesh 1
    POPPYBOY 1
    yasitha_o3 1
    nitrox 1
    Lewke 1
    mshassy 1
    AKI-SL 1
    Mayaratne 1
    joono 1
    udsic 1
    Jalthara Malli 1
    9.57 1
    raichu 1
    farcry919 1
    nirockzzz 1
    zooza12345 1
    Terra Nova 1
    Crazyeranga 1
    starstharu 1
    thilanka1989 1
    hichchi malli 1
    Mr:Virus 1
    counter dr 1
    Edition 1
    Pixel Art 1
    Dilan2013 1
    Kushan_Sameera 1
    amila1amila 1
    asknrk 1
    dasun1992 1
    randika078 1
    madhustf 1
    netsurfer 1
    vertual1030 1
    A.Dinusha 1
    Wihaga2008 1
    Spiderman.Ayya 1
    manulasj 1
    harsha45 1
    Yasad123 1
    srlankanboyrr 1
    nlasasatha 1
    Franklin EK 1
    Harsh7046 1
    prageeth119lk 1
    nir83k 1
    Naza 1
    shane$ 1
    92kitee 1
    Rajitha dilshan 1
    shana 1
    Ysa Karu 1
    charitha911 1
    A. සිරියා 1
    hummingbird 1
    giggee 1
    mazhus12345 1
    sogo 1
    aruna1 1
    Ser Boromir 1
    ryanex 1
    kosala1212 1
    RageGTR 1
    thilinatta 1
    ~MK~ 1
    malganis 1
    OnDaRock 1
    austin316 1
    catmax 1
    bloomberg 1
    lasantha wijerathna 1
    Litethusi 1
    rcccc 1
    meknick29 1
    pinokio 1
    Dumbledore 1
    cow de boy 1
    SkullVamp 1
    GalaxyGear 1
    maxirr 1
    mayura12345 1
    man white 1
    smakthat 1
    chanaka chana 1
    mashh 1
    Elv888 1
    neelakas 1
    MonsteR_X 1
    king_pandukabaya 1
    Street Fighter 1
    suranga034 1
    coolmanaram 1
    olu bakka 1
    Colours 1
    eregoda899 1
    arrow__ 1
    navinnuwan 1
    hawk24 1
    mAjIc hAt 1
    chamith1985 1
    saveee 1
    KanishWJ 1
    sanddun 1
    ImISL 1
    gayendra9*9 1
    djsuran 1
    tharindu455 1
    Proxies 1
    dgvirajm 1
    nikdw 1
    CXXXC 1
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනට දන්නා පරිදි වැලේරියන් කඩු කීයක් තියේ ද සප්ත රාජධානියේ...
    ජෝන් ස්නෝව් සතුව එකයි. බ්‍රියන් ආර්යාව සතුව එකයි. සෑම් සතුව එකයි. සර් ජෙයිමි සතුව එකක් ඇතියි කියල මම හිතනවා. ටයිවින් ලැනිස්ටර් සාමිවරයා ජොෆ්රි ට දුන්න කඩුව ගැන සදහනක් නැත.

    ඒ අනුව ධවළ හමුදාව ආක්‍රමණය කරන්න හොදම අවිය වැලේරියන් වානේ නෙවෙයි වගේ.
    මකර-වීදුරුව ඊට හොදා වගේ......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බ්‍රෑන් ද බිල්ඩර් කියන්නේ බ්‍රැන්ඩන් ස්ටාර්ක් ම තමයි කියලත් කියනවා.බ්‍රැන්ඩන් ස්ටාර්ක් wall 1 හැදුවෙ children of forest ලගෙ මැජික් පාවිච්චි කරලා කියලනේ කියන්නේ.බ්‍රැන්ඩන් පොඩි එකාට vision වලින් අතීතෙට යන්න පුලුවන් නිසා ඒ කතාව ඇත්ත වෙන්නත් ඉඩ තියෙනවා.night king වටේ යන එකක් නම් නෑ..මුන් මොනව හරි කරල wall එකෙන්ම එයි.
    අර හෝඩොර් ට වෙච්ච වැඩේ වගේ ඕකත් වෙන්න ඇත්තෙ. දෙන්නම එක්කෙනෙක් නොවුනත් මොකක්හරි සම්බන්ධයක් ඇති :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනට දන්නා පරිදි වැලේරියන් කඩු කීයක් තියේ ද සප්ත රාජධානියේ...
    ජෝන් ස්නෝව් සතුව එකයි. බ්‍රියන් ආර්යාව සතුව එකයි. සෑම් සතුව එකයි. සර් ජෙයිමි සතුව එකක් ඇතියි කියල මම හිතනවා. ටයිවින් ලැනිස්ටර් සාමිවරයා ජොෆ්රි ට දුන්න කඩුව ගැන සදහනක් නැත.

    ඒ අනුව ධවළ හමුදාව ආක්‍රමණය කරන්න හොදම අවිය වැලේරියන් වානේ නෙවෙයි වගේ.
    මකර-වීදුරුව ඊට හොදා වගේ......
    මකරු ඉන්න නිසා අලුතින් හදන්නත් බැරිවෙන එකක් නෑ නේද :yes: හැබැයි වැඩ දන්න උන් නැතුව ඇති.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මකරු ඉන්න නිසා අලුතින් හදන්නත් බැරිවෙන එකක් නෑ නේද :yes: හැබැයි වැඩ දන්න උන් නැතුව ඇති.
    එක තැනක ටයිවින් ලැනිස්ටර් සාමිවරයා කියනවා වැලේරියන් වානේ උණු කරන්න පුළුවන් ශිල්පීන් දෙන්නෙක් සිටඩෙල් වලින් හරි කොහෙන් හරි ගෙන්න ගත්තා කියලා.

    ඔය වැලේරියන් වානේ වැඩේ හරි යන්නේ නෑ මචං...
    ඩ්‍රැගන් ස්ටෝන් නුවර පිහිටලා තියෙන්නේ මකර-වීදුරු නිධියක් මත කියල ලියවිලා තියනවා. ඕක කණින එක තමා එකම දේ කරන්න වෙන...
    ඕක අර මාටිං ආතට මතක් වෙයිද දන්නේ නෑ හැබැයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැනට දන්නා පරිදි වැලේරියන් කඩු කීයක් තියේ ද සප්ත රාජධානියේ...
    ජෝන් ස්නෝව් සතුව එකයි. බ්‍රියන් ආර්යාව සතුව එකයි. සෑම් සතුව එකයි. සර් ජෙයිමි සතුව එකක් ඇතියි කියල මම හිතනවා. ටයිවින් ලැනිස්ටර් සාමිවරයා ජොෆ්රි ට දුන්න කඩුව ගැන සදහනක් නැත.

    ඒ අනුව ධවළ හමුදාව ආක්‍රමණය කරන්න හොදම අවිය වැලේරියන් වානේ නෙවෙයි වගේ.
    මකර-වීදුරුව ඊට හොදා වගේ......

    In Westeros there are only 227 such weapons according to Archmaester Thurgood's Inventories,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මචන් මම ඒක දැක්කා. මේ යන විදිහට වෝල් එකෙන් නැතුව වටෙන් දාලා ඇතුල් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි :yes::yes:

    එතකොට බන් වෝල් එක හදපු බ්‍රෑන් ද බිල්ඩර් රජතුමා කරලා තියෙන්නෙ වැඩක් නැති වැඩක්නෙ. වොර්කස්ලා ඇක්ට්ව් වෙන්නෙ වින්ටර් එකේදිනෙ. වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා, නයිට් කින්ග් සේනාව අරගෙන වටෙන් දාලා එනවා. වෝල් එක තියෙන්නෙ සමර් එකට විතරද. කසාදයක් දරුවෙක් මල්ලෙක් තියා ගෑනියෙක්ට අතක්වත් නොතියා අරුන් අරහෙ වෝල් එක රකින්න දිව්රුම් දෙනවා. කතාව හදන උන් ඒවා ඔක්කෝම අමතක කරලා දාලා "වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා" මොන බාලාංශ දේවල්ද බන් මේ. මෙහෙම නොගැලපීම් එනකොට මට නම් හෙන අවුල් බන්. තියරි තියෙන්න ඕනේ තියරි විදිහට නැතනම් කතාව එපා වෙනවා බන්.
    Othana Martin kaaraya fan theories kiyola ekata wenas vidihakata story eka hadana seen ekak tiyenne ban.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක තැනක ටයිවින් ලැනිස්ටර් සාමිවරයා කියනවා වැලේරියන් වානේ උණු කරන්න පුළුවන් ශිල්පීන් දෙන්නෙක් සිටඩෙල් වලින් හරි කොහෙන් හරි ගෙන්න ගත්තා කියලා.

    ඔය වැලේරියන් වානේ වැඩේ හරි යන්නේ නෑ මචං...
    ඩ්‍රැගන් ස්ටෝන් නුවර පිහිටලා තියෙන්නේ මකර-වීදුරු නිධියක් මත කියල ලියවිලා තියනවා. ඕක කණින එක තමා එකම දේ කරන්න වෙන...
    ඕක අර මාටිං ආතට මතක් වෙයිද දන්නේ නෑ හැබැයි.
    ඊතල වල තුඩට ඩ්‍රැගන්ග්ලාස් කෑල්ලක් දැම්ම නං හරි. වයිට්වොකරයො හෙමිට හෙමීට එන ජාතියක් හින්ද ලේසියෙන්ම විදින්න පුළුවන් නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    In Westeros there are only 227 such weapons according to Archmaester Thurgood's Inventories,
    මහාඥාණිකතුමා මොන විදියට ඔය කියන අවි ලේඛණ ගත කරල තිබ්බත් ඕව දැන් කොහේ තියනව ද කියල නෑ නේ දන්නේ එකෙක්වත්.....
    අනික ටයිවින් සාමිවරයා වගේ පරණ කඩු උණු කරල අළුතෙන් කඩු හදනවා. කොහොමත් මගේ මතය නං ඔය වැලේරියන් වානේ ගැන විශ්වාසය නොතැබිය යුතු බව.

    අනික් වෙස්ටරෝස් හි ඉන්න හැත්ත උතුරේ ඇති සැබෑ වාතාවරණය ගැන දන්නේ නැත.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහාඥාණිකතුමා මොන විදියට ඔය කියන අවි ලේඛණ ගත කරල තිබ්බත් ඕව දැන් කොහේ තියනව ද කියල නෑ නේ දන්නේ එකෙක්වත්.....
    අනික ටයිවින් සාමිවරයා වගේ පරණ කඩු උණු කරල අළුතෙන් කඩු හදනවා. කොහොමත් මගේ මතය නං ඔය වැලේරියන් වානේ ගැන විශ්වාසය නොතැබිය යුතු බව.

    අනික් වෙස්ටරෝස් හි ඉන්න හැත්ත උතුරේ ඇති සැබෑ වාතාවරණය ගැන දන්නේ නැත.....

    Ow. Eka aththa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    මෙන්න මූගෙන් තමයි මාත් දැන ගත්තේ. ඒ වීඩියෝ එක කැමති නම් මුල ඉඳලම බලන්න. මම කියපු කෑල්ල මෙතන ඉඳන් යනවා https://youtu.be/Z6vN0_iyr4o?t=463

    ඔව් එකෙක්ව කොහොමත් මරයි කියලා මටත් හිතෙනව

    යකෝ බලන් ගියාම අපි මුකුත් දන්නෙ නෑ ඔහේ බලන් යන සීන් එකක්නෙ තියෙන්නෙ.. :lol::lol:
    මේ මුකුත් දැනන් හිටියෙ නැහැ කියහන්කො ඉතිං :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැනට දන්නා පරිදි වැලේරියන් කඩු කීයක් තියේ ද සප්ත රාජධානියේ...
    ජෝන් ස්නෝව් සතුව එකයි. බ්‍රියන් ආර්යාව සතුව එකයි. සෑම් සතුව එකයි. සර් ජෙයිමි සතුව එකක් ඇතියි කියල මම හිතනවා. ටයිවින් ලැනිස්ටර් සාමිවරයා ජොෆ්රි ට දුන්න කඩුව ගැන සදහනක් නැත.

    ඒ අනුව ධවළ හමුදාව ආක්‍රමණය කරන්න හොදම අවිය වැලේරියන් වානේ නෙවෙයි වගේ.
    මකර-වීදුරුව ඊට හොදා වගේ......

    ජෝෆ්රිට දුන්නේ එඩාර්ඩ් ස්ටාර්ක් ගේ කඩුව (Ice) එක උණු කරලා නේද හදපු කඩු දෙකෙන් එකක්
    අනිත් එක ජේමිට දුන්නේ
    ජේමි එක බ්රින්නෙට දුන්න නේද
    එඩාර්ඩ් ගේ එක තමා තිබ්බ ලොකුම වැලේරියන් ස්ටීල් කඩුව
    එක ලොකු වැඩි හින්ද තමා දෙකක් හදන්නේ :rofl::rofl:
    පොන්න ලනින්ස්ටර්ලා :lol::lol:

    bran ස්ටාර්ක් මරන්න වින්ටර්ෆෙල් වලට ගෙනාපු කිනිස්ස තියෙනවා
    එඅක් ටිරියන් ට අයිති එකක් කියනේවා

    ඒ සේරම වැලේරියන් ස්ටීල්

    ඩ්‍රැගන් ග්ලාස් අරන් ඒවායින් ඊතල තුඩු හෙලි තුඩු හදන්න ඕනේ නැත්නම් අරුන් ලගට ගිහින් අනින්න බැහැනේ

    නයිට්ස් වොච් එක ගාව ඩ්‍රැගන් ග්ලාස් කිහිපයක් තිබ්බා
    ඒවත් නැතිවුනා හර්ඩ්හෝම් එපිසෝඩ් එකේදී

    දන් එකම විසඳුම ඩ්‍රැගන්ස්ටෝන් වලින් ගෙන්නලා හෝ එහෙදි ආයුද හදලා නොර්ත් වලට ගේන එක

    එච්චර කල් වයිට් වොල්කරලා නිකන් ඉන්න එකක් නෑ
     
    Last edited:

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ගින්නෙන් හරි wildfire වලින් හරි බැරිද white walkers ලව මරන්න. එක පාර ලොකු සෙට් එකක් මරන්න පුළුවන්. කතාවත් Song of Ice and Fire නේ.:confused: