හම්බන්තොට අවුරුදු 99 ක් දීලා ඊටපස්සේ අයි තව 99 renew වෙන්ව නේද
ඔක්කොම 198
මගේ දරුඔත් මැරිලා ඒ දරුවාගේ ළමයිනුත් මැරිලා ඒ ළමයින්ගේ ළමයිනුත් මැරිලා එ ලමයින්ගේ ලමයින්ගේ ළමයින්ගේ දරුවෝ ඉන්න කාලෙක නේද එක්ස්පයර් වෙන්නේ
ඊට කලින් අවුරුදු 70 කින් වගේ ඕක ආපහු ලංකාවට ගන්න පුළුවන් නේ
එකට ඩොලර් බිලියන් ගානක වත්කමක් රටට තියේද එතකොට
උන් එතකොට ගණන් හදන්නේ ඇද වටිනාකමද
නැත්තන් එදාට වටිනාකම්ද
එදාට වටිනාකම ඩොලර් බිලියන 500 වගේ නම් ඊ ගාන ගෙවල් ගන්න වෙයිනෙ ගන්නවනම්
අද වටිනාකම නම් තාම ඩොලර් බිලියන් 100 ටත් ගිහිලා නැනේ තාම
ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 70කට පසු:
CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හෝ හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන කොටස්, රජයේ තක්සේරුකරු සහ නිදහස් තක්සේරුකරුවකු විසින් තීරණය කරනු ලබන සාධාරණ වටිනාකමකට මිල දී ගැනීමට ශ්රී ලංකා වරාය අධිකාරියට අයිතිය ඇත.
ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 80කට පසු:
HIPG සමාගමෙහි ශ්රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් අයිතිය සියයට 60ක් සහ HIPS සමාගමෙහි ශ්රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් අයිතිය සියයට 76.8ක් වන පරිදි, CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හෝ හවුල්කරුවන් විසින් එකී සමාගම්වල දරනු ලබන කොටස්, ඇමරිකානු ඩොලර් 01ක මුදලකට මිල දී ගැනීමට ශ්රී ලංකා වරාය අධිකාරියට අයිතිය ඇත.
ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 99කට පසු:
CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හා හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන සියලුම කොටස් අයිතිය, CMPort ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 01ක මුදලකට ශ්රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා දිය යුතුය.


එතකොට මචන් ඔය කියන මිල ගණන් වලටම ආපහු ලංකාවට ගන්න පුලුවන්ද
ඇමරිකන් ඩොලර් 1 වටිනාකමකට![]()

CMPort Aquire stakes of Hambantota Project
Having already established a story of success in Port of Colombo through the development of the Colombo International Container Terminals Ltd., the addition of the Hambantota Port will provide the Company a platform to materialise synergies between the two major ports in Sri Lanka, unlocking the county’s potential to be a global maritime center.
Future Prospects for Hambantota
China Merchants Group Limited, the Company’s parent company, has rich experience and resources in implementing the “Port + Park + City” Model (e.g. Shekou, Zhangzhou). The significant landmass of the project (approximately 11.5km2 port area) gives leeway for the Company to implement and capitalize on the said model to add substantial value to the port operations and development. Furthermore, the Company has also entered into a cooperation framework agreement with China Harbour to explore possible future cooperation and joint development and operation in relation to the Hambantota Port and the industrial park adjacent to the Hambantota Port. As at the terms and conditions for such cooperation is yet to be finalise, the Company will further disclose when such cooperation materialises.
Colombo International Container Terminals Limited (CICT)
Colombo International Container Terminals Ltd., (CICT) is a joint venture Company between China Merchants Port Holdings Co., Ltd. (CMPort) a listed blue chip company in the Hong Kong Stock Exchange and the Sri Lanka Ports Authority (SLPA). CICT is Colombo’s third container terminal with a 2.4 million TEUs capacity constructed in the Port of Colombo. It is a 35 year Build Operate and Transfer Agreement with SLPA under the Colombo South Harbour expansion project. CMHI holds 85% of the partnership whilst the balance 15% is being held by SLPA.
Ai nikan SLPA ekata pawaranne. 1 Dollar kiyanne nikan symbolic value ekak. 99 years yanakota un oka kohoma diyunu karaida
- http://www.cmport.com.hk/EN/news/Detail.aspx?id=10007328


Dan meka 35yrs walin passe deela yaida. eeta passe thawa 35 kata agreement gahayi.
- http://www.cmport.com.hk/EN/business/Detail.aspx?id=10005376
ඕකනම් පැවරුවේ කලින් ආණ්ඩු සමයේදී නේද
China Merchants Holdings (International) (CMHI) has proposed to change its name to China Merchants Port Holdings, in view of its focus on ports and port-related businesses.
Ow eka haduweth CM Port eken. (Build Operate and Transfer Agreement).
Oya dan karanna yana eka aluth deyak nemei. Gewanna bari tharam loku loan ekak aran Hambanthota port eka patan gannakota plan eka thibila thiyenne CMPort+China Habour ekathuwela port eka run karala wateta industrial park ekak daanna. Me news eka balanna. MR ge kaale ekak.
China gets controlling stake at Hambantota port
By Namini Wijedasa
News that Sri Lanka had granted Chinese state-owned companies operating rights to four berths at the Hambantota Port once they are completed next year has caught the shipping industry unawares.
There had been no tenders or prior announcements. But Sri Lanka Ports Authority Chairman Priyath B Wickrama says the Government had agreed to such an arrangement with the Hambantota Port’s Chinese lenders as far back as 2010.
“We had an understanding with them when we took the loan,” he said in an interview with the Sunday Times. The loan agreement was signed with the Treasury.
He also revealed that, in exchange for these operating rights, the Chinese have consented to ease loan conditions. “That loan was a huge loan,” he said. “The Chinese Government (has) agreed to relax the loan conditions as well. So the terms of our Phase I loan and Phase II loan are being rearranged. Those negotiations are now ongoing with the Treasury.”
The ‘Agreement on Key Terms for Supply, Operate and Transfer (SOT) of Container Terminal Hambantota Port Development Project Phase II’ was entered into on September 16 in the presence of President Mahinda Rajapaksa and his Chinese counterpart Xi Jinping. Dr Wickrama signed on behalf of Sri Lanka.
Signing for China were representatives of China Merchants Holdings International (CMHI) and China Communication Construction Company Ltd. (CCCC). The former already operates the new Colombo South Container Terminal which, at 18 metres, has the deepest berth anywhere in the country. The latter is building the 233-hectare artificial island known as Colombo Port City.
The partners in the Hambantota SOT will be CMHI and China Harbour Engineering Company Ltd, an engineering contractor and subsidiary of CCCC. China Harbour did Hambantota Phase I and is now completing Phase II.
The Chinese have offered to bring business to the industries zone. Asked if they made a firm commitment, Dr. Wickrama replied: “They have agreed to bring industries. The Chinese government has also agreed to support us to bring investments. That will come within five years.”
- http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html
MR ge kaale agreement gahuwa CMHI company eka thamai dan CMPort kiyal a nama wenas karala thiyenne.
- http://www.seatrade-maritime.com/ne...e-name-to-reflect-focus-on-port-business.html
මේ ලගදි හම්බන්තොට වරායේ ගිවිසුම අයි අලුත් ක්රා නේ බන්
එකයි කලින් එකයි අතරේ වෙනස්කම තියෙනව නේද
එකටත් එක්ක නේද මේකැ විකුනනවා කියල පිකටින්ග් යන්නෙත්
Kalin eka cancel karala aluth ekak ne dan thiyenne.
Wikunanawa kiyala kagahanne badu dena ekatane.
මේ වරාය ගිවිසුමේ තීයෙන වාසි අවාසි ගෑන මම දන්නේ නෑ. ඒත් වයාපාර බදු දෙනව, විකුනනව කියන්නේ වෙන්න පුලුවන්, සමහර විට විය යුතුම දෙයක්
අපි තියාගත්තොත් ඕක කරන් නැ හරියට.....කරන්න පුළුවන් එකෙක්ට දීල ලන්කාවට හොදක් වෙනවා නං ඇති