sonoff machan
gedarata public IP ekak gatthada machan ?
ස්මාර්ට් හෝම් ගැජට්ද කියන්න නම් දන්නේ නෑ.
කළුවර උනාම ඔටෝ පත්තුවෙන එල්ඊඩී නයිට් ලෑම්ප් එකක් තියෙනව බන්
කලින් සාමාන්‍ය විදිහට වයරින් කරපු එකකට sonoff දාන්න බෑනේද?
sonoff දානවනම් ඒකටම හරියන්න වයරින් කරන්න ඕනේ නේද?
ස්මාර්ට් කියන්නේ බන් අපිට කන්ට්‍රොල් කරන්න පුලුවන් ඒව පෝන් එකෙන් එහෙම ඔය ස්මාර්ට් නෙමෙ
වැඩිය දන්නෙ නෑ බන් ඔවා ගැන 
na ehema one na input termenial dekata gajet eka hai kala output ekata bulb eka damma echarai
වන් චැනල් නම් උබ කිව්ව විදිහට පුළුවන්. ඒත් ටූ චැනල් හරි ෆෝ චැනල් හරි සාමාන්‍ය විදිහට වයරින් කරපු එකකට දාන්න බැරිද බන්. මම කල්පනා කරා සෑහෙන්න ස්විච් ගාවට දාන්නත් බෑනෙ
https://www.itead.cc/sonoff-dual.html

danna ba ban. Additional Neutral wire ekak ada ganna ona![]()


smart wifi lights use karanwa ai mnokada wenna one
dekama nemei chinese![]()

laga thiyena switch ekakin adala ganin