smart home gadgets pawichchi karana aya meke innawada ?

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    චයිනීස් බ්ලුටුත් ස්මාර්ට් බල්බ් එකක් නම් පාවිච්චි කරනවා :lol:
    Smart on/off . colors . dim . ect :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,696
    40,292
    113
    sonoff machan

    කලින් සාමාන්‍ය විදිහට වයරින් කරපු එකකට sonoff දාන්න බෑනේද?
    sonoff දානවනම් ඒකටම හරියන්න වයරින් කරන්න ඕනේ නේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,696
    40,292
    113
    ස්මාර්ට් හෝම් ගැජට්ද කියන්න නම් දන්නේ නෑ.
    කළුවර උනාම ඔටෝ පත්තුවෙන එල්ඊඩී නයිට් ලෑම්ප් එකක් තියෙනව බන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ස්මාර්ට් හෝම් ගැජට්ද කියන්න නම් දන්නේ නෑ.
    කළුවර උනාම ඔටෝ පත්තුවෙන එල්ඊඩී නයිට් ලෑම්ප් එකක් තියෙනව බන්

    ස්මාර්ට් කියන්නේ බන් අපිට කන්ට්‍රොල් කරන්න පුලුවන් ඒව පෝන් එකෙන් එහෙම ඔය ස්මාර්ට් නෙමෙ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    කලින් සාමාන්‍ය විදිහට වයරින් කරපු එකකට sonoff දාන්න බෑනේද?
    sonoff දානවනම් ඒකටම හරියන්න වයරින් කරන්න ඕනේ නේද?

    na ehema one na input termenial dekata gajet eka hai kala output ekata bulb eka damma echarai
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,696
    40,292
    113
    ස්මාර්ට් කියන්නේ බන් අපිට කන්ට්‍රොල් කරන්න පුලුවන් ඒව පෝන් එකෙන් එහෙම ඔය ස්මාර්ට් නෙමෙ

    කිව්වට තෑන්ක්ස් මචන් :) වැඩිය දන්නෙ නෑ බන් ඔවා ගැන :(
    sonoff එක ගැන පොඩ්ඩක් කියහන්කො
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,696
    40,292
    113
    na ehema one na input termenial dekata gajet eka hai kala output ekata bulb eka damma echarai

    වන් චැනල් නම් උබ කිව්ව විදිහට පුළුවන්. ඒත් ටූ චැනල් හරි ෆෝ චැනල් හරි සාමාන්‍ය විදිහට වයරින් කරපු එකකට දාන්න බැරිද බන්. මම කල්පනා කරා සෑහෙන්න ස්විච් ගාවට දාන්නත් බෑනෙ
    https://www.itead.cc/sonoff-dual.html
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    වන් චැනල් නම් උබ කිව්ව විදිහට පුළුවන්. ඒත් ටූ චැනල් හරි ෆෝ චැනල් හරි සාමාන්‍ය විදිහට වයරින් කරපු එකකට දාන්න බැරිද බන්. මම කල්පනා කරා සෑහෙන්න ස්විච් ගාවට දාන්නත් බෑනෙ
    https://www.itead.cc/sonoff-dual.html

    danna ba ban. Additional Neutral wire ekak ada ganna ona :eek:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,696
    40,292
    113
    laga thiyena switch ekakin adala ganin

    වෝල් ප්ලග් එහෙකින් නිව්ට්‍රල් එකක් වෝල් ස්විච් එක ගාවට ඇදලා, එතනට sonoff ගැජට් එක හයි කරලා. වෝල් ස්විච් එකෙන් ලයිට් එකට යන පේස් ලයින් එක sonoff එකේ එක වයර් එකකට ජොයින් කරනවා. ආයිත් තව වයර් එකක් sonoff එකේ ඉඳන් ලයිට් එක ගාවට බිත්තියෙ සර්ෆේස් ගෙනියන්න වෙනවා නේද මචන්?
     
    Last edited: