hitapan ko man heta filter eke photo ekak danna eka dekkoth uda yai..
wisheshayen lancer anathaya nam baya wei.. sure ekata dek eka katta kalu pata atte..![]()
කොහොමද පාට
Last edited:
hitapan ko man heta filter eke photo ekak danna eka dekkoth uda yai..
wisheshayen lancer anathaya nam baya wei.. sure ekata dek eka katta kalu pata atte..![]()
ada order kara takas.lk eken
Liqui Moly Air Flow Sensor Cleaner- 200ml 4066 1 Rs. 1,400.00
Holts Air Con Cleaner- 150ml TEC1 1 Rs. 1,000.00
Liqui Moly Pro-Line Engine Flush - 1L 2425 1 Rs. 2,350.00
Liqui Moly Climate-Fresh - 150ml 4065 1 Rs. 1,950.00
Liqui Moly Injection Cleaner 300ml
gana wadida manda kamak naa kiyala order kara,
ada order kara takas.lk eken
Liqui Moly Climate-Fresh - 150ml 4065 1 Rs. 1,950.00
math ganna oniනෑ බං මං කිව්වේ ඔය 5000 න් කළු පාට වෙලා තියෙන තරමේ හැටියට අපේ පාරවල යන වාහන හින්ද සෑහෙන්න වායු දූසනේ වෙලා තියෙන පාටයි කියල
වායු දූෂනේ වෙලා තියෙන්නෙ වැලි වලිනුත්.
මෙහෙම වැලි එකතුවෙනව කියන්නෙ ඉතින්. මේක 10ක් විතර දුවනකොට තේරෙනව අදිනව අඩුයි කියල.මගෙ 10k එකේ වැලි තිබ්බ කියල මතකයක් නෑනේවායු දූෂනේ වෙලා තියෙන්නෙ වැලි වලිනුත්.![]()


මගෙ 10k එකේ වැලි තිබ්බ කියල මතකයක් නෑනේ
ඒ ටික එංජිමෙන් ගියා වත් ද දන්නෑ![]()
ඕකෙන් ෆිල්ටර් වෙනව එන්ජිමට ඕන තරමට. මං දුවන පාරවල් වල දූවිල්ල වැඩියි ඒකයි හේතුව මං හිතන්නෙ. අනික වාහන වැඩිවෙලාවට තමා ගොඩක් වෙලාවට යවෙන්නෙත් ඉතින් කොහොමත් දූවිල්ල ඇවිස්සෙනව.
නෑ නෑ එහෙම යන්නෙ නෑ.ඕකෙන් ෆිල්ටර් වෙනව එන්ජිමට ඕන තරමට. මං දුවන පාරවල් වල දූවිල්ල වැඩියි ඒකයි හේතුව මං හිතන්නෙ. අනික වාහන වැඩිවෙලාවට තමා ගොඩක් වෙලාවට යවෙන්නෙත් ඉතින් කොහොමත් දූවිල්ල ඇවිස්සෙනව.
![]()
me monawa welada bn? ubawath danne nadda
![]()


me monawa welada bn? ubawath danne nadda
![]()

paint eka heerilada? netnam mokuth wetilada?
![]()

අර ලක්ශානයා කිව්ව වගේ ලොකු ෆොටෝ එකක් දාපන් බන්. මොකක මොකක්ද කියවත් හිතාගන්න අමාරුයි ඕකෙන්. ෆොටෝ දෙකතුනක්වත් දාන්න කට්ටියට බලන්න.![]()
repaint krlawath da![]()
oka heerilada tiyenne kiyapan ko..
rathupata monada.. paint eka heerunama mathuwena primer eka sudu pata
Repaint කරල වෙන්න ඇති

නැත්නම් පාට වෙනස් එකකකින් අලුතින් පැනල් එකක් දාල ඒක පේන්ට් කරල.![]()

පැනල් අලුතින් දානවා නම් තහඩුවට හූරල ප්‍රයිමර් ගහල පේන්ට් කරනවා නේද? නිකම්ම පේන්ට් කළොත් පවතින්නේ නෑ නේ පාටත් වෙනස් වෙනවනේ සේම් කලර් කෝඩ් එක වුනත්
