පැය 24 න් අපේ උතුම් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර මෙරටින් පර සුද්දන්ගේ ඉංග්‍රිසිය පලවා හැරි බණ්ඩාරනායක තම දරුවන් නතර කළේ ඔක්ස්ෆර්ඩ්, ක්‍රේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවල ය.
ඔවුන් ඉංග්‍රිසි ඉගෙන විත් සිංහල රාජ්‍ය භාෂාව රැකගත් අපේ දරුවන් පාලනය කරන්නට තරම් කාරුණික වීම කෙතරම් ආශ්වාදයක්ද?
එපමණක් නොවේ ඉංග්‍රීසි කතා කළ සිංහලයා කළු සුද්දන් ලෙසත් එය බමුණු කුලයක් ලෙසත් හැඳින්වූ මාර්ටින් වික්‍රමසිංහ නිවසේදී තම දරුවන්ට සිංහලෙන් කතා කළහොත් රුපියලක් දඩ ගැසුවේය. ඔහුගේ කිසිදු දරුවෙකු සිංහල සාහිත්‍යට නොපැමිණ විශාල හෝටල් හිමියන් වීම මාර්ටින්ගේ ‘බමුණු කුලය බිඳ වැටීම‘ කියවා සිංහලෙන් පමණක් උගෙන ගත් අයට කෙතරම් ආශ්වාදයක්ද? මුනිදාස කුමාරතුංගගේ ගෙදර හැදුනු සිංහල නොදත් බලු සුරතලා ගැන කතා කිරීම කෙතරම් ආඩම්බරයක්ද?