සිංහල

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
පැය 24 න් අපේ උතුම් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර මෙරටින් පර සුද්දන්ගේ ඉංග්‍රිසිය පලවා හැරි බණ්ඩාරනායක තම දරුවන් නතර කළේ ඔක්ස්ෆර්ඩ්, ක්‍රේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවල ය.

ඔවුන් ඉංග්‍රිසි ඉගෙන විත් සිංහල රාජ්‍ය භාෂාව රැකගත් අපේ දරුවන් පාලනය කරන්නට තරම් කාරුණික වීම කෙතරම් ආශ්වාදයක්ද?

එපමණක් නොවේ ඉංග්‍රීසි කතා කළ සිංහලයා කළු සුද්දන් ලෙසත් එය බමුණු කුලයක් ලෙසත් හැඳින්වූ මාර්ටින් වික්‍රමසිංහ නිවසේදී තම දරුවන්ට සිංහලෙන් කතා කළහොත් රුපියලක් දඩ ගැසුවේය. ඔහුගේ කිසිදු දරුවෙකු සිංහල සාහිත්‍යට නොපැමිණ විශාල හෝටල් හිමියන් වීම මාර්ටින්ගේ ‘බමුණු කුලය බිඳ වැටීම‘ කියවා සිංහලෙන් පමණක් උගෙන ගත් අයට කෙතරම් ආශ්වාදයක්ද? මුනිදාස කුමාරතුංගගේ ගෙදර හැදුනු සිංහල නොදත් බලු සුරතලා ගැන කතා කිරීම කෙතරම් ආඩම්බරයක්ද?

:lol::lol::lol:
 
  • Like
Reactions: topkollek

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙනම තිත්ත ඇත්ත
    හැමතැනම සින්හල උන් නායකයො, චරිත උනගමන් කරන්නේ ඔක බන්. ජෙවීපී එකේ සොමවන්ශය බලහන්. ලන්කාවේ ඉන්නකන් කතා කලේ දනපති සූරාකැම, ආදර්ශෙට ගත්තේ රුසියාව. ඒත් පොර ජීවත් උනේ, මොන්ටිසොරියේ ඉදන් කොලීජියටම දරුවො ගියේ එන්ගලන්තේ.. ඒවට සල්ලි හෙව්වේ ගමේ ලමයි කැට හොල්ලලා. මහා හු@න රටක මේ මිනිස්සු ජිවත් වෙන්නේ. දැන් කියලත් වෙනසක් නැනේ. අපිට පටි තද කරගන්න කියන උන්ගේ දරුවො දිහා බලපුවහම. මේවට වග කියන ඔනා මිනිස්සුමයි. අනවශ්ය ගෞරවයක් මුන්ට දීලා දෙවිවරු වගේ සලකන්න ගියාම ඔනා එකෙක් පිම්බෙනවා.
     
    • Like
    Reactions: DangerMan119

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,512
    1
    57,634
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැමතැනම සින්හල උන් නායකයො, චරිත උනගමන් කරන්නේ ඔක බන්. ජෙවීපී එකේ සොමවන්ශය බලහන්. ලන්කාවේ ඉන්නකන් කතා කලේ දනපති සූරාකැම, ආදර්ශෙට ගත්තේ රුසියාව. ඒත් පොර ජීවත් උනේ, මොන්ටිසොරියේ ඉදන් කොලීජියටම දරුවො ගියේ එන්ගලන්තේ.. ඒවට සල්ලි හෙව්වේ ගමේ ලමයි කැට හොල්ලලා. මහා හු@න රටක මේ මිනිස්සු ජිවත් වෙන්නේ. දැන් කියලත් වෙනසක් නැනේ. අපිට පටි තද කරගන්න කියන උන්ගේ දරුවො දිහා බලපුවහම. මේවට වග කියන ඔනා මිනිස්සුමයි. අනවශ්ය ගෞරවයක් මුන්ට දීලා දෙවිවරු වගේ සලකන්න ගියාම ඔනා එකෙක් පිම්බෙනවා.

    :yes::yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    හැමතැනම සින්හල උන් නායකයො, චරිත උනගමන් කරන්නේ ඔක බන්. ජෙවීපී එකේ සොමවන්ශය බලහන්. ලන්කාවේ ඉන්නකන් කතා කලේ දනපති සූරාකැම, ආදර්ශෙට ගත්තේ රුසියාව. ඒත් පොර ජීවත් උනේ, මොන්ටිසොරියේ ඉදන් කොලීජියටම දරුවො ගියේ එන්ගලන්තේ.. ඒවට සල්ලි හෙව්වේ ගමේ ලමයි කැට හොල්ලලා. මහා හු@න රටක මේ මිනිස්සු ජිවත් වෙන්නේ. දැන් කියලත් වෙනසක් නැනේ. අපිට පටි තද කරගන්න කියන උන්ගේ දරුවො දිහා බලපුවහම. මේවට වග කියන ඔනා මිනිස්සුමයි. අනවශ්ය ගෞරවයක් මුන්ට දීලා දෙවිවරු වගේ සලකන්න ගියාම ඔනා එකෙක් පිම්බෙනවා.
    :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,957
    34,377
    113
    එකම දේශපාලුවාව එක දිගට අවුරුදු 30 - 40 ක් තිස්සේ පාර්ලිමේන්තු යවන බයි හැත්තට හෙන ගහපන්. මුන් ප්‍රජාතන්ත්‍රවාදේ කියන එකේ තේරුමවත් දන්නනේ නෑ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පැය 24 න් අපේ උතුම් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර මෙරටින් පර සුද්දන්ගේ ඉංග්‍රිසිය පලවා හැරි බණ්ඩාරනායක තම දරුවන් නතර කළේ ඔක්ස්ෆර්ඩ්, ක්‍රේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවල ය.

    ඔවුන් ඉංග්‍රිසි ඉගෙන විත් සිංහල රාජ්‍ය භාෂාව රැකගත් අපේ දරුවන් පාලනය කරන්නට තරම් කාරුණික වීම කෙතරම් ආශ්වාදයක්ද?

    එපමණක් නොවේ ඉංග්‍රීසි කතා කළ සිංහලයා කළු සුද්දන් ලෙසත් එය බමුණු කුලයක් ලෙසත් හැඳින්වූ මාර්ටින් වික්‍රමසිංහ නිවසේදී තම දරුවන්ට සිංහලෙන් කතා කළහොත් රුපියලක් දඩ ගැසුවේය. ඔහුගේ කිසිදු දරුවෙකු සිංහල සාහිත්‍යට නොපැමිණ විශාල හෝටල් හිමියන් වීම මාර්ටින්ගේ ‘බමුණු කුලය බිඳ වැටීම‘ කියවා සිංහලෙන් පමණක් උගෙන ගත් අයට කෙතරම් ආශ්වාදයක්ද? මුනිදාස කුමාරතුංගගේ ගෙදර හැදුනු සිංහල නොදත් බලු සුරතලා ගැන කතා කිරීම කෙතරම් ආඩම්බරයක්ද?

    :lol::lol::lol:

    මාර්ටින් වික්‍රමසිංහ එහෙම කලා කියන්න සක්ෂි නැහැ. මාර්ටින් ගේ ලමයි ඔක්කොම හෝටල් කරන්නෙත් නෑ. එක පුතෙක් රටම දන්න නියුරො සර්ජන් කෙනෙක්. තව කෙනෙක් CIC සභපති ලෙස වැඩ කලා.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ජිංතක ජිල්ලබකිට;22020499 said:

    මාර්ටින් වික්‍රමසිංහ එහෙම කලා කියන්න සක්ෂි නැහැ. මාර්ටින් ගේ ලමයි ඔක්කොම හෝටල් කරන්නෙත් නෑ. එක පුතෙක් රටම දන්න නියුරො සර්ජන් කෙනෙක්. තව කෙනෙක් CIC සභපති ලෙස වැඩ කලා.

    Eka nan mama danne na ban, hebei 'Batahira Widdiyawa' boru kiyana prof. Nalinda Silva ge puthala USA or UK wala inna Scientist kenek.

    Eyawa me thathweta genna prof. eyawa school yawala batahira widdiyawa igena ganna pahasukam deela thienawa.
     
    තමුසේ මහ මජර පොරක් නේ මිනිහෝ. දන්නේ නැත්නම් ලබ්බද තඩි අකුරෙන් දාල මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්නේ. මෙව මහ අවජාතක වැඩ ! නලින්ගේ පුතා ඉන්න තැන දන්නේත් නෑ, රට දන්නෙත් නෑ.. නොදන්න මගුල් කියවන්න එපා ගොනෝ. :angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඒ එක්කෙනෙක්වත් මිනිස්සුන්ට කිව්වද ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කියල ? නෑනෙ. ඒ මිනිස්සු එහෙම කලේ ඔහොම නොකල නං මෙලහට සිංහල මල භාශාවක් වෙලා නිසා. ඔහොම කරපු නිසා අඩුම ගානෙ ව්‍යවහාරිකව වත් සිංහල ඉතුරු වෙලා තියෙනව. ඒක ඉංග්‍රීසි ජර්මන් වගේ තැනකට ගන්න බැරිවීම අපේ වැරැද්දක් මිසක් මාටින් වික්‍රමසිංහගෙවත් කුමාරතුංග මුනිදාසගෙවත් වැරැද්ද නෙමේ. ඒ කාලෙ හැටියට කරන්න පුලුවන් කලයුතුව තිබුණු දේ ඒ මිනිස්සු කලා. ඒක අල්ලගෙන ඕනෙවට වඩා අන්තවාදී වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්නෙම නැතුව හිටියට ඒ මිනිස්සු මක් කරන්නද. ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැබෑටම බං මාර්ටින් වික්‍රමසින්හගෙ ලමයි එහෙම මැරිල්ද දැන් ? මොනවද කරන්නෙ එයාල ? සල්ලි කාරයොද ? දන්න කෙනෙක් අප්ඩේට් එකක් දෙන්න බලන්න...
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දැන් උනත් ඉතින් වැඩි වෙනසක් නෑනේ බං. අපි සිංහල සිංහල කියලා කෑ ගැහුවට අඩුම තරමෙ ඈනුමක් උනත් යවන්නේ ඉංග්‍රීසි ස්ටයිල් එකටනේ. උදාහරණයක් කිව්වේ ඈ...