wagon R stingray 2017 -Recall

Chami_APPS

Member
Dec 12, 2015
127
13
0
මචන් මගේ wagon R 2017 stingray එක kobe warranty එක තියෙනවා. එකේ අර idle stop mark එක වැටිලා තියෙනවා හැබැයි අර දීල තියෙන චැසි number range එකේ මගේ vehicle එක නැ .කොහොමද බන් මේකේ warranty claim කර ගන්නේ please help

:growl::growl::growl::growl::growl::growl:
 
Squirrel

Member
Mar 26, 2017
402
31

mcn mokakda light wela thiyana indicator eka? photos daapan blnna
 
Last edited:

Squirrel

Member
Mar 26, 2017
402
31
0
ela heta dannam A sign eka bn idle stop ekedi watenne

green eka ne? umbage stingray eke production date eka ara period eka pennata passeda thiyenne? chassis number eken check karanna suzuki.co.jp site ekata gihin beluwada?
smaharavita website eke chassis number eka gehuwama recall ekata aithida nedda kiyla balanna thenak athi.
 
Last edited:

Chami_APPS

Member
Dec 12, 2015
127
13
0
green eka ne? umbage stingray eke production date eka ara period eka pennata passeda thiyenne? chassis number eken check karanna suzuki.co.jp site ekata gihin beluwada?
smaharavita website eke chassis number eka gehuwama recall ekata aithida nedda kiyla balanna thenak athi.

ow bn production date eka ara period eka pennata passeda thiyenne.mn heta 4to ekak dannam
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    ඔය recall සිද්ධිය ගැන පැහැදිලි විස්තර කිරීමක් දාන්න පුලුවන්ද කාටහරි

    මේකේ වැගන් ආර් ඕනර්ස් ත්‍රෙඩ් එකේ දාල තිබ්බ විස්තරේ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    frame numbers range eke ube eka nadda kiyala blfn...suzuki un kyala thibbe manufacture month ekath blnda kiyalada koheda??(jpn register krpu eka neme)...hrinm warranty claim wenda one amw unta jdm wagonr adala nathi nisa kobe motors lagen ma thama wade krgnd wenne.....wahane import krla dipu ekata kiypn japane local dealer wa contact krla ahnda kiyla ita pssse wada tika kobe un ekka krpn....wtc eke da khda kobe hq tynne
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ජපන් Dealer කෙනෙක් කියපු විදියට නම් re-program කරන්න වෙනවා කිව්වා. එහෙම නැත්නම් Battery එක Change කරන්න වෙනවලු.