කට්ටිය ඔක්කොම වගේ Spotify ගැන දන්නවා ඇතිනේ. Spotify තමා ලෝකේ තියන most popular music streaming service එක. එත් මේක ලංකාවට officially රිලීස් කරලා තිබ්බේ නෑ. යූස් කරපු අය VPN එහෙම දාල වටේ ගිහිල්ල තමා සිංදු ඇහුවෙ. 
ලගකදි ඉදන් Spotify ලංකාවට රිලිස් කරලා. VPN අනන් මනං මොකුත් ඕනේ නෑ. එත් free version එකේ shuffle play කරන්න විතරයි පුළුවන්. අපිට ඕනේ සිංදුව ඕනේ වෙලාවට play කරන්න බෑ. මේ modified ඇප් එකෙන් premium version එකේ තියන ඔක්කොම features දෙනවා offline downloads හැර.
EDIT - මේක officially release කරලා නෑ. එත් දැන් VPN නැතුව sign up වෙලා web player එක use කරන්න පුළුවන්.
හරි එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ.
For iphone users,
මේ link එකට ගිහිල්ල appvalley ඇප් එක install කරගන්න.
ඇප් එක ඕපන් කරද්දී untrusted developer කියල මැසේජ් එකක් ආවොත්,
Settings > General > Device Management ගිහිල්ල developer profile එක trust කරන්න.
දැන් ඇප් එක ඕපන් කරලා එකේ තියන Spotify++ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.
Sign Up & Login
For Andriod users,
මේ link එකට ගිහිල්ල modified .apk එක install කරගන්න
මම ඕකනම් try කරලා බැලුවේ නෑ. **Tested and Working**
Sign up වෙද්දී අවුල් යනවනම් මේ ලින්ක් එකට ගිහිල්ල sign up වෙන්න
https://www.spotify.com/us/
Offline downloads නැති එකනම් සිංහලුන්ට ලොකු පාඩුවක් තමා.(අවුලක් නෑ free wi-fi තාම මග එනවා
) එත් ඉතින් අලුත් සිංදු එහෙම මේකෙන් කිසි ගින්නක් නැතුව හොයාගන්න පුළුවන්. අලුත් සිංදු විතරක් නෙවේ අවුරුදු ගානක් පරණ එව්වා උනත් තියනවා. 30 million song database එකක් තියනවා කියල තමා කියන්නේ. ඒවගේම තමා මේකේ තියන algorithm එකෙන් අපි අහන සිංදුවලට සමාන සිංදු ඊලගට play කරනවා. ඒක නිසා දිගටම අහගෙන ඉන්න පුළුවන්.
තව daily updated playlists, moods වගේ features එහෙමත් තියනවා.
Normal sound quality (96 kbps) දාල ඇහුවොත් පැය බාගෙකට 50MB වගේ කැපෙනවා. Extreme (320 kbps) දැම්මොත් නම් ඊට වඩා කැපෙයි. එත් ඉතින් හොද listening experience එකක් ගන්න පුළුවන්.
එහෙනම් මම කැපුන.
Enjoy !!!
My other threads,
macOS Sierra PC එකට දාමු (Hackintosh Guide)

ලගකදි ඉදන් Spotify ලංකාවට රිලිස් කරලා. VPN අනන් මනං මොකුත් ඕනේ නෑ. එත් free version එකේ shuffle play කරන්න විතරයි පුළුවන්. අපිට ඕනේ සිංදුව ඕනේ වෙලාවට play කරන්න බෑ. මේ modified ඇප් එකෙන් premium version එකේ තියන ඔක්කොම features දෙනවා offline downloads හැර.

EDIT - මේක officially release කරලා නෑ. එත් දැන් VPN නැතුව sign up වෙලා web player එක use කරන්න පුළුවන්.
හරි එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ.
For iphone users,
මේ link එකට ගිහිල්ල appvalley ඇප් එක install කරගන්න.
ඇප් එක ඕපන් කරද්දී untrusted developer කියල මැසේජ් එකක් ආවොත්,
Settings > General > Device Management ගිහිල්ල developer profile එක trust කරන්න.
දැන් ඇප් එක ඕපන් කරලා එකේ තියන Spotify++ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.
Sign Up & Login

For Andriod users,
මේ link එකට ගිහිල්ල modified .apk එක install කරගන්න
මම ඕකනම් try කරලා බැලුවේ නෑ. **Tested and Working**Sign up වෙද්දී අවුල් යනවනම් මේ ලින්ක් එකට ගිහිල්ල sign up වෙන්න

https://www.spotify.com/us/
Offline downloads නැති එකනම් සිංහලුන්ට ලොකු පාඩුවක් තමා.(අවුලක් නෑ free wi-fi තාම මග එනවා
) එත් ඉතින් අලුත් සිංදු එහෙම මේකෙන් කිසි ගින්නක් නැතුව හොයාගන්න පුළුවන්. අලුත් සිංදු විතරක් නෙවේ අවුරුදු ගානක් පරණ එව්වා උනත් තියනවා. 30 million song database එකක් තියනවා කියල තමා කියන්නේ. ඒවගේම තමා මේකේ තියන algorithm එකෙන් අපි අහන සිංදුවලට සමාන සිංදු ඊලගට play කරනවා. ඒක නිසා දිගටම අහගෙන ඉන්න පුළුවන්.
තව daily updated playlists, moods වගේ features එහෙමත් තියනවා.
Normal sound quality (96 kbps) දාල ඇහුවොත් පැය බාගෙකට 50MB වගේ කැපෙනවා. Extreme (320 kbps) දැම්මොත් නම් ඊට වඩා කැපෙයි. එත් ඉතින් හොද listening experience එකක් ගන්න පුළුවන්.

එහෙනම් මම කැපුන.
Enjoy !!!

My other threads,
macOS Sierra PC එකට දාමු (Hackintosh Guide)
Last edited:

Mobile device ekakin oya page eka load kaloth oka msg eka thama enne.