වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,489
    2
    53,986
    113
    hitapan ko man heta filter eke photo ekak danna eka dekkoth uda yai..

    wisheshayen lancer anathaya nam baya wei.. sure ekata dek eka katta kalu pata atte.. :lol:

    RLmRiIt.png
    mr968274-air-filter-for-mitsubishi-grandis-lancer-outlander-iii-citroen-aircross.jpg

    කොහොමද පාට
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ada order kara takas.lk eken

    Liqui Moly Air Flow Sensor Cleaner- 200ml 4066 1 Rs. 1,400.00
    Holts Air Con Cleaner- 150ml TEC1 1 Rs. 1,000.00
    Liqui Moly Pro-Line Engine Flush - 1L 2425 1 Rs. 2,350.00
    Liqui Moly Climate-Fresh - 150ml 4065 1 Rs. 1,950.00
    Liqui Moly Injection Cleaner 300ml

    gana wadida manda kamak naa kiyala order kara,

    එල එල

    මමත් ඔික අහන්න හිටියෙ
    මචන් ෂාන් takas.lk ඔිකේ වැදගත් වෙන automobile/car items මොනාද බන්

    Lubricants නම් ඔිනේ නෑ service එකේදි දානවනෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D නෑ බං මං කිව්වේ ඔය 5000 න් කළු පාට වෙලා තියෙන තරමේ හැටියට අපේ පාරවල යන වාහන හින්ද සෑහෙන්න වායු දූසනේ වෙලා තියෙන පාටයි කියල

    ඔව් බන්. ඕව නිතරම හුස්මගත්තම කොහොමද.:dull: වායු දූෂනේ වෙලා තියෙන්නෙ වැලි වලිනුත්.:rofl:

    ෆිල්ටරෙන් ඔක්කොම නවතින්නෙ නෑ. පොඩිම අංශු අනීවා යනව එන්ජිම හරහ.:dull: මෙහෙම වැලි එකතුවෙනව කියන්නෙ ඉතින්. මේක 10ක් විතර දුවනකොට තේරෙනව අදිනව අඩුයි කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,489
    2
    53,986
    113
    වායු දූෂනේ වෙලා තියෙන්නෙ වැලි වලිනුත්.:rofl:
    මගෙ 10k එකේ වැලි තිබ්බ කියල මතකයක් නෑනේ :eek:
    ඒ ටික එංජිමෙන් ගියා වත් ද දන්නෑ :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ 10k එකේ වැලි තිබ්බ කියල මතකයක් නෑනේ :eek:
    ඒ ටික එංජිමෙන් ගියා වත් ද දන්නෑ :shocked:

    නෑ නෑ එහෙම යන්නෙ නෑ.:no: ඕකෙන් ෆිල්ටර් වෙනව එන්ජිමට ඕන තරමට. මං දුවන පාරවල් වල දූවිල්ල වැඩියි ඒකයි හේතුව මං හිතන්නෙ. අනික වාහන වැඩිවෙලාවට තමා ගොඩක් වෙලාවට යවෙන්නෙත් ඉතින් කොහොමත් දූවිල්ල ඇවිස්සෙනව.:dull:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    me monawa welada bn? ubawath danne nadda

    Ov7qMwp.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    me monawa welada bn? ubawath danne nadda

    Ov7qMwp.jpg

    අර ලක්ශානයා කිව්ව වගේ ලොකු ෆොටෝ එකක් දාපන් බන්. මොකක මොකක්ද කියවත් හිතාගන්න අමාරුයි ඕකෙන්. ෆොටෝ දෙකතුනක්වත් දාන්න කට්ටියට බලන්න.:)
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    අර ලක්ශානයා කිව්ව වගේ ලොකු ෆොටෝ එකක් දාපන් බන්. මොකක මොකක්ද කියවත් හිතාගන්න අමාරුයි ඕකෙන්. ෆොටෝ දෙකතුනක්වත් දාන්න කට්ටියට බලන්න.:)

    wzYEXVK.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,489
    2
    53,986
    113
    නැත්නම් පාට වෙනස් එකකකින් අලුතින් පැනල් එකක් දාල ඒක පේන්ට් කරල. :yes:

    පැනල් අලුතින් දානවා නම් තහඩුවට හූරල ප්‍රයිමර් ගහල පේන්ට් කරනවා නේද? නිකම්ම පේන්ට් කළොත් පවතින්නේ නෑ නේ පාටත් වෙනස් වෙනවනේ සේම් කලර් කෝඩ් එක වුනත්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    පැනල් අලුතින් දානවා නම් තහඩුවට හූරල ප්‍රයිමර් ගහල පේන්ට් කරනවා නේද? නිකම්ම පේන්ට් කළොත් පවතින්නේ නෑ නේ පාටත් වෙනස් වෙනවනේ සේම් කලර් කෝඩ් එක වුනත්

    ehema karanne na mehe.. primer coat ekata yanakan wet sand karanna puluwan.. kohomath thahaduwata heeruwa kiyanne iwarai lankawe painters lage hetiyata. :rolleyes: