windows vs linux

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    20293072_1575441109162108_5240344928642529373_n.jpg




    ගැළපෙන්නේ නෑ වගෙ නේද


     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Windows එකේ තියෙන හැම Software එකම නැති වුනත් සමහර Windows වල වැඩ කරන ග්‍රැෆික් සොෆ්ට්වෙයා Linux වලටත් තියෙනව.
    Maya, AutoCAD වගේ ඒවයෙ Linux වර්ශන් තියෙනව.
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    adobe ...autodesk ...etc....oya wage thawa leading company 10 witara linux coding kala nam windows market share eka 50% adu wenawa ...ethakota oya podi podi company nikanma linux coding denna patan gannawa ...windows kiyanne mala jarawakne ban ...bana bana karanna deyak nathi kamata uise karanawa ...
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Windows එකේ තියෙන හැම Software එකම නැති වුනත් සමහර Windows වල වැඩ කරන ග්‍රැෆික් සොෆ්ට්වෙයා Linux වලටත් තියෙනව. Maya, AutoCAD වගේ ඒවයෙ
    Linux වර්ශන් තියෙනව.

    Autocad ehema danne kohomada ....full features thiyenna oni windows wala wagema ...
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Autocad ehema danne kohomada ....full features thiyenna oni windows wala wagema ...
    අනිවා තියෙන්න ඕන බං. එහෙම නැත්නම් Autodesk එකෙන් Linux වර්ශන් හදන්නෙ නෑ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    owa vine daala ubuntu wala run karanna baida?

    පොඩි පොඩි සොෆ්ට්වෙයා, ඒ කියන්නෙ වීඩියෝ ප්ලේයර් වගේ ඒවා නම් අවුලක් නැතිව වැඩ කරනවා
    ඒත් මෙතන තියන ලිස්ට් එක වින්ඩෝස් වලට ඉන්ස්ටෝල් කරත් ටිකක් හොද ස්පෙක් තියෙන්න ඔන හොදට වැඩ කරන්න. ඒ වගේ ඒවා නම් වයින් උඩ රන් උනාට වැඩ කරන්න ගියාම හොදටම අමාරුයි. ලොකු ෆයිල් ඕපන් කරපු ගමන් හිරවෙන්න ගන්නවා