galapenne na newei oi.lagin thiyanna ba kiyapan

Windows එකේ තියෙන හැම Software එකම නැති වුනත් සමහර Windows වල වැඩ කරන ග්රැෆික් සොෆ්ට්වෙයා Linux වලටත් තියෙනව. Maya, AutoCAD වගේ ඒවයෙ
Linux වර්ශන් තියෙනව.
අනිවා තියෙන්න ඕන බං. එහෙම නැත්නම් Autodesk එකෙන් Linux වර්ශන් හදන්නෙ නෑ.Autocad ehema danne kohomada ....full features thiyenna oni windows wala wagema ...
Godak eewa plwan bn.. Ath windows performance akama nam en nati wei..owa vine daala ubuntu wala run karanna baida?
owa vine daala ubuntu wala run karanna baida?