කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?
Machanla mage konde ynawa akata mokada karanna one?
Thama 23i bn
Machanla mage konde ynawa akata mokada karanna one?
Thama 23i bn
Last edited:
ආරෙටත් යනවා. ඒ වගේම මානසික ආතතිය, නිදි වැරීම වගේ දේවල් නිසාත් ඔහොම වෙනවා. මානසික ආතතිය, නිදි වැරීම නම් පාළනය කර ගන්නම වෙනවා. ඔය ප්‍රශ්නේ තෙල් චුට්ටක් උලලා ගොඩදාගන්න පුලුවන් කියලා හිතනව නම් ඒක විහිලුවක්. skin specialist කෙනෙකුට පෙන්නුවත් උපරිම මල්ටි විටමින් එකක් දෙයි. ඒ නිසා හොදම දේ තමයි හොද ආයුර්වේද වෙදෙකුට කියන එක. නැත්තං චීන කටු චිකිත්සාව හරියට කරන කෙනෙකුගෙන් ට්‍රීට්මන්ට් කර ගන්න ඕනේ.
අපි හැමෝගෙම යම් ප්‍රමාණයක් කොන්ඩේ යනවා. ඒක සාමාන්‍යයයි. ඒත් අසාමාන්‍ය විදිහට කොන්ඩේ යනවා නම් බෙහෙත් ගන්න.
Hoda skin specialist kenek dannawada machan? ahema kenkta penuwama thma karanda one aka kiyanne ahema karana aka hodai thama


නියඟලා අලයක් පොල්තෙලෙන් උරච්චි කරලා හිසේ ආලේප කරන්න(පොල් තෙල් දාන්නේ විස නැතිවෙන්න)
පැයක් විතර අව්ව තපින්න
සබන් නොගා නාන්න
සතියට 2 දිනක් බැගින් සති 3ක් කරන්න
වෙන කිසිම බෙහෙතක් අවශ්‍ය නැහැ ජීවිත කාලයටම සුදුවීම් /හැලීම් අවසන්



හ්ම් මමත් දැක්කා ඕක.. පට්ට බොරු බන් ඕකුන්ගේ ටෙලිසින් ඔක්කොම බොරු සින්.අද මැච් එක යද්දි මන් දැක්ක මොකක්ද ඉන්දියන් ප්‍රොඩක්ට් එකක් ගැන අර ටෙලිසීන් (නෙවෙයි) වගේ දිග ඇඩ් එකක් යනවා. මන් නෙට් එකේ නම හොයල් බැලුවට අහු උනේ නෑ හරියට. ඇඩ් එක ගිය 3.10 විතර අයි එකේ. බලපු එකෙක් ඉන්නවා නම් දකින්න ඇති. විනාඩි 10kක් විතර ගියා. කෙස් යන, සුදු වෙන, ඔය හැම සීන් එකටම. කේශ ආකර්ශා ඔන්න ඔය වගෙ හරුප ඉන්දියන් නමක් තිබුනේ. පොඩ්ඩක් බලපන්. උන්ගෙ වෙබ්සයිට් එකකුත් දැම්ම මට මතක නෑ බන්.
ඔන්න අකිල දනුද්දර තමයි නිවේදකයට හිටියේ