කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

harshana-lk

Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

    Machanla mage konde ynawa akata mokada karanna one?

    Thama 23i bn
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අඩේ මගෙත් යනව බන් තාම 23යි. මට එකෙක් කිව්ව ලොකු ලූනු බ්ලෙන්ඩර් කරල ඔලුවෙ ගාල විනාඩි කීපයක් තියෙන්න ඇරල නාන්න කියලා. දවස් කීපයක් කරල බැලුවා. හැමදාම ඔය වැඩේ කරන්න වෙලාව නැහැ මචන් ඒකයි අවුල. උබත් ඕන්නම් ඔය වැඩේ කරල බලපන්. උගෙ නම් හොද උනාලු.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    wig එකක් ගනින්
    wig.jpg
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    MINOXIDIL Tropical solution 5% oka use karanda kiyala baluwe?
    aye oka nawathapuwama konde yaida dan na ne bn
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආරෙටත් යනවා. ඒ වගේම මානසික ආතතිය, නිදි වැරීම වගේ දේවල් නිසාත් ඔහොම වෙනවා. මානසික ආතතිය, නිදි වැරීම නම් පාළනය කර ගන්නම වෙනවා. ඔය ප්‍රශ්නේ තෙල් චුට්ටක් උලලා ගොඩදාගන්න පුලුවන් කියලා හිතනව නම් ඒක විහිලුවක්. skin specialist කෙනෙකුට පෙන්නුවත් උපරිම මල්ටි විටමින් එකක් දෙයි. ඒ නිසා හොදම දේ තමයි හොද ආයුර්වේද වෙදෙකුට කියන එක. නැත්තං චීන කටු චිකිත්සාව හරියට කරන කෙනෙකුගෙන් ට්‍රීට්මන්ට් කර ගන්න ඕනේ.
    අපි හැමෝගෙම යම් ප්‍රමාණයක් කොන්ඩේ යනවා. ඒක සාමාන්‍යයයි. ඒත් අසාමාන්‍ය විදිහට කොන්ඩේ යනවා නම් බෙහෙත් ගන්න.
     
    • Like
    Reactions: harshana-lk

    Hoda skin specialist kenek dannawada machan? ahema kenkta penuwama thma karanda one aka kiyanne ahema karana aka hodai thama
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hoda skin specialist kenek dannawada machan? ahema kenkta penuwama thma karanda one aka kiyanne ahema karana aka hodai thama

    නිකමට රජයේ ආයුර්වේද රෝහලකට ගිහින් බලන්න. තෙල් ගානවා ඇරෙන්න වෙන ට්‍රීට්මන්ට් කරයි. සල්ලි ගන්නෙත් නෑනේ. ගිහින් බලන්න.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නියඟලා අලයක් පොල්තෙලෙන් උරච්චි කරලා හිසේ ආලේප කරන්න(පොල් තෙල් දාන්නේ විස නැතිවෙන්න)
    පැයක් විතර අව්ව තපින්න
    සබන් නොගා නාන්න
    සතියට 2 දිනක් බැගින් සති 3ක් කරන්න
    වෙන කිසිම බෙහෙතක් අවශ්‍ය නැහැ ජීවිත කාලයටම සුදුවීම් /හැලීම් අවසන්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අද මැච් එක යද්දි මන් දැක්ක මොකක්ද ඉන්දියන් ප්‍රොඩක්ට් එකක් ගැන අර ටෙලිසීන් (නෙවෙයි) වගේ දිග ඇඩ් එකක් යනවා. මන් නෙට් එකේ නම හොයල් බැලුවට අහු උනේ නෑ හරියට. ඇඩ් එක ගිය 3.10 විතර අයි එකේ. බලපු එකෙක් ඉන්නවා නම් දකින්න ඇති. විනාඩි 10kක් විතර ගියා. කෙස් යන, සුදු වෙන, ඔය හැම සීන් එකටම. කේශ ආකර්ශා ඔන්න ඔය වගෙ හරුප ඉන්දියන් නමක් තිබුනේ. පොඩ්ඩක් බලපන්. උන්ගෙ වෙබ්සයිට් එකකුත් දැම්ම මට මතක නෑ බන්. :baffled:
    ඔන්න අකිල දනුද්දර තමයි නිවේදකයට හිටියේ :rofl:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මගෙත් යනව බන්.. :(:(:(
    minoxidil 5% use කරනව දැන් මාසෙක විතර ඉඳන්.ඒකට ‍කොන්ඩෙ යනව වැඩි වෙලාද මන්ද.. :sorry::sorry::sorry:
    speciallist කෙනෙක්ට පෙන්නුවම තමයි ඕක යූස් කරන්න කිව්වෙ.තව විටමින් වගේකුත් දුන්න
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    නියඟලා අලයක් පොල්තෙලෙන් උරච්චි කරලා හිසේ ආලේප කරන්න(පොල් තෙල් දාන්නේ විස නැතිවෙන්න)
    පැයක් විතර අව්ව තපින්න
    සබන් නොගා නාන්න
    සතියට 2 දිනක් බැගින් සති 3ක් කරන්න
    වෙන කිසිම බෙහෙතක් අවශ්‍ය නැහැ ජීවිත කාලයටම සුදුවීම් /හැලීම් අවසන්

    :shocked::shocked::shocked:
    මේක ඇත්තද මචන්? සිරාද කිව්වෙ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    ඔව් stress එකට තමයි දැන් ගොඩක් එවුන්ගේ කොන්ඩේ යන්නේ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    අද මැච් එක යද්දි මන් දැක්ක මොකක්ද ඉන්දියන් ප්‍රොඩක්ට් එකක් ගැන අර ටෙලිසීන් (නෙවෙයි) වගේ දිග ඇඩ් එකක් යනවා. මන් නෙට් එකේ නම හොයල් බැලුවට අහු උනේ නෑ හරියට. ඇඩ් එක ගිය 3.10 විතර අයි එකේ. බලපු එකෙක් ඉන්නවා නම් දකින්න ඇති. විනාඩි 10kක් විතර ගියා. කෙස් යන, සුදු වෙන, ඔය හැම සීන් එකටම. කේශ ආකර්ශා ඔන්න ඔය වගෙ හරුප ඉන්දියන් නමක් තිබුනේ. පොඩ්ඩක් බලපන්. උන්ගෙ වෙබ්සයිට් එකකුත් දැම්ම මට මතක නෑ බන්. :baffled:
    ඔන්න අකිල දනුද්දර තමයි නිවේදකයට හිටියේ :rofl:
    හ්ම් මමත් දැක්කා ඕක.. පට්ට බොරු බන් ඕකුන්ගේ ටෙලිසින් ඔක්කොම බොරු සින්.