Apple iPhone 7 128GB or Apple iPhone 7 Plus 32GB ?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,839
    11,527
    113
    Machan Apple iPhone wala hondai kiyanne "S" series ekane. Meeta kalin hama ekema S version ekak awane. Dan 7 & 7 plus kiyalane awilla tiyenne. Mokakda hethuwa?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,839
    11,527
    113
    ow ban. mama meka dan godak kal idala heavy use karanawa. kisima awulak na. Headphone jack ekai, actual touch id button ekai nisa tamai godak kamathi. Iphone 7 eke tiyenne actual touch id button ekak nemei ne, solid glass ekak tiyenne magula epa wenawa use karanna giyama.

    7 eka 6s ekata wada wenas wenne tikai neda? Umba 6S eka upgrade karanne nadda danmama?
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    මචං උඹ apple වලට අකමැතිනම් උඹේ පාඩුවේ හිටපන්කෝ. මොකද කව්රුවත් උඹට කරදර කරන්නෙ නෑනෙ apple ගැන අහල.

    apple ගන්න කැමති උන් ත්‍රෙඩ් දායි ඒ ගැන උදව් කරන්න කැමති උන් උදව් කරයි. උඹ මෙහෙම ස්පෑම් කරල මොනවද බලාපොරොත්තු වෙන්නෙ? මම දැක්ක ත්‍රෙඩ් කීපයකම උඹ මේ වගේ මෝඩ ආතල් ගන්නව.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    මචං උඹ apple වලට අකමැතිනම් උඹේ පාඩුවේ හිටපන්කෝ. මොකද කව්රුවත් උඹට කරදර කරන්නෙ නෑනෙ apple ගැන අහල.

    apple ගන්න කැමති උන් ත්‍රෙඩ් දායි ඒ ගැන උදව් කරන්න කැමති උන් උදව් කරයි. උඹ මෙහෙම ස්පෑම් කරල මොනවද බලාපොරොත්තු වෙන්නෙ? මම දැක්ක ත්‍රෙඩ් කීපයකම උඹ මේ වගේ මෝඩ ආතල් ගන්නව.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම නම් කියන්නෙ iPhone 6S 64GB එකක් ගන්න. 64GB හොදටම ප්‍රමාණවත්. 128GB ගන්නව කියන්නෙ බොරුවට සල්ලි නාස්ති කිරීමක්. iPhone 7 එක ගන්න එපා තේරුමක් නෑ. 6S එක usability එක අතිනුත් හොදයි.

    ඔව් මාත් අද ගත්තා 6S plus 64gb ekak.
    6s එකත් අවුලක් නෑ