https://www.tradingview.com/script/ioSbnNIX-Binary-Option-Arrows-example-TheMightyChicken/
මේකට RSI 14, BB 20,2 ඇඩ් කරගත්තම හරි. දැන් $200 invest කරල trade කරපල්ලා.

මේකට RSI 14, BB 20,2 ඇඩ් කරගත්තම හරි. දැන් $200 invest කරල trade කරපල්ලා.

මම කෙලින්ම DK ගෙන් ඇහුවා.. මෙන්න මේක තමා උත්තරය
![]()
සෑහීමකට පත්වෙන්න ඇති කියල මම හිතනවා.. වැඩිදුර දැනගන්න නම් පොරව Contact කරගන්න මචං

https://www.tradingview.com/script/ioSbnNIX-Binary-Option-Arrows-example-TheMightyChicken/
මේකට RSI 14, BB 20,2 ඇඩ් කරගත්තම හරි. දැන් $200 invest කරල trade කරපල්ලා.![]()

Machan mata therenna meka daganna widiha puluwannam kiyala diyanko meka iQ nemei neda me platform eka mokadda ade video ekak hari kamak na machanme thiyenne gediya pitinma![]()
https://www.tradingview.com/script/ioSbnNIX-Binary-Option-Arrows-example-TheMightyChicken/
මේකට RSI 14, BB 20,2 ඇඩ් කරගත්තම හරි. දැන් $200 invest කරල trade කරපල්ලා.![]()

Machan mata therenna meka daganna widiha puluwannam kiyala diyanko meka iQ nemei neda me platform eka mokadda ade video ekak hari kamak na machan
tradingview.com eke account ekak hadala ooke thiyena code eka copy karaganna eeta passe chart eka open karala eke pine editor kiyana eka click karala code eka paste karala add to chart click karanna
https://www.youtube.com/watch?v=0LXmIrqk17k
.https://www.tradingview.com/script/ioSbnNIX-Binary-Option-Arrows-example-TheMightyChicken/
මේකට RSI 14, BB 20,2 ඇඩ් කරගත්තම හරි. දැන් $200 invest කරල trade කරපල්ලා.![]()
tradingview.com eke account ekak hadala ooke thiyena code eka copy karaganna eeta passe chart eka open karala eke pine editor kiyana eka click karala code eka paste karala add to chart click karanna
https://www.youtube.com/watch?v=0LXmIrqk17k
මං binary කරේ උබල කිරි බොන කාලේ.. දැන්නම් කරන්නෙ නැ.. මං කැමති නැ screen එකකට වහල් වෙන්න.ඒ කලේ ඔය indicators පස්සෙ දිව්වා... signals පස්සෙ දිව්වා. account බින්දුවටම හිස් උනා.එත් මං උත්සාහය අට ඇරියෙ නැ..එකේ ප්‍රතිපලයක් විදිහට මට නොබෝ කලකින් සත්‍ය අවබෝධ උනා.. පුතේ ඔය indicators බහුතරයක්ම lagging.. ඕවගේ run වෙන්නෙ mathematical formulas.. price එකට behind වෙලා ගමන් කරන්නෙ.. උද:- moving averege croossover එකක් ගනින් ඕක crossover වෙද්දි trade එක ගිහිං ඉවරයි.crossover වෙන්න කලින් දාපු එකෙක් තමයි win කරන්නෙ.. නැත්නම් කනාවට. එහෙම එකෙක් win කරාම ප්‍රීතියෙන් කෑ ගහනවා මට උල්පතක් හම්බුනා කියල. ටික කලකින් උට සත්‍ය අවබෝධ උනාම අයේ ඒ ගැන කියන්නෙ නැ විලිලජ්ජාව නිසා.ඔය technical analysis වල ආරම්භය stock markert.. currency නෙමේ, ගොඩක්ඔ technical theory වැඩ කරන්නෙ stock markert එකේ daily charts වලින් එහා. උබල ඔය පොඩි timeframe වල trade කරල රීගන්න එපා.. ඕවගේ noise වැඩියි. ඇති ඇති නැත්නම් මේක technical anlysis පාඩමක් වෙනවා .. දෙයක් කරන්න කලින් හොදට ඉගෙනගෙන කරපල්ලා ලංකාවේ උන් ගොඩක් ඉගෙන ගන්නේ කෙළ උනාම. එහෙම නෙමේ ඉගෙනගෙන ගොඩ යමන්. trading කියන්නෙ සංකීර්ණ විෂයක් මොළයක් තියෙන්න ඕන මේවා ඉගෙන ගන්න.. උබල o/l වත් pass නැතනම් ගිහිං ඒකවත් ගොඩ දාගෙන වරෙන්. සමහර උන් ඉන්නව මාසෙට 10000, 12000 ට වැඩ කර කර ඉදල.. trading කරල මාසේ පඩිය එක දවසෙන් හොයන්න.. please පුක හිනා වෙන්න එපා lol.. බල්ලටයි කොල්ලටයි හැම එකාටම trade කරන්න බැ..ලෝකේ 99% traders ල loss වෙනව. තව සල්ලි හොයන්න් ඕන තරම් ක්‍රම තියෙනවා ඒවා බලපං.. බැරි කමක් නැ first learn then earn.. "Price Action is the way".. google ගහපං ඕන තරම් free resourses තියෙනවා.. self study කරපන්.. independent trader කෙනෙක් වෙන්න බලපං.. මොන stretegy එකක් තිබ්බත් වැඩක් නැ knowledge එක වගේම money management නැත්නම්.. martingle නම් කරන්න එපා... උබලගෙ ඩොලර් බිලියන ගානක් තිබ්බත් බින්දුවටම හිස් වෙනව සත්තයි.. තව ඉන්නව account mangersla මොකුන් පත් කරපු උන්ද දන්නේ නැ.. ඔය කොයි බෝකෙර්ගේත් maximum stake එක 5000$ - 10000$ අතර බිලියන ගණන් stake දාන්න දෙන්නෙ නැ.. account 10 20 ක එක පාර trade දාන එක ප්‍රයොගිකද කියල හිතල බලපං ටිකිරි මොලෙන් .. උන්ට උන්ගේ account එක එතනට ගේන්න බැරිව අනිත් උන්ගෙ ඒවා manage කරනව.. අන්තිමට කියන්න තියෙන්න මං දන්න professional traders ල ඉන්නව උන් එක්ක වැඩත් කරනව.. හැබැයි උන් signals දිදී රීගෙන දගලන්නේ නැ.. උන්ට තනියම trade කරන්න පුලුවන්.. උන්ට උන්ගේ නිදහස විකුණන්න ඕනෙ නැ..උන් brokers ලාගෙන් මිසක් traders ලගෙන් සල්ලි හොයන්න try කරන්නෙ නැ .. දන්න දේවල් කියල දෙනවා .. උන්ගේ දැනුම share කරගන්නවා.. සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි.. ආර්ථික නිදහස හා උබලගෙ හීන වලට යන්න සල්ලි හොයපං..ජීවිතකාලේම screen එකක් දිහා බලන් ඉදල ගත කරන්න එපා.. ලෝකේ තව දේවල් තියෙනවා fun එකක් ගනින්.. පිනක් දහමක් කරපන්.. දෙමාපියන්ට සලකකපන් ගොඩ ගැහුවට යද්දී ගෙනියන්නේ නැ knowledge එක වගේම money management නැත්නම්.. martingle නම් කරන්න එපා

ithin ban iq wala money management ekak nane.
dinnoth dinna.
paradunoth paraduna.
anika api paradina gana kalin dannawane![]()
money management kiyanne eka newei bun

ah ehemanda.
mama hithuwe stop loss eka kiyala![]()
Mata pena widihata me strategy eka echchara sarthaka nehe wage.
script eke liyala thiyena widihata, oya kola paatai rathu paatai diga line thiyenne, arrow ekak paint unata passe arrow eken dipu signal eka weda karaada nedda kiyala neda???
green nam win, red nam loose. ehema beluwoth meke baageta baagayak dipu signals weradiy.
meka kattiya use karanawanam parissamen hodata test karala use karanna
![]()
රේප් ++ සිරාවටම ඇත්ත මචන් ...............සුවහසක් වූ "IQ Option" tradersla වෙත..