IQ option PREMIUM strategy

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මම කෙලින්ම DK ගෙන් ඇහුවා.. මෙන්න මේක තමා උත්තරය
    ugApxmV.png

    සෑහීමකට පත්වෙන්න ඇති කියල මම හිතනවා.. වැඩිදුර දැනගන්න නම් පොරව Contact කරගන්න මචං

    Thanks machan. Mn oya free dena signal deka try karala balala kiyannm. me DK kiyana kena IQ da broker widiyaa use karanne machan. lankaawe leaderboard keeyada eya.
    Asian market hour eke thamai mata trade karanna wenne.
    strategy eka wada karana market condition monada .(onima ekaka wadada)
    penawidiyata meka reversal strategy ekak wagene waterfall set wenakota mokakda option eka
    Mokakda hoda Money Management plan eka mekata recommend karana

    prashna godak ahanne sure nathi nisa newei. 200$ invest karala ganna yana de gana mulin danan inna epai. ekai prashna ahanne :yes:
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    LoL thama ban. DK ge signal ganada uba me kiyanne. indicators wagyak dagena signal dila dan ewa loss wena nisada $200ta denne. paw ban ape un :lol::lol::lol:
     
    Dig Deeper

    Member
    Jul 30, 2017
    19
    5
    3
    https://www.tradingview.com/script/ioSbnNIX-Binary-Option-Arrows-example-TheMightyChicken/

    මේකට RSI 14, BB 20,2 ඇඩ් කරගත්තම හරි. දැන් $200 invest කරල trade කරපල්ලා. :P:D

    හප්පට මේ තියෙන්නෙ භාණ්ඩෙ. මේ නොමිලේ දෙන indicator එකක්ද විකුණනගෙන කන්න හදන්නෙ. මේකට 200$ දීල ගත්තු ඒ අය්යිට මගෙන් විනාඩියක නිෂ්ශබ්දතාවයක් .. පව් අපේ උන්..
    ලොල් :lol:
     
    • Like
    Reactions: lasankandy

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Machan mata therenna meka daganna widiha puluwannam kiyala diyanko meka iQ nemei neda me platform eka mokadda ade video ekak hari kamak na machan

    tradingview.com eke account ekak hadala ooke thiyena code eka copy karaganna eeta passe chart eka open karala eke pine editor kiyana eka click karala code eka paste karala add to chart click karanna

    https://www.youtube.com/watch?v=0LXmIrqk17k
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    https://www.tradingview.com/script/ioSbnNIX-Binary-Option-Arrows-example-TheMightyChicken/

    මේකට RSI 14, BB 20,2 ඇඩ් කරගත්තම හරි. දැන් $200 invest කරල trade කරපල්ලා. :P:D

    tradingview.com eke account ekak hadala ooke thiyena code eka copy karaganna eeta passe chart eka open karala eke pine editor kiyana eka click karala code eka paste karala add to chart click karanna

    https://www.youtube.com/watch?v=0LXmIrqk17k

    Aparade thread eka dapu eka $200 dila gatte meka. hadapu un nikan deddi, ape un net eken aran signal denwa... ekath bari wunama $200 sell karnawa. paw ape un.
     
    Dig Deeper

    Member
    Jul 30, 2017
    19
    5
    3
    සුවහසක් වූ "IQ Option" tradersla වෙත.. පුතේ උබල මුලින්ම ඉගෙන ගනිල්ල IQ Option කියන්නෙ තවත් එක broker කෙකෙන් පමණයි. ඕකට කියන්නෙ binary option trading කියල.. තව ඕන තරම් brokers ඉන්නව. ඇත්ත කතාව හොද brokersla ලංකාවට support නැ.. සමහර උන් IQ rank අහල තිබ්බ.ඕකේ ඔය rank එක හදල තියෙන්නෙ උබල profit වෙන ඒවා විතරයි.. loss count කරල නැ.. ඒ කියන්නෙ ඔකේ No.1 ඉන්න එකා ලොකුම looser වෙන්නත් පුලුවන්.. උබලගෙ ටිකිරි මොලේ නිසා තේරෙන්නෙ නැ ඕව තවම ඕන එකෙක්ට උබලව අන්දන්න පුලුවන්.. ඕකෙන් ඔච්චර සල්ලි උල්පතක් නම් උන් මෙලහකට Bill Gates වගේ වෙන්න එපැයි.. පිට රට එකෙක් ඔහොම උල්පතක් අපේ රටේ එකෙක්ට සල්ලි වලට දෙයි කියල හිතනවද උබලා? දැන් බලපන් මුත් මේක විකුණනවා ලංකාවේ එකෙක් වෙල ... ලොල් :D මං binary කරේ උබල කිරි බොන කාලේ.. දැන්නම් කරන්නෙ නැ.. මං කැමති නැ screen එකකට වහල් වෙන්න.ඒ කලේ ඔය indicators පස්සෙ දිව්වා... signals පස්සෙ දිව්වා. account බින්දුවටම හිස් උනා.එත් මං උත්සාහය අට ඇරියෙ නැ..එකේ ප්‍රතිපලයක් විදිහට මට නොබෝ කලකින් සත්‍ය අවබෝධ උනා.. පුතේ ඔය indicators බහුතරයක්ම lagging.. ඕවගේ run වෙන්නෙ mathematical formulas.. price එකට behind වෙලා ගමන් කරන්නෙ.. උද:- moving averege croossover එකක් ගනින් ඕක crossover වෙද්දි trade එක ගිහිං ඉවරයි.crossover වෙන්න කලින් දාපු එකෙක් තමයි win කරන්නෙ.. නැත්නම් කනාවට. එහෙම එකෙක් win කරාම ප්‍රීතියෙන් කෑ ගහනවා මට උල්පතක් හම්බුනා කියල. ටික කලකින් උට සත්‍ය අවබෝධ උනාම අයේ ඒ ගැන කියන්නෙ නැ විලිලජ්ජාව නිසා.ඔය technical analysis වල ආරම්භය stock markert.. currency නෙමේ, ගොඩක්ඔ technical theory වැඩ කරන්නෙ stock markert එකේ daily charts වලින් එහා. උබල ඔය පොඩි timeframe වල trade කරල රීගන්න එපා.. ඕවගේ noise වැඩියි. ඇති ඇති නැත්නම් මේක technical anlysis පාඩමක් වෙනවා .. දෙයක් කරන්න කලින් හොදට ඉගෙනගෙන කරපල්ලා ලංකාවේ උන් ගොඩක් ඉගෙන ගන්නේ කෙළ උනාම. එහෙම නෙමේ ඉගෙනගෙන ගොඩ යමන්. trading කියන්නෙ සංකීර්ණ විෂයක් මොළයක් තියෙන්න ඕන මේවා ඉගෙන ගන්න.. උබල o/l වත් pass නැතනම් ගිහිං ඒකවත් ගොඩ දාගෙන වරෙන්. සමහර උන් ඉන්නව මාසෙට 10000, 12000 ට වැඩ කර කර ඉදල.. trading කරල මාසේ පඩිය එක දවසෙන් හොයන්න.. please පුක හිනා වෙන්න එපා lol.. බල්ලටයි කොල්ලටයි හැම එකාටම trade කරන්න බැ..ලෝකේ 99% traders ල loss වෙනව. තව සල්ලි හොයන්න් ඕන තරම් ක්‍රම තියෙනවා ඒවා බලපං.. බැරි කමක් නැ first learn then earn.. "Price Action is the way".. google ගහපං ඕන තරම් free resourses තියෙනවා.. self study කරපන්.. independent trader කෙනෙක් වෙන්න බලපං.. මොන stretegy එකක් තිබ්බත් වැඩක් නැ knowledge එක වගේම money management නැත්නම්.. martingle නම් කරන්න එපා... උබලගෙ ඩොලර් බිලියන ගානක් තිබ්බත් බින්දුවටම හිස් වෙනව සත්තයි.. තව ඉන්නව account mangersla මොකුන් පත් කරපු උන්ද දන්නේ නැ.. ඔය කොයි බෝකෙර්ගේත් maximum stake එක 5000$ - 10000$ අතර බිලියන ගණන් stake දාන්න දෙන්නෙ නැ.. account 10 20 ක එක පාර trade දාන එක ප්‍රයොගිකද කියල හිතල බලපං ටිකිරි මොලෙන් .. උන්ට උන්ගේ account එක එතනට ගේන්න බැරිව අනිත් උන්ගෙ ඒවා manage කරනව.. අන්තිමට කියන්න තියෙන්න මං දන්න professional traders ල ඉන්නව උන් එක්ක වැඩත් කරනව.. හැබැයි උන් signals දිදී රීගෙන දගලන්නේ නැ.. උන්ට තනියම trade කරන්න පුලුවන්.. උන්ට උන්ගේ නිදහස විකුණන්න ඕනෙ නැ..උන් brokers ලාගෙන් මිසක් traders ලගෙන් සල්ලි හොයන්න try කරන්නෙ නැ .. දන්න දේවල් කියල දෙනවා .. උන්ගේ දැනුම share කරගන්නවා.. සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි.. ආර්ථික නිදහස හා උබලගෙ හීන වලට යන්න සල්ලි හොයපං..ජීවිතකාලේම screen එකක් දිහා බලන් ඉදල ගත කරන්න එපා.. ලෝකේ තව දේවල් තියෙනවා fun එකක් ගනින්.. පිනක් දහමක් කරපන්.. දෙමාපියන්ට සලකකපන් ගොඩ ගැහුවට යද්දී ගෙනියන්නේ නැ
     
    Last edited:

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Mata pena widihata me strategy eka echchara sarthaka nehe wage.

    script eke liyala thiyena widihata, oya kola paatai rathu paatai diga line thiyenne, arrow ekak paint unata passe arrow eken dipu signal eka weda karaada nedda kiyala neda???

    green nam win, red nam loose. ehema beluwoth meke baageta baagayak dipu signals weradiy.

    meka kattiya use karanawanam parissamen hodata test karala use karanna

    9WK3UnM.jpg
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder

    Ai uba 2015 ekak dala thiyenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mata pena widihata me strategy eka echchara sarthaka nehe wage.

    script eke liyala thiyena widihata, oya kola paatai rathu paatai diga line thiyenne, arrow ekak paint unata passe arrow eken dipu signal eka weda karaada nedda kiyala neda???

    green nam win, red nam loose. ehema beluwoth meke baageta baagayak dipu signals weradiy.

    meka kattiya use karanawanam parissamen hodata test karala use karanna

    9WK3UnM.jpg

    ගොඩක් ලොස් වගේ තමා මචන්.:yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Mata pena widihata me strategy eka echchara sarthaka nehe wage.

    script eke liyala thiyena widihata, oya kola paatai rathu paatai diga line thiyenne, arrow ekak paint unata passe arrow eken dipu signal eka weda karaada nedda kiyala neda???

    green nam win, red nam loose. ehema beluwoth meke baageta baagayak dipu signals weradiy.

    meka kattiya use karanawanam parissamen hodata test karala use karanna

    9WK3UnM.jpg

    hm e kiyanne mekat 50% wage success rate ekak tiyena magulak. ussala hari kamak na hoda ekak sell kara nm bn. mehema kollanwa rawattana hoda na loss wena ewa dila.