Help එකක්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මාගෙහ් ප්‍රිය සොදුරු මිතුරනෙහ් මෙකයි සින් එකහ් :rofl::rofl:

    ... තියෙන්නෙහ් Kia Picanto එකක්එ. එකේ එන යුනිට් එකේ GPS නැවිගෙන් වැඩහ් නැහ් IGO ලබ්බක් දාන්නහ් ඔනි කියලා කියනවා...
    කොහොම හරි මෙක රන් වෙන්නෙහ් Windows CE වගෙහ් මිටර් උනෙහ්
    IGO8 කියලා නැවිගෙශන් සින් එකක් තියෙන්නෙහ් පාත් එක සිලික්ට් කරන්නහ් කියනවා එකෙ..

    NhQM5BG.jpg

    මෙකට Navigation දාගන්නෙහ් කොහොමදහ් ? IGO නැතුවහ් හරි කමක් නැහ් වෙන සොෆ්ට්වෙයාර් එකකින් හරි ල0කාවෙ මැප් ගන්නහ් ඔනි
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ෆෝන් එකේ ගුගල් මැප් එක බලාගෙන යන්න කියන්න හාමිනේට :P

    දන්නේ නෑ බන් ඕව :(
    එහෙම ගියොත් නම් පාරේ යනහ් අනිත් එවුන්ටහ් අබහ් සරනයි...
    SL maps + voice කමාන්ඩ් ඔනි කියලනෙහ් කියන්නෙහ් :(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,879
    6,748
    113
    38
    Galle
    oya utta galawala mage paththata wisi karala, android set ekak daganin ko. tho marenneth naa. matath wasi. win-win
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මාගෙහ් ප්‍රිය සොදුරු මිතුරනෙහ් මෙකයි සින් එකහ් :rofl::rofl:

    ... තියෙන්නෙහ් Kia Picanto එකක්එ. එකේ එන යුනිට් එකේ GPS නැවිගෙන් වැඩහ් නැහ් IGO ලබ්බක් දාන්නහ් ඔනි කියලා කියනවා...
    කොහොම හරි මෙක රන් වෙන්නෙහ් Windows CE වගෙහ් මිටර් උනෙහ්
    IGO8 කියලා නැවිගෙශන් සින් එකක් තියෙන්නෙහ් පාත් එක සිලික්ට් කරන්නහ් කියනවා එකෙ..

    NhQM5BG.jpg

    මෙකට Navigation දාගන්නෙහ් කොහොමදහ් ? IGO නැතුවහ් හරි කමක් නැහ් වෙන සොෆ්ට්වෙයාර් එකකින් හරි ල0කාවෙ මැප් ගන්නහ් ඔනි

    මචන් මේ මෙම්බර්ගෙන් අහපන්.. සමහරක් විට පොර උබට සප්පොර්ට් එකක් දෙයි ඌට පුළුවන්නන්
    http://www.elakiri.com/forum/private.php?do=newpm&u=11155

    තව මචන් හිපෝ හරි හිපොපොටේමස්.. ඔන්න ඔහොම නමක් තියෙන මෙම්බර් කෙනෙක් හිටිය පොරත් ඔව්ව ගැන දන්නවා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මචන් මේ මෙම්බර්ගෙන් අහපන්.. සමහරක් විට පොර උබට සප්පොර්ට් එකක් දෙයි ඌට පුළුවන්නන්
    http://www.elakiri.com/forum/private.php?do=newpm&u=11155

    තව මචන් හිපෝ හරි හිපොපොටේමස්.. ඔන්න ඔහොම නමක් තියෙන මෙම්බර් කෙනෙක් හිටිය පොරත් ඔව්ව ගැන දන්නවා
    balamu .....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Apoo idala idala korean ilawwak aragena. Thota pissuda uththiye???
    මගෙ නෙමෙහ් බ0 ... දලා තියෙන්නෙහ්
    හිතාගනින් කාගෙද කියලා
    ඔක හදලා දෙන්නහ් කියලා මරන තර්ජන එල්ල කරනවාහ් ... :(
    කරන්නහ්ම දෙයක් නැති තැන හා කිව්ව්වාහ්
    මෙලො ලබ්බක් තෙරෙන්නෙහ් නැහ් :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගෙ නෙමෙහ් බ0 ... දලා තියෙන්නෙහ්
    හිතාගනින් කාගෙද කියලා
    ඔක හදලා දෙන්නහ් කියලා මරන තර්ජන එල්ල කරනවාහ් ... :(
    කරන්නහ්ම දෙයක් නැති තැන හා කිව්ව්වාහ්
    මෙලො ලබ්බක් තෙරෙන්නෙහ් නැහ් :(

    Ah Gaanunta nam ithin owwa thamai hariyanne.