Stock market Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,625
    2,719
    113
    Group එකක් කිවුවට ඉතින් forum එකක් බන්.. කැමතිනම් වරෙන් බන්.. :)

    lankaequityforum ekada mchn? meka nam mamath balanawa. meka newei nam share karapanko
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    eke nam math innawa itin...eke kadden kiyana ewwa terenneth naa bn

    English වලින් තමයි අපිට කතා කරන්න වෙන්නේ බන්.. සුද්දො එහෙමත් forum එකේ ඉන්නවනේ බන්.. :)
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    machan SHADOW 1,uba DIPPED PRODUCT gana mokda hithanne? 112 ta buy kaloth hondada? 2nd quarter reports kohoma weyida? Hariyata hitha ganna amarui bn April wala idala rubber price adu wunu nisa plantation segment 1awul athi.eth hand gloves segment 1profit neda macho?
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    English වලින් තමයි අපිට කතා කරන්න වෙන්නේ බන්.. සුද්දො එහෙමත් forum එකේ ඉන්නවනේ බන්.. :)

    ade bn eke suddoth innawada bn....eka danne adane...
    e unata terenne naaa bn samahara ewaaaa
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    machan SHADOW 1,uba DIPPED PRODUCT gana mokda hithanne? 112 ta buy kaloth hondada? 2nd quarter reports kohoma weyida? Hariyata hitha ganna amarui bn April wala idala rubber price adu wunu nisa plantation segment 1awul athi.eth hand gloves segment 1profit neda macho?

    DIPD එක හොදයි මචන්.. හැබැයි උන්ගෙ SUBSIDIARY එක TPL එකේ PROFIT ටිකක් අඩු උනානෙ මචන්.. ඒකනම් ටිකක් අවුල් බන්..

    මාස 6 කට වගේ ගන්නවනම් අවුලක් නැ මචන්.. හැබැයි පරිස්සමෙන් RUBBER PRICE, TEA PRICE කොයි වෙලේ වෙනස් වෙයිද කියන්න බැ මචන්..

    Long term ගන්නවනම් තව එන්න තියන report වලින් HASU හොදයි මචන්.. VFIN එකත් සුපිරි හැබැයි සිකුරාද REPORT ආපු නිසා දැන් ඒක පරක්කු වැඩී බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ade bn eke suddoth innawada bn....eka danne adane...
    e unata terenne naaa bn samahara ewaaaa

    සුද්දො ටිකයි ඉන්නේ බන්.. ගොඩක් එවුන් ලන්කාවෙ එවුන් ඉන්නේ බන්.. ගොඩක් අයට සින්හල පුලුවන් හැබැයි හැමෝටම ලේසි හින්දයි ENGLISH USE කරන්නේ මචන්.. :yes:
     
    • Like
    Reactions: bruges

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    machan SHADOW 1,uba DIPPED PRODUCT gana mokda hithanne? 112 ta buy kaloth hondada? 2nd quarter reports kohoma weyida? Hariyata hitha ganna amarui bn April wala idala rubber price adu wunu nisa plantation segment 1awul athi.eth hand gloves segment 1profit neda macho?

    APRIL ඉදන් RUBBER PRICE නම් අඩු උනා හැබැයි උන්ගෙ WIP Cycle එක ටිකක් දිගයි, ඉතින් ඒ අඩු උන එකේ වාසිය ගොඩක් වෙලාවට එන්නේ 9.31 report එකේ මචන්.. ගිය අවුරුද්දෙ එකට වඩානම් ගොඩක් හොද report එකක් මේ පාර එයි මචන්.. හැබැයි 2017.03.31 ආව තරම් ලොකු profit එකක් එයි කියල sure කරන්න බැ බන්..

    DIPD එක මගෙ ලගත් තියනව බන්.. :yes:
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    APRIL ඉදන් RUBBER PRICE නම් අඩු උනා හැබැයි උන්ගෙ WIP Cycle එක ටිකක් දිගයි, ඉතින් ඒ අඩු උන එකේ වාසිය ගොඩක් වෙලාවට එන්නේ 9.31 report එකේ මචන්.. ගිය අවුරුද්දෙ එකට වඩානම් ගොඩක් හොද report එකක් මේ පාර එයි මචන්.. හැබැයි 2017.03.31 ආව තරම් ලොකු profit එකක් එයි කියල sure කරන්න බැ බන්..

    DIPD එක මගෙ ලගත් තියනව බන්.. :yes:

    Thanks Machan, Mama DIPD 105 ta buy karapu tikak thibila 116 ta sell kala.apahu re enter wenna haduwe.mama aran godak kal hold karan hitiya bn loss ekata.mata nikan hithuna meka 125 -130 wath yayi kiyala.

    Thanks machan WIP cycle gana kiyala dunnata.ethakota after around 6 month thamayi report 1ta impact 1k enne neda?ubata maize price gana idea 1k tiyenawada? GRAN wala WIP cycle 1kohoma weyida? Mama trading purpose 69-68 enter wenna hithagena inne.

    Math VFIN report 1dakka ban.Bus 1gihin iwarai dan.balamu Monday mokak weida kiyala.Market 1gahaida danna H port news ekata.ehema wunoth VFIN allanawa boru. But VFIN mehema kala nam bn LFIN kohomath hodata perform karala athi.math apahu LFIN 135 n enter wuna.last week 600,000 foreign buy tibba.

    Hnb assurance mn touch karala tibbe na bn.Thanks for the info...
     
    mokakda ban WIP cycle kiyanne?
     
    එහෙම 6 months වලින් කියල හරියටම කියන්න අමාරුයි මචන්.. manufacturing company වල කොහොමත් ඕක මස 2 ක් වත් යනව මචන්..

    GRAN ගැනනම් කියන්න අමාරුයි මචන්.. maize ලන්කාව import කරන්න අමාරුයි මචන්.. import tax එකක් තියනව බන්.. ඉතින් ගොඩක් වෙලාවට ලන්කාව ඇතුලෙ තියන price අනුව තමයි සේරම තීරනය වෙන්නේ බන්.. කොහොමත් දැන් නියගයක් රටේ තියන හින්දා ඒ prices වැඩි වෙයි බන්..

    IRA එක august එන්න තියන නිසයි මේ දවස් ටිකේ පොඩ්ඩක් market down වෙන්නේ බන්.. ඉස්සරහට ගොඩක් වෙලාවට up වෙයි බන්..

    VFIN එකේ profit හොද උනාට LFIN එකට ඒ වගේ ලොකු Growth එකක් එන එකක් නැ බන්.. VFIN එක දැන් ගොඩක් දුරට වාහන lease කරන එකෙන් අයින් වෙලා customers ලට loan දෙන්න පටන් අරගෙන බන්. ඒකයි ඔහොම ලොකු growth එකක් ආවෙ බන්.. හැබැයි LFIN එක තාමත් ගොඩක් leasing පැත්තෙ ඉන්නේ බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Thanks Machan, Mama DIPD 105 ta buy karapu tikak thibila 116 ta sell kala.apahu re enter wenna haduwe.mama aran godak kal hold karan hitiya bn loss ekata.mata nikan hithuna meka 125 -130 wath yayi kiyala.

    Thanks machan WIP cycle gana kiyala dunnata.ethakota after around 6 month thamayi report 1ta impact 1k enne neda?ubata maize price gana idea 1k tiyenawada? GRAN wala WIP cycle 1kohoma weyida? Mama trading purpose 69-68 enter wenna hithagena inne.

    Math VFIN report 1dakka ban.Bus 1gihin iwarai dan.balamu Monday mokak weida kiyala.Market 1gahaida danna H port news ekata.ehema wunoth VFIN allanawa boru. But VFIN mehema kala nam bn LFIN kohomath hodata perform karala athi.math apahu LFIN 135 n enter wuna.last week 600,000 foreign buy tibba.

    Hnb assurance mn touch karala tibbe na bn.Thanks for the info...

    HASU එකට සුපිරි portfolio එකක් තියනව බන්.. TKYO , SAMP එහෙම උන් ලග තියනව.. annual report page 252.. උන්ගෙ dividend එකත් 8% විතර තියනව..

    WIP cycle එකනම් company එකෙන් company එකට වෙනස් වෙනව බන්.. ඉතින් හරියටම කාලයක් කියන්න අමාරුයි බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mokakda ban WIP cycle kiyanne?

    Wip cycle කියන්නේ manufacturing company වල product හදන්න අමුද්‍රව්‍ය අරගෙන ඒව හදන්න යන කාලෙ මචන්..

    DIPD එකටනම් rubber අරගෙන gloves හදන්න time එකක් යනවනෙ බන්, අන්න ඒ time එක බන්.. ඒක නිසයි ගොඩක් වෙලාවට rubber, maize , crude oil වගේ දේවල් පාවිච්චි කරන company වලට වාසි විදිහට ඒ pricr අඩු උනාට ඒ අඩු උන කාලෙම profit එක report වල පෙන්නන්නෙ නැත්‍ය්හෙ මචන්..
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,625
    2,719
    113
    Wip cycle කියන්නේ manufacturing company වල product හදන්න අමුද්‍රව්‍ය අරගෙන ඒව හදන්න යන කාලෙ මචන්..

    DIPD එකටනම් rubber අරගෙන gloves හදන්න time එකක් යනවනෙ බන්, අන්න ඒ time එක බන්.. ඒක නිසයි ගොඩක් වෙලාවට rubber, maize , crude oil වගේ දේවල් පාවිච්චි කරන company වලට වාසි විදිහට ඒ pricr අඩු උනාට ඒ අඩු උන කාලෙම profit එක report වල පෙන්නන්නෙ නැත්‍ය්හෙ මචන්..

    thanks mchn. rep++
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    @SHADOW 1,

    thanks machan ube answer walata.mama annual report kawadawath kiyawala naha bn.interim financial witharai balanne.ekath deeply balala naha.uba qwa nisa dan download karagena balanna oni.

    GRAN ehenam wait and watch hitiyoth hondai wage...

    Ube HASU tip 1ta thanks macho.uba meke inna eka apita loku hayyak...

    Good luck bro!!! Have a hefty gain tmrw...