Kohenda gatte?
Storage kiyada?
Gaana kiyada?
matath denagann one...
Kohenda gatte?
Storage kiyada?
Gaana kiyada?

I Phone 7 එක ගැන කතා කරපු නිසා දෙයක් කියන්නම්. ගන්න කලින් මේ ගැනත් හිතලම ගන්න.
Apple Official Site එකේ I Phone 7 Water Proof එක ගැන කියලා තියෙන්නෙ මේ විදියට.
![]()
![]()
ඔතන IP-67 කියල දෙයක් ගැන කියල තියෙනවා. Internet එකේ තියෙන්නෙ ඒ ගැන මෙන්න මේ විදිහට.
https://en.wikipedia.org/wiki/IP_Code
ඒ කියන්නෙ...
"Ingress of water in harmful quantity shall not be possible when the enclosure is immersed in water under defined conditions of pressure and time (up to 1 m of submersion)"
දැන් වැඩේ මෙකය්...... මගේ Phone එකට අත් වැරදීමකින් වතුර ටිකක් වැටුනා.... Phone එකට කෙල වෙලාම ගියා... ඇතුලට වතුර ගියා... අම්බානකට රත් වෙන්න ගත්තා... ඇතුලෙන් ටික වෙලාවක් යනකන් සද්දෙකුත් ආවා.... අරගෙනත් මාස 3 ක් විතර වෙන්නෙ...
මම මුන්ගෙ තියෙන හැම තැනටම complain කලා... මෙලොව වැඩක් උනේ නෑ.. මුන් කියන්නෙම Phone එක Liquid damage වෙලා තියෙන්නෙ.. ඒක උන්ගෙ 1 Year Limited Warranty එකෙන් Cover වෙන්නෙ නෑ කියල විතරමය්...
අන්තිමට කරගන්න දෙයක් නැතිම තැන මුන්ගෙ Ireland office එකට complain කලා... ඒකෙ මැනේජර් කාරයෙක් අන්තිමට මේක එව්වා.....
![]()
![]()
ඔය ඇතුලෙ තියෙන LCI එක රතු උනොත් උන් ගනන් ගන්නෙත් නෑ....
අන්තිමට Apple අරන් මට කෙල වෙලා ගියා......

Ube phone eka godak wela wature thibbada ban.
Kohenda gatte lankawenda.
Authorized dealer kenek gen da

ඔව්... ඇපල් වෝටර් පෘෆ් නෑ... රෙසිස්ට් විතරයි..... රෙසිස්ට් එකට ටයිම් එකක් තියෙනවා... ටයිම් එක යනකම් වතුර තිබ්බොත් කෙල වෙනවා.... එක දන්නේ නැද්ද.... චිප් එක රෙඩ් වෙනකම් වතුරේ තියපු එක උබේ වැරැද්දක්.... කොහෙන්ද ගත්තේ.... ඇපල් කෙයාර් හර්ඩ්වෙයර් ෆෝල්ට් වලට සහ ඩිස්ප්ලේ ඩැමේජ් වලට විතරයි 1 ටු 1 ඩිවයිස් එකක් දෙන්නේ....
කෝ මොඩ්ල් නම්බර් එකයි එමි එකයි දාපන් බලන්න... නැත්තම් බොක්ස් එකේ පික් එකක් දාපන්
මේ images වල Size හදන්නෙ කොහොමද බන්.....
![]()
සයිස් හදන්න බෑ... යූකේ වලින්ද ගත්තේ.... ස්ටොර් එකෙන් ඇහුවද?.... ඩිවයිස් එකනම් රීටෙල් එකක්.... කොච්චර වෙලා වතුරේ තිබබද?.... 30 මිනිට් වලට වඩා අඩුවෙන් නම් තිබ්බේ උබට අලුත් එකක් ගන්න පුලුවන් ස්ටොර් එකෙන් ෆෝල්ට් එකක් නිසා... යුඑස් ස්ටොර් එකකට කම්ප්ලේන් කරන්න....
Middle East වලින් බන්.... වතුරෙ තිබ්බෙ නෑ ගොඩක් වෙලා....... තත්පර 10 ක් විතර තියෙන්න ඇති.....
දාපු කිසිම Complain එකකින් වැඩක් උනේ නෑ...
Device එකට Replacement එකක් දෙන එක තමය් දීපු එකම option එක.
Original Price එක වගේ තව 50% වැඩිපුර ගෙවන්න උනා......

Mata therenawa umbe dukaI Phone 7 එක ගැන කතා කරපු නිසා දෙයක් කියන්නම්. ගන්න කලින් මේ ගැනත් හිතලම ගන්න.
Apple Official Site එකේ I Phone 7 Water Proof එක ගැන කියලා තියෙන්නෙ මේ විදියට.
![]()
![]()
ඔතන IP-67 කියල දෙයක් ගැන කියල තියෙනවා. Internet එකේ තියෙන්නෙ ඒ ගැන මෙන්න මේ විදිහට.
https://en.wikipedia.org/wiki/IP_Code
ඒ කියන්නෙ...
"Ingress of water in harmful quantity shall not be possible when the enclosure is immersed in water under defined conditions of pressure and time (up to 1 m of submersion)"
දැන් වැඩේ මෙකය්...... මගේ Phone එකට අත් වැරදීමකින් වතුර ටිකක් වැටුනා.... Phone එකට කෙල වෙලාම ගියා... ඇතුලට වතුර ගියා... අම්බානකට රත් වෙන්න ගත්තා... ඇතුලෙන් ටික වෙලාවක් යනකන් සද්දෙකුත් ආවා.... අරගෙනත් මාස 3 ක් විතර වෙන්නෙ...
මම මුන්ගෙ තියෙන හැම තැනටම complain කලා... මෙලොව වැඩක් උනේ නෑ.. මුන් කියන්නෙම Phone එක Liquid damage වෙලා තියෙන්නෙ.. ඒක උන්ගෙ 1 Year Limited Warranty එකෙන් Cover වෙන්නෙ නෑ කියල විතරමය්...
අන්තිමට කරගන්න දෙයක් නැතිම තැන මුන්ගෙ Ireland office එකට complain කලා... ඒකෙ මැනේජර් කාරයෙක් අන්තිමට මේක එව්වා.....
![]()
![]()
ඔය ඇතුලෙ තියෙන LCI එක රතු උනොත් උන් ගනන් ගන්නෙත් නෑ....
අන්තිමට Apple අරන් මට කෙල වෙලා ගියා......

අප්පා උබ ගෙවලා ගත්තද.... මාත් ෆොටෝ ගන්නවා ඔහොම අවුලක් නම් උනේ නෑ තාම.... ගොඩක් වෙලානම් තියන් ඉන්නේ නෑ.... බැක් කවර් එක අයින් කරලා තමා දාලා ගන්නේ... 30 මිනිට් පුලුවන් කියලා දාලා තියෙනේ....![]()