Subaru Legacy B4 Twin-Turbo

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    සුබාරු ඉස්සර ඩයලොග් එකේ ඉද්දි මාකටින් සෙට් එක තමා ගත්තේ ...... දැකලා නැගලා බැලුවා මිසක් පදින්න අවස්ථාවක් සෙට් උනේ නැ
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    පට්ට ත්‍රෙඩ් එක
    මට නිතරම ලෙගසි B4 එකක් සෙට් වෙනවා කොල්ලුපිටිය හරියෙදි පොඩ්ඩක් ඩාක් සිලවර් කලර් වගේ පාටක් තියන එකක්

    තව කට්ටියට මතකද දන්නෑ මෙහෙ තිබුනු ලෙගසි B4 Auto එකක් අතුරුගිරියෙදි අවුරුද්දකට විතර කලින් හැපිලා දෙන්නෙක් මැරුන

    awruddakata wada wadie machan
    mage yaluwo dennek nathi une :(